Watch Trailer

Into the Storm (2014) | කුණාටුවක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්. සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන…

into the storm (2014)

මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්.

සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන් අරගෙන ක්‍රමයෙන් කුණාටුවක් ඔවුන් වෙත කඩා වදින්නේ, කිසිවෙකුත් නොසිතූ විදියටයි. මේ අතර වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන්, ටෝනේඩෝවක් හොයාගෙන පිරිසක් එනවා සිල්වර්ටන් වලට. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිගේ ලොකු පුතා, ගැහැණු ළමයෙක් එක්ක පරණ කර්මාන්තශාලාවකට යනවා ව්‍යපෘතියක් වෙනුවෙන්. මේ ටොනේඩෝවෙන් මේ පිරිසට බේරෙන්නට හැකි වෙයිද? වාර්තා වැඩසටහනක් වෙනුවෙන් ඔවුන් ජීවිතය පරදුවට තියයිද? නරඹන්න ඔයාලට බාරයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය Steven Quale ගෙන්. නිෂ්පාදනය Todd Garner. රංගනයෙන් දායක වෙනවා Richard Armitage, Sarah Wayne Callis, Matt Walsh ඇතුළු පිරිස. මෙහි ත්‍රිමාණ සජීවීකරනයන් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා කියන්න පුළුවන්. විනාඩි 89 ක් පුරාවට කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. 6.1 ක IMDb අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Trailer එක බළලාම ෆිලුම ගන්න හොඳේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. එතෙක් ජයම වේවා..! එලස්ස්ස්..

 

Into the Storm (2014) on IMDb

 

 

799 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

6F5C56B756A005AD37D2F3DC5C22B96442D1E0D0

1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

680A1BE8D653E60DD6B4D1BEEA3702AC87A3756C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,361 downloadsDownload Into.the_.Storm_.2014.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,361 downloadsDownload Subtitles90 KB

78 comments

  1. thilina

    thanks

    1. Anonymous

      Aapo bn e subnum oone na hmthnma muge nama

  2. නලින්

    දෙනවා කියලා දන්න නිසාම. කලින්ම බා ගත්තා,
    එළ එළ.. යශෝධ..

    ජය වේවා

  3. ලක්ෂාන් නිලංක

    ela yashoda...sabata bohoma thuthi...jaya wewa...!

  4. චතුරංග උස්වත්ත

    එල කොල්ලෝ.. එල..

    ජයවේවා..!!

  5. Kulanjana Maduranga

    ela ela.subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa……….

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අළුත් කතාවක්. බොහෝම ස්තුතීයි
    දැන් උපසිරැසි එක්කම කතාව මරතෑකි. :)

  7. Naveen Randika

    ගොඩක් ස්තූතියි උපසි‍රැසියට.
    ජයවේවා !

  8. ශාන් විමුක්ති [විමා]

    අලුතෙන් එන එකක් අතාරින්නෙම නැති හැඩයි ආ
    බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට!

  9. Sam

    thnkss sahoo sub 1..aniwa sub labena nisa film dwn kran hitiyeee..
    elzzzzzzz..

  10. Dhanushka

    Thankss!!!!!!!!!!!!!!!!!!!!

  11. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ.....
    ජය!!!

  12. Jack

    පට්ට.
    ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.

  13. නුවන්ත දුලාන්

    නියම ෆිලුමක් වගේ...
    බොහොම ස්තූතියි සහෝ....!!!!

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. sanjeewa

    thanks

  16. vihanga

    Thnx a lot..............

  17. niranji

    thanx meka enakalmai balan hitiye....

  18. lahiru

    machanla mata me site eka sinhala font kotuwata watanna...kiyawanna ba...mo mokada karanne pc 1 sinhala
    font intall kara ath hari giya ne....Help me...

  19. Chanaka Hasitha Naveendra

    patta patta machan

  20. සමීර චතුරංග

    සුපිරි ආආ...
    මේක නම් මම බැලුව ඔන්න කලින්..
    නියම ෆිලුමක් ඔන්න.
    මෙව්වා කොහොම හදනවද කියලා හිතා ගන්න බැහැ.

    ඒ වගේම දැන් වෙඩි වගේ සබ් දෙනවා නෙහ්..
    නියමයි ඔහොම යමු දිගටම මලයෝ.
    සුබ පැතුම්.
    ජය!!

  21. දමිත්

    තෑන්ක්ස යශෝධ සහෝ..
    දිගටම කරගෙන යමු.
    ජයෙන් ජය..

  22. Asel

    Niyami Sahoo Denakam balan hitiya 1
    thanx for sub
    Jaya Wewa !!!!

  23. Tharindu

    Thank you very much sahoo...!!!

  24. පැතුම් චතුරංග

    නියමයි සහෝ..
    සබට බෝම ස්තුතියි..
    ජය වේවා.. :) :)

  25. silent$

    thanx bro !!!!!!!!

  26. gayan

    thanx bro !!!!!!!!

  27. cheshan awishka

    film eka download karala dhawas 3i.sub eka denakan balan hitiye,thankz machan sub eka dunnata...

  28. Nimantha

    Thanks machoooo

  29. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ..
    ෆිලුම තියේ. සබ ගන්නවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  30. ඉෂාර වෙත්තසිංහ

    නියමයි යශෝධ සහෝ............
    සබ් එකට ගොඩක් ස්තූතියි.....................
    ඔබට ජය.

  31. wajira

    pattama filumakne thanks

  32. sajeevi

    thanks

  33. yasasa lakmintha

    උනු උනුවෙන්ම සබ් එක දුන්නට ඔබට තුති සහෝ.. ! :)

  34. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. අදිත අවීන්

    බොහොම ස්තුතියි යශෝධ අයියා උපසිරැසියට !
    අනිවා බානවා .
    ජය .
    :D

  36. sujeewa

    හම්මේ.... මේ ඇවිල්ල තියෙන්නේ..... මග බලන් හිටියේ මේක එනකන්....සබ එකට බොහොම පිං...

  37. me

    Thanks

  38. sira

    thanx sub dunnata

  39. රවිඳු නිපුන්

    niyamayi ayyee...
    aniwa baeemak..
    thanks sub ekata!!!

  40. janaka kalu

    thanks

  41. Dharshana....

    Thanks..

  42. sadisa

    thankz machan

  43. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    අර ටැමී කියන එකටත් සබ් දෙමු නෙහ්
    එල එල දිගටම සබ් දෙමු මචෝ
    සබට තුති
    ඔබට ජය...........

  44. ANJANA

    thanks...

  45. samitha

    සිංහල උපසිරැසි ට ස්තුතියි.

    මන් download කලේ 799 MB (720p BR) කොපිය
    මේ කොපිය බලන්න.බෑහෑ
    මෙක බලපු කෙනෙක් ඉන්නවද?
    සමාවෙන්න මෙ සම්බන්දව comment කලාට..

    ස්තුතියි.

  46. Kamal Arjuna

    Banna Damma Kohomada Kiyala balamu
    Jaya wewa sabata...............

  47. Sampath

    බොහොම ස්තුතියි සබ් එකට...........

  48. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  49. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  50. ashan lankanath

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.