London Has Fallen (2016) with Sinhala Subtitle | ලන්ඩනයේ බිදවැටීම. [සිංහල උපසිරසි සමඟ] [150]
ඔන්න අවුරූදු කුමාරයා තෑගිත් අරගෙන නෑගම් ආවා. කලිනුත් කිව්වා කමක් නැහැ ආයෙමත් කියන්නම්.
“☀️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා☀️”
තවත් එක් සොදුරු කඩයිමක් සමිටුවහන් කරන්නයි මං මේ සුදානම. මතක හැටියට නම් 100 වෙනි කඩයිම සැමරුවෙත් ගිය දෙසැම්බරයේ දෙවැනි සතියේ. කොහොම කොහොමෙන් හරි, හරි ඉක්මණට මෙතනටත් ආවා. මේ ආපු ගමනේ හැමදාම මං එක්ක හිටිය පිරිසක් ඉන්නවා. කට්ටියගෙන් ඇතැම් දෙනෙක්ව නම් පහුගිය ජනවාරියේ දැක්කා අපේ සමාජ සත්කාරේ තිබ්බ නිසා. කෙටියෙන් කියාගෙන යන්නම්. අපේ වැඩිමලා මාමා නෑ එහෙම කියන්න හොද නැහැනේ අද වගේ දවසකත්. එහෙමත් නැත්තම් හසන්ත වික්‍රමරත්න. මුලදීම මට අඩවියෙන් හමුවුණෙත්, තාමත් හොද ෆිට් එකේ ඉන්න ඩිසි හිතවතා එයයි. කොටින්ම කියනවනම් මේ ෆිලුම මුලින්ම හොයලා දීලා. මට මේක යශෝධ සහෝගෙන් අරන් දීලා දුන්නේ එයා. උපසිරැසි පවා හොයලා දුන්නා. මේ ටිකේ එක ෆිලුමක් පරක්කු වුණා කියලා බුකියට CCTV හයි කරලා තිබ්බේ. ආවොත් “කෝ සබ් එක?”බේරුමක් නැති වුණා. ඒ ප්‍රමාදය ඇතැම් අයට හාස්‍යක් වෙලා නමුත් හාස්‍යට ලක් කරන කෙනා දන්නේ නැහැ අයිස් ඒජ් එක කලට වෙලාවට දෙන්න. ආයේ ඉතිං සමීර චතුරංග අයියා. මුල් කාලේ නම් බලෙන්ම උපසිරැසි කෙරෙව්වා. දැන් නම් පේන්නවත් නෑ ඉතිං. හැබැයි මේ ෆිලුම කරන්න ගිහින් මේක ගැන හොයලා බලලා එයත් උපසිරැසිය වගේම හොයා දුන්නා. ඒකට ඒ දවස්වල උදේ නවය විතර වෙද්දී බුකියට මැසේජ් එකක් එනවා “මලේ ඔන්න සබ ඇවිත් ඉක්මණින් දෙමු.” වැඩි සද්දයක් නැති විටින් විට ඊමේල් වලින් දකින්න ලැබෙන රෝයිලි අයියා. ඊළගට, මගේ ප්‍රතිවාදියා විමා. ප්‍රතිවාදියා කිව්වේ මෙයා හිතාගෙන ඉන්නේ “මෙලොව තිබෙන හොදම කොමික් මාවේල් කොම්ක් කියලා” අනික එයා හිතන්නේ එයා තමයි කැප්ටන් ඇමරිකා කියලා. ඔව්වට ඉතිං හැමතැනින්ම හිනා.”හිටං එයාගේ, එයා හිටංගේ.” ඊළගට පූසා නොහොත් සමන් ප්‍රසාද්. එයා ඉතිං කරන්නේ ඩීසි මාවේල් වලියක් අවුස්සලා යනවා. මං ඉතිං තනියෙන් ඇදගෙන යනවා. උන් ඔක්කොම මාව බයිට් කලාට පස්සේ එනවා වඩේ විකුණන්න. ජෝකර් නිසා මන්දමානසිත්වයට පත්වෙලයි ඉන්නේ. හසා ඇරෙන්න “ඩිසි කොමික් හොදායි” කියලා අඩුම ගානේ වචනේවත් කියන්න ඉන්නේ මූ විතරයි. ආයේ තිසරයා. කී බෝ(ර්)ඩ් එකෙන් විතරයි වැඩ. බයිස්කෝප් මංසලෙන් හමුවුන, විමා එක්ක එකතු වෙලා අයිතියක් නැති චරිත වෙනුවෙන් මාවෙල් කොමික් තමන්ගේ හිස් මුදුනටත් වඩා ඉහළින් තියාගෙන ඉන්න අනිකා එයා. එයාගේ ලොකුම රාජකාරිය තමයි අහිංසක, කාටවත් කරදරයක් නැති මල් වගේ නොදරුවන්ට නම් පට බදින එක. ඊළගට ආයේ මගේ මේ කඩයිම් ෆිලුම කරන්න ගියාම නිකමට වගේ ෆිලුමක් ඉල්ලලා දැන් හොදටම ෆිට් වුන සමීර කරුණාරත්න අයියා. අනේමන්දා සමීරලා ඔක්කොම එකයි. ෆිලුමක් එපියක් ගත්ත වෙලේ ඉදන්.” මලේ මොකෝ වෙන්නේ වැඩේ කරගෙන යනවා නේද” මේ ෆිලුම කරන්න ගත්ත වෙලේ ඉදන් එයත් ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. ඒත් ඉතිං සැලසුම් කරපු විදිහට නම් ෆිලුම දෙන්න බැරි වුන එක ගැන මටත් කණගාටුයි. ආයේ ප්‍රණීත් චින්තක සහෝ. මං උපසිරැසි යැව්වම මං වද දීලා තියෙන තදියමට එවෙලේම පෝස්ට් කරගන්නයි, ෆොටෝ එඩිට් කරන්නයි කිය කිය වදයක් වෙලත් ඇති. ඔය වදේම මං හේවා අයියටත් දීලා ඇති.එයාවත් මතක් කරනවා. ආයේ චලිදු දේශන් හැම වෙලේම නැති වුණත් ගොඩක් ගොඩක් පැති වලදී මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒවගේම යශෝධ සහෝ. මට මේක බෑ නොකියා දීලා තිබ්බට ඔයාට ගොඩක් ස්තුතියි. ආයේ නලීන් අයියා, සදුන් අයියා, කැලුම් අයියා, ඩිලා , දසන්, එතකොට ආයේ අචින්ත, නිර්මාණි අක්කා, ෂෙරින් අක්කා, තාරකයා, ගයාන්, රවිදු මල්ලි, නිලුපුල්, චන්දිම අයියා, තරිදු දර්ශන ගුරුතුමා නොහොත් විකියා. තව ඉන්නවද කියලත් මතක නැහැ. පාන්දර දෙකට නම් මතක් වෙන්නෙත් නැහැ. ආයේ මෙතන නම් සදහන් නොකරපු අපේ සෙට් එකේ අය ඉන්නවනම් මට සමාවෙන්න ඕනේ. ආයේ ඉතිං තමන්ගේ තියෙන මනුස්ස කමට අදහසක් දාගෙන යන ප්‍රේක්ෂක ඔයාලා. නමුත් ඉතිං දුකින් උනත් කියන්න ඕනේ මං කියනවට නිකමට ගිහින් 2013-2014 වල දීපු ෆිල්ම් එකකට ගිහින් බලන්න. නොසැහෙන්න කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා. ඒත් අද එන්නම ඒක නැති වේගෙන එනවා. මොකද දැන් ගොඩක් අය හිතන්නේ තමන් තමන්ගේ වැඩේ කරගන්න විතරයි. අනිත් අය ගැන වද වෙන්නේ නැහැ. මේ ගැන කියන්න ගියාමත් කට්ටිය අපේ ඇගට ගොඩවෙන්න දගලනවා. නරකක් කියන්න විතරක් කට අරින්න එපා. කෙනෙක්ව අගය කරන්න, වර්ණනා කරන්නත් ඔය කට අරින්න පුරුද්දක් කරගන්න.
2013 වසරේ Antoine Fuqua විසින් නිපදවුණු Olympus has fallen චිත්‍රපටය නම් හැම කෙනෙක්ම අහන්න දකින්න ඇතිනේ. නමුත් මේ ගේන්නෙ මේ අවුරුද්දේ නිපදවුණු Babak Najafi විසින් අධ්‍යක්ෂණය කරන ලද London Has Fallen චිත්‍රපටය ගැනයි. චිත්‍රපටය නිකුත් වෙන්නේ නම් 2016 මාර්තු 4 වෙනිදා. ඇස්තමේන්තු ගත කිරීමට අනුව මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න ඇමරිකානු ඩොලර් 60,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් පළමු සතිඅන්තය තුළ ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් 21,635,601 උපයාගෙන තිබෙන බවට BOX OFFICE වාර්තා අතරේ සදහන් වෙනවා. Action, Crime, Thriller ඝනයට ඇතුළත් වෙන මේ චිත්‍රපටය IMDb දර්ශකය තුළ 6.2/10 ක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා ඔලිම්පස් හෑස් ෆෝලන් එකට වඩා තරම් අගය නම් අඩු වෙලා තියෙනවා. ඒත් පැයකුත් විනාඩි 39 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය සුපිරි ඝනයේ එකක් බවට මට හොදටම තහවුරු කරන්න පුලුවන්. කලින් චිත්‍රපටීයේ රග පෑ Gerard Butler, Aaron Eckhart, Morgan Freeman, Angela Bassett ඔය විශේෂ චරිත කිහිපය මෙවර චිත්‍රපටියෙන්ද දැකගන්න පුළුවන්.
ලෝකය පුරාම අතිවිශාල ආයුධ වෙළදාම් කරන්නෙක් වන අමීර් බකාවී නිසා ගොඩක් විනාශකාරී බෝම්බ හෙලීම්, පහර දීම් ආදි යුධමය ක්‍රියා සිද්දවෙනවා. මිනිසුන් සී සී කඩ මරණයට පත්වෙනවා. නමුත් එයාව හොයාගන්න නම් බැහැ. එයාගේ පුතාගේ නම තමයි කැම්රන්, දවසක් මේ කට්ටිය බ්කාවී එයාගේ දුවගේ මංගල්‍යට සහභාගී වෙනවා. කැම්රනුත් එදාට එනවා. බකාවීව ලේසියෙන් හොයාගන්නත් බැරි නිසා නේවාඩා වල ගුවන් හමුදා බලකායට ලැබුණු ඔත්තුවක් මත මිසයිලයක් යවලා විනාශ ඒ මුළු ස්ථානයම එහෙමත් නැත්තම් මංගල්‍යම විනාශ කරලා දානවා. ඔතනින් පස්සේ තමයි, ලේ/පළිගැනීමේ වෛරය පටන් ගන්නේ. වසර දෙකකට පසු වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජේම්ස් විල්සන් මරණයට පත්වෙනවා. මොහු ඉතිං ගොඩක් ප්‍රසිද්ධ ශ්‍රේෂ්ට පුද්ගලයෙක් නිසා විශාල රටවල් ප්‍රමාණයකින් මේ අවමංගල්‍ය උත්සවයට එනවා. නිකන් අය නෙවේ වටිනාකියන ලෝක නායකයෝ. ඒකට එක්සත් ජනපදයේ ජනාධිපතිත් ඇතුළුව යනවා. ත්රස්තවාදීන් පෙර ඉදන් හැමදේම සැලසුම් කරලා. මේ අය පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් එන්න එන්නම සාර්ථක වෙනවා. ලෝක නායකයින් පස් දෙනෙක් මරණයට පත්වෙනවා. මේ ත්රස්තවාදීන් පළිගන්නේ නායකයින්ගෙන් විතරක් නෙවේ. එදා දිනයේ එතනට එකතු වෙලා හිටියා අහිංසක සිවිලේ ජනතාවගෙනුත්. මිනිසුන් සිය ගාණක් ද මිය යනවා. හැම වතාවකම වගේ මෙවතරත් ඉතුරු වෙන්නේ ජනාධිපති, බැනින් හා ලියන්. නමුත් අවාසනාවට අතරමගදී ලියනුත් මරණයට පත්වෙනවා. ත්රස්වාදීන්ට ඕනේ කරන්නේ ඈෂර් ජනාධිපතිතුමාව. එක සැරේ මරලා දාන්න නෙවේ මුළු ලෝකයට මේ විකාශය කරවලා ඔහුව මරන්න. බැනින් කියන්නේ සුපිරිම තදයෙක්. එයා මේක අතහරින්නේ නැහැ. මේ හැම පහරදීමක් පිටුපසම බකාවී හිටියත් ඔහු හැමදේටම අතරමැදි කරවන්නේ ඔහුගේ පුතා වන කැම්රන්ව. අන්තිම මොහොතේදී බැනින් අතින් ජනාධිපතිතුමාව අහිමි වෙනවා. ත්රස්තවාදීන් ඔහුව