මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක දෙන්න…

මෙන්න එහෙනම් අපේ කස්ටියට ලකී සෙවන් වගේ මගේ හත්වෙනි උපසිරැසිය මම අරගෙන ආවා සුපිරි කොමඩි ෆිලුමක් එක්ක 😀 ඇත්තම කිවුවොත් මේක පිටවුනේ නම් මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඒත් හොඳ කොපියක් තිබුනේ නෑ ඔයාලාට දෙන්න. වැඩේ කියන්නේ හොඳ කොපියක් ආවාට පස්සේ ඉංග්රීසි සබ් එකක් තිබුනේ නෑ. ඉතින් ඒ හේතු නිසා තමා මේක දෙන්න ටික දවසක් ගියේ. ඒවගේම හොඳ කොපියක් එක්ක ඉංග්රීසි සබ් එක ආපු ගමන්ම අපේ හසන්ත සහෝ මාව ඒ ගැන දැනුවත් කලා. ඉතින් ඒ සහෝවත් මේ වෙලාවේ අනිවාරෙන්ම මතක් කරන්න ඕනා.
ඉතින් මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Luke Greenfield විසින්. ඒවගේම Jake Johnson සහ Damon Wayans තමා මේ ෆිලුමේ ප්රධාන කොමඩි චරිත දෙක. ඒ වගේම ඩොලර් මිලියන 113.8ක ආදායමක් මේකෙන් දැනට ලැබිලා තිබෙනවා. පුරා විනාඩි 104ක් දිවෙන මේ ෆිලුම ගැන ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් හිනාවෙන්න තමා තියෙන්නේ. එවුවා මෙවුවා නැතුව මම එහෙනම් කථාව ගැන කස්ටියට කියන්නම්කෝ.
මෙන්න මෙහෙමයි කථාව යන්නේ. ෆිලුමේ කතා නායකයෝ දෙන්නා වෙන්නේ උඩ මම කියපු දෙන්නා තමා. ෆිලුමේ එයාලා දෙන්නාගේ නම් තමා ජස්ටින් සහ රයන්. මෙයාලා දෙන්නා ගජ යාලුවෝ. ජස්ටින් ඇවිත් ටිකක් ගෑනු චරිතයක් වගේ හැමදේටම නෑ බෑ කිය කියා පස්ස ගහන කෙනෙක්. ඒ උනාට රයන් එහෙම නෑ. ජස්ටින් ඇවිත් වීඩියෝ ගේම් හදන තැනක වැඩ කරන්නේ. රයන් නම් හරියට මුකුත් කරන්නේ නෑ. ඉතින් මේ දෙන්නා දවසක් යනවා පාටියකට. මෙයාලා හිතන්නේ ඒක විකට ඇඳුම් ඇඳගෙන දාන පාටියක් කියලා. මෙයාලා ඉතින් විකට ඇඳුම්වෙනුවට පොලිස් ඇඳුමෙන් තමා පාටියට යන්නේ. ගියාට් පස්සේ තමා දෙන්නාට වැඩේ තේරෙන්නේ. කොහොමහරි දෙන්නාම එතන ගිහින් නෝන්ඩි වෙනවා. ඊට පස්සේ දෙන්නා පාටිය දාලා ගෙදර යන්න යනවා. ඊට පස්සේ යන අතරමගදී තමා වැඩේ. පාරේ යන හැමෝම මේ දෙන්නා දිහා බලනවා. මේ දෙන්නට පුදුමයි ඉතින්.තව හොඳ හොඳ වැඩත් දෙන්නාට ඒ අතරමගදී වෙනවා. කොහොම කොහොම හරි මේ පාටියට ඇඳපු පොලිස් නිල ඇඳුම් ඇඳගෙන මේ දෙන්නා ඇත්තම පොලිස්කාරයෝ වගේ නගරයේ යන්න ගන්නවා. ඔහොම දවසින් දවස දෙන්නා ගිහින් මෙයාලා නගරේ මැරයෝ සෙට් එකකටත් සද්දේ දාන්න යනවා. ඊට පස්සේ තමා වැඩේ. මම මේ කථාව ටිකක් ඔයාලාට උඩින් පල්ලෙන් කිවුවේ. හරියටම මොකද වෙන්නේ කියලා ඔයාලාට ෆිලුමෙන්ම බලාගන්න පුලුවන්. ආයෙම කියන්න දෙයක් නෑ මේ යාලුවෝ දෙන්නාගේ කොමඩි කෑලි කථාව පුරාවටම කිසිම අඩුවක් නැතුව තියනවා.
ඉතින් කාලෙකින් ආපු මේ නියම කොමඩිය අපේ යාලුවෝ කස්ටියට බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලාගේ අදහස් යටින් දාලා යන්නත් අමතක කරන්න එපා. හොඳයි එහෙනම්, තවත් සුපිරි ෆිලුමක් එක්ක ඔයාලාව බලන්න ආයෙත් එන්නම්. ඔබට ජය.!!!
