Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප වන්නෙත් මේකයි, මොකද ඔහු 2011 පෙබරවාරි 27 දින නිව් යෝක් නගරයේදී මොලේ පිලිකාවක් නිසා මිය ගිය නිසා. කවුරුත් දන්න Amanda Seyfried සොෆී ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි Gael García Bernal වික්ටර් ලෙසත් Vanessa Redgrave ක්ලෙයා ලෙසත් Christopher Egan චාලි ලෙසත් සෙසු චරිත වලට රංගනයෙන් ධායක වෙනවා. IMDb දර්ශකයේ 6.5/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව. ඉස්සෙල්ල පළ වූ ලිපියෙන් කතාව ගැන රොයිලි අයිය ලස්සන විස්තරයක් කරල තියෙන නිසා මම ආයෙ ඒ ගැන කියන්න යන්නෙ නෑ.
මේ කතාවෙ කියවෙන ජුලියෙට්ගේ ලේකම්වරියන් ඇත්තටම ඉන්නව. එයාලට කියන්නෙ ජුලියෙට් සමාජය කියල. එයාල වෙරෝනා වල විදේශිකයන්ගේ මහත් ආකර්ශනයක් දිනාගත් තැන් වලින් එකක් වන ජුලියෙට්ගේ මිදුලේ ඇති බිත්තියේ අලවල යන ලියුම් වලට පිළිතුරු ලිපි ලියන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරන පිරිසක්. කම්මැලි නැතිව එක දිගට රසවිඳින්න පුලුවන් ලස්සන ආදර කතාවක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
කලින් පලවූ ලිපිය…
ඔන්න මං ගානෙ කට්ටියට අද අරගෙන ආව ලස්සන ප්‍රේම කතාවක්. දැන් ඉතින් කට්ටිය මට දෙස් දෙවුල් තියන්න එපා, “අපෝ රොමෑන්ටික්” කියල. ලස්සනයි කතාව. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන්නේ මම කැමතිම නිලියක්. මහාලොකු ලස්සනක් නැතිවුනාට, Amanda Seyfried ගේ අමුතු ගතියක් තියෙනවා. ඔයාල මෙයාව Mamma Mia! සහ Dear John යන චිත්‍රපටිවලදි දුටුවා මතකත් ඈතිනෙ. කතාව කෙටියෙන් මෙහෙමයි.
ඉතාලියේ වෙරෝනා නගරයේ තමයි, ලෝකප්‍රසිද්ධ Romeo හා Juliet පෙම් යුවල ජීවත් වුනායැයි සලකන්නෙ. දැන් ඉතින් කට්ටියට තේරෙනෙවනෙ ඈතිනෙ රොයිලි සහෝගේ වැඩ වලට හේතුව මොකක්ද කියල, හික්ස්.. 🙂 කොහොම හරි, ඔයාල අහල ඇති දෙන්න පෙම් රස විඳපු ස්ථානය ගැන. දැන් මෙතන ලෝකයේ පෙම් වතුන් අතර සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනාම, අපේ අය බාරයක් ඔප්පු වෙලා පඩුරක් ගැට ගහල යනව වගේ අපරදිග පෙම්වතුන් තමන්ගෙ කරදරය ගැන ලියල Juliet ට ලියුමක් ලියනවා. කට්ටියගෙ විශ්වාසය, Juliet කෙසේ වෙතත් Juliet ගෙ සහකාරියො හරි එයාලට උදව් කරල පිලිතුරු ලිපියක් එවාවි කියල.
කතාවෙ ආරම්භයේ, Sophie ඉතාලියේ මෙතනට යනවා. ඔතනදී ඇයට අහම්බෙන් සෑහෙන්න පරණ ලිපියක් ලැබෙනවා. නියම විදියට ඇය එම ලිපියට පිලිතුරු ලියනවා. වැඩේ කියන්නෙ මේ ලිපිය ලියල තියෙන්නෙ 1957 දී Claire කියල කෙනෙක්. කොහොමහරි Sophie ට පුළුවන් වෙනවා Claire ට උදව් කරන්න. ඒ Claire ගේ සැබෑ ආලය ඇයට නැවත මුණ ගස්වන්න. එතනින් වැඩේ නතර වෙයි ද? නෑ, මේ ලියුම Sophie ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරනවා. මොනව වෙයිද? බාගෙනම බලමු නේද? සිරාවට, ආලය මනරම්!
ලිපිය :- රොයිලි ප්‍රනාන්දු.
[button link=”magnet:?xt=urn:btih:C697B033571D8221190D7102AE36566C6F3BD438&dn=letters+to+juliet+2010+720p+brrip+x264+yify&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p.BRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”magnet:?xt=urn:btih:F8C4249ECADA6AA1254AC50A8165C526537C5C96&dn=letters+to+juliet+2010+1080p+brrip+x264+yify&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (1080p.BRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2815 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanx
thank roily athulu semata
jaya wewaaa
බොහොම ස්තුතියි උපසිරසට
කලින් බලල තිබ්බත් උපසිරසිත් එක්ක ආයෙමත් බලනව
Thanks saho
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mama baiscope eke sub bagena balawana mma 4n eken thama film balanna ethkota sub ekath ekka hema welama baiscope kiyala watila thiyanawa naththa karapu akkenage nama watila thiyanwa aka ain karanna kohomada machanla
සහෝ ඔයා ෆෝන් එකෙන් ෆිල්ම් බලන ප්ලේයර් එක මොකද්ද?
ෆෝන් එකට KMPlayer එක හරි MX Player එක හරි දාගෙන බලන්න ඒවයෙ නම් ෆෝන් එකේ අව්ලක් නැතිව සබ් වැඩ කරනව…
එහෙමත් නැත්නම් සිංහල ෆොන්ට් එක දාගන බලන්න, පහල ලිංක් එකට ගිහින් බලන්න.. 😀
href=”http://www.aluth.com/2013/10/phone-phone-tab-others-device.html
Thank you saho
thanks
ස්තුතියි, හසන්ත සහෝ, සිංහල උපසිරසියට..
ජය වේවා!
සබ් එකට ස්තුතියි.
ජය වේවා!
සබ් එකට ස්තුතියි. ඔබට ජය වේවා!
සබට බොහොම ස්තුතියි සහෝ
ජය
Full movie ganna kohomada kiyanna
bohoma sthuthi
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnxxxxxx
Ko Sinhala eka nane
meke sinhala sub link is not working. ewnna pluwan katada
the sinhala sub link is not working. Can you please send me the file
The sinhala sub link is not working. Can you please send me the file?
|| නියමයි ||
| 😛 |
ko meke sinhala sub eka nane….. Pl denawada?
meke sinhala sub. eka denna
mekata sinhala sub daannko…..
ලස්සන ආදර කථාවක්…
ස්තූතියි බයිස්කෝප්….!!
ඒ උනාට මේක හොද ෆිල්ම් එකක්.
ආදර කථා නම්….
Thanks!DL ing
lassana athi..math gaththa onna
මචන් මේකට සිංහල සබ් දාපන්කො. එතකොට ආතල් එකේ බලන්න පුළුවන්නේ…..
මචන් මේකට ෂිංහල සබ් දාපංකො….. එතකොට ආතල් එකේ බලන්න පුළුවන්නේ………….
mekanam ela films ekak brother..thanks.:)
Maxxa film 1. Kalekin balapu lassana Love story 1…
ela ela…:)
mekanam supiri..thanks bro…:)
නියම මාර ලස්සනඉ .
man meka hoya hoyamai hitiye…tnx…
මරු එල එල maxxa.
ආදර කතාවක් නම් මරේ මරු…. 😉
i HATE LOVE STORYS 🙁
I love, Love Stories… even my grlfrnd alwys make me worry…
රොයිලි අයියාට ගොඩක් ස්තූතියි.
Mewage Lovestoy Mama Nam Atha ARINNE Ne
Onna banna Demma..
Thakssssss
එල අනිවා බලනවා
කියන්නම් බලලා ඉවර වෙලා හොද නරක
තැන්ක්Z bro
ඔයා දෙන්නෙ හොද දෙවල්නේ එක නිසා ඔන්න මම download වෙන්න දැම්මා.මම ගන්න සමහර film වල සිංහළ sub බලන්න බැ.මේකත් බලන්න බැරි වුනෝත් මම අයෙත් කථා කරන්නම්.thanks
Amanda Seyfried ගෙ සුපිරිම රංගනය මමනම් දැක්කෙ Chloe චිත්‍රපටිය තුලින් . මේකත් ලස්සන ඇතියි කියල හිතනවා.
බාමු බාමු බලන්න… 🙂
Amanda seyfried With love cool but i watch that movie good movie age is not important to love
බොහොම ස්තුති
thanks u royle english subtitle link walata .mama godak proud wenawa ape ideas add karata.baiscpoe jaya weewa.specifically royle from murad
මමත් බාලම බලමි. තෑන්ක්යූ ගෝල සහෝ.
සරදියෙල් සහෝ රොයිලි දන්වා ඇති මචන් ජූලියට්ට ලියුම් යවන ඇඩ්‍රස් එක්.
onna apith ehenam baanawa….
මමත් බානවා
ඔව් ,අමන්දා සේෆෙර්ඩ් කියන්නේ හෙලුවෙන් ඉන්න දක්ෂ නිලියක් නේ..
ඔන්න අපිත් බානවෝ
🙁
මන් හිතනවා කතාව ලස්සන ඇති කියලා download කරලම බලමු
sira film eka okkomama balan na
මේ ජුලියට්ට ලියුම යවන්න ඕනෙ Address එක කවුරුවත් දන්නේ නැද්ද? ;P
ලස්සන ආදර කතාවක් වගෙ.. අනිවා බෑවා..!!
මාත් ඔන්න ඊයේ තමා බැලුවේ.. බයිස්කෝප් එකෙන් දෙනකල් ඉන්න බැරි උනා. මොකද මේ මමත් ගොඩාක් ආස කරන නිළියක් නිසා.. ලස්සන ආදර කතාවක්!! ඔක්කොමලා අනිවාර්යෙන් බලන්න.
😀
😉
බාලම බලමු නෙ.
මොනව උනත් සින්හලනෙ……..
තන්ක්z මචන්
Jayaaaazzzzzzzzzzzzzzz !!!!!
hitha hitha hitiye kalekin lassana love storyak baluwe na kiyala.. ada honda ekak thiyenawa..thank you very much saho
mamath banna demma… thanks bro.
ela adara kathawak balapu nathi nisa kalekin onn man meka banna damma..thanks saho
onna mamat banna dammoooooooooo.jaya sri kattiyatama…
man nam kalin ma OK…. 😀
බාලම බලමු……………
thanx..onna mama ehenam mulinma ganna ekkena wenawa..thanx…