Let’s Fight Ghost [2016 – E01, E02] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

මොකද මට පිස්සුද කියල බැලුවද?…. එහෙම නැහැ අනේ. මම ඔයාලට ආයෙමත් අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. ඒක පටන් ගත්තේ ගිය සතියේ. හරියටම කියනව නම් ජූල් 11. ඉතින් මට හිතුනා කතාව ලස්සනයි වගේ නිසා ඔයාලටත් බලන්න අරගෙන එන්න. මේ කතාව කොටස් 16කින් යුක්තයි. සතියට කොටස් දෙක ගණනෙ තමයි විකාශණය වෙන්නේ. මම අපසිරැසි දාන්න පටන් ගද්දි කොටස් දෙකයි විකාශණය වෙලා තිබුනේ. මේ කතාවෙන් කියවෙන්නේ අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන් පිරිමි ළමෙක් ගැනයි. තමන් මැරුනෙ ඇයි තමන්ගෙ අතීත මතක මොනද කියල හොයන පාසල් සිසුවියකුය් ගැන කතාවක්. ඉතින් ඔයාලා ලෑස්තිද ඒ කතාව බලන්න. හරි එහෙනම් එන්න අපි අවතාර අල්ලමු……..
1 කොටස
පාර්ක් බොන්ග් පල් කියන්නේ විශ්වවිද්‍යාල සිසුවෙක්. එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක තමයි අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන් කම. එයා ජීවත් වෙන්නේ තනියම. තමන්ගෙ හැකියාවෙන් බොන්ග් පල් ගොඩක් සල්ලි හම්බ කරනවා. ඒත් එයාගෙ ඉලක්කෙට යන්න ඒ සල්ලි හොඟටම මදි. ඉතින් මෙහෙම ඉද්දි දවසක් එයාට කෙනෙක් ඉල්ලීමක් එවනවා. වොන් මිලියන 10කට අවතාරයක් අල්ලන්න කියලා. මුදල ගැන අහපුවම බොන්ග් පල් එකපාරින්ම වැඩේට කැමති වෙනවා. මේ අවතාරෙ ඉන්නේ කාන්තා පාසලක. ඉතින් බොන්ග් පල්ට මේ අවතාරෙ අල්ල ගන්න පුලුවන් වෙයිද? එයාට මිලියන 10ම ලැබෙයිද? බලන්නකෝ…
2 කොටස
ඔන්න දැන් බොන්ග් පල් අල්ලන්න ගිය අවතාරෙ බොන්ග් පල් ලස්සෙන් ගෙදරටම එනවා. ඒ අවතාරෙන් බේරෙන්න නම් ලේසි වෙන එකක් නැහැ වගේ. හැබැයි එයා බොන්ග් පල්ට උදව් කරන අවස්ථාත් නැතුවම නෙවෙයි. බොන්ග් පල් කැමති ලස්ස ගෑණු ළමෙක් ඉන්නවා පාසලේ. ඉතින් මේ හන් ජී (අවතාරේ) බොන්ග් පල්ට උදව් කරනවා එයාට කතා කරන්න. ඒ වගේම භයානක අවතාර අල්ලන්න ලේසිම ක්‍රමේකුත් ඇය දන්නවා. බොන්ග් පල්ට ගොඩක් සල්ලි හොයාගන්න ඒක නම් උදව්වක් වෙයි නේද?…
මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.
Due to copyright issues, we do not provide any torrent link.
Let’s Fight, Ghost (720p) – Season 1 Episode 1 – A Kiss.mp4
Let’s Fight, Ghost (720p) – Season 1 Episode 2 – Gampo Inn.mp4
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7658 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේකෙ ලින්ක් shaport නෑනේ
series eke link ekk thiyenwnm denna
අනේ අක්කි Grudge:the revolt of Gumiho drama එකට sub දෙන්නකෝ.
thanks for your help
kohenda meka down karanne
Niyama kathawak
Supiri kathawak wage thnx akki
Log wenna bane bn? Register wela tinne
thank u
subtitle walata thanks.scholar who walks the night korean drama eketh subtitle dennako.plz
ස්තුතියි උපසිරැසියට අක්කේ.ජය වේවා!
akka thanks sub ekata.. puluwan nam W Two world drama eke sub dennako
ithuru 2th awith ne ewatath ikmanata sub dannaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ane ai me lord venna vela yanne epa venavane…. sub dena eka nm maru akke et podi size ekak dennako plz
Baiscopelanka1st බ්ලොග් එකේ දාලා තියෙනවා ලින්ක්. ගිහින් බලන්න.
thanksssssssssss…………
ස්තුතියි උපසිරැසියට අක්කේ….මට අක්කගේ මේල් එක දැනගන්න පුලුවන්ද????
මට ඔයාගෙ මේල් එක දෙන්න මම ඒකට මේල් එකක් එවන්නම්.
[email protected]
Me drama ake kotas 4k aevith ikmanatama aa tikath denna. sub akata thanks akkee digatama korian katawalatama sub demu.
Puluwannam me drma akatah sub denna
# Uncontrollably.Fond #
සබ් එකට තුති කනිශ්කා අක්කේ ඊලග එපියත් ආපු ගමන් සබ් එක දාමු
෴ජය වේවා෴
thanks
Let’s Fight Ghost 2016 meke torrent aka awanna puluwanda
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
niyamai…mekath balanna patan gannawa onna…
Ah akka aluth vadakata ata gahala teyenne koriyan nam aniva baamak tamai the akka for sub degatama karagena yanna avashya kaalaya ha shakteya mama hadavatinma partana karanava
Litre of Tears කොරියන් ටිවි සිරිස් එකේ තව කොටසක් තියෙනවා එකත් සබ් දෙන්න.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
Thank you very much akke….
මේකේ MB ගාන වැඩිනෙ
පොඩි SIZ ඒවා එකකට SUB දෙන්නකෝ
බොහොම ස්තුතියි
niayamai…thawa korean drama 1k. aniwa balanawa…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
KANISHKA sis podi size(480p wge) torrent 1katath galapenn sub denn.plssssssssssssss…..
බොහොම ස්තුතියි අක්කේ. දිගටම මේක ඉවර වෙනකන්ම සබ් දෙමු.
thanks