209 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
DECA65C57255974408E852366D33F9379EB7DA6B809 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
6B37AB7B52375D6052022542AF23F249549D3C371.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
CF4BDF44752636ADF59ADAA9A12F3D224975AFD0 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,625 downloadsDownload Lets-Be-Cops-2014.zip201 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
107 comments
Nuraj
Harsha
Thank machan, Niyama patta film ekak
kasun
thanks
jayasooriya
නියමයි. සබ් දෙනකම් හිටියේ. තැන්ක්ස්
samadhi
thanks brother....comedy film walata sub dena ekat easy wadak newei...api wenuwen mahansi unata godak thanks..
shanaka
thankz bro
Asel
Niyami Sahoo Denakam balan hitiya 1
thanx for sub
Jaya Wewa !!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි නුවන්ත සහෝ.,කාලෙකින් කොමඩියක් බැලුවෙම නැ.
ජය වේවා. මෙන්න ගත්තා.
පැතුම් චතුරංග
නියමයි සහෝ..
සබට බෝම ස්තුතියි..
ජය වේවා.. :) :)Asela
meka download wenne nane saho.
නුවන්ත දුලාන්
ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
(eg - : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.
Dinuka
ela machan.thanks
silent$
thanx bro !!!!!!!!
Uditha kavinda
meka down karanda bene ....torrentz side akata yannath bene
nuwan
thnx sandaru..
නුවන්ත දුලාන්
ලින්ක් වලට යටින් තියන hash එක කොපි කරගෙන google සෙවුමක් කරන්න සහෝ.
(eg – : 6B37AB7B52375D6052022542AF23F249549D3C37)
ඊට පස්සේ එන ඕන සයිට් එකකින් film එක බාගන්න පුලුවන්.dan
ela thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි නුවන්ත සහෝ..
එනකම් ඉදියේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Deshan
උපසිරැසියට තුති
shaan
ada kickass eke mokak hari aulak tiyenawada??? mata kickass site eka access karanna be ne ude idanma...
නුවන්ත දුලාන්
අද ඒකේ පොඩි අවුලක් තියනවා සහෝ.
shaan
thanks buddy... eka aul tamai.. mamath film eka down kare wena ekakiara code eka google karala.. anyway thanks bro sub ekata.. surfect...
ලක්ෂාන් නිලංක
ela saho...sabata bohoma thuthi...jaya wewa....!
මැකා
අඩෝ පට්ට ෆිල්ම් එක බන්.....
මේ දැන් බාලා සබ හොයන්න ආවා විතරයි...මෙන්න යකෝ දාලා...
එල එල.... තැන්කු කොල්ලෝ...shanika
thanks bro
sanjeewa
thanks lokka sub ekata
ඉෂාර වෙත්තසිංහ
නියමයි දුලන්ත සහෝ..........
සබ් එකට ගොඩක් ස්තූතියි.
ඔබට ජය.shalana
Thanks....
ud@IDM
thanks bro
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි කොල්ලෝ උපසිරසට
සැහෙන මහන්සියක් වෙලා තියනවා
වැඩේ හොඳට තිබ්බා :DChamara Lakshan.
බොහොම ස්තුතියි නුවන්ත සහෝ...
yasasa lakmintha
හම්මෝ.. මේකේ Br rip එක Downlod කරන් බලන් හිටියේ සබ් දෙනකම්,, ජය වෙවා සහෝ..! :) thankz...
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
අලුත්ම එකක්නේ, එල එල
බොහෝම ස්තුතියි සබ් එකට.chamini
thank you
Kulanjana Maduranga
kalakata passe hodata hinawenna puluwan filumak genath.ela ela..onna ehenm mmth gatta hode.subata thanks NUWANTHA saho.ohoma ymu.jaya wewa....
හසන්ත
කාලෙකින් හිනා වෙන්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් බැලුවා. සබ් එකට ස්තුතියි නුවන්ත මල්ලි.
අදිත අවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම උපසිරැසි දෙන්න .Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
thisal
තැන්ක්ස් මචන් මෙක දෙනකම් බලන උන්නෙ
me
Thanks
රවිඳු නිපුන්
niyamayi film eka nam saho..
thanks wewa sub ekata!!!sithija
Niyamai bro .meke sub eka denakan hitiye .dan ithin ayet balanawa
Rajitha Abeysinghe
thank you!!
Uraj Deemantha
කාලෙකින් මේ පැත්තේ ආවේ..... බාගෙන බලන්න ඕනා මේක.... පට්ට වගේ.... මේ දාන ෆිල්ම් වල.... 3D Film එක තියෙනවා නම්.... ඒකත් බාගන්න ලින්ක් එකක් දෙනවා නම් පට්ටයෑ...... :)
asela
thanks
“චූටී මල්ලි”
මේකත් අනිවා බැලීමක්
අර ටැමී කියන එකටත් සබ් දෙමු නෙහ්
එල එල දිගටම සබ් දෙමු මචෝ
සබට තුති
ඔබට ජය...........ANJANA
thanks...
Tharaka
Thanks Bro sub akta
Jaya wewa............!Sam
thnkss brooo.mekata sub dankn hitiyee..jaya wewaa...
sira
niyamai saho obata jaya
sujeewa
බොහොම ස්තුතියි සහො...
Siraj Priyantha(සිරාජ් ප්රියන්ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Sampath
බොහොම ස්තුතියි සබ් එකට...........
sameera
tnx machan film eka patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx bro.niyama comedy filmekak,keep it up.........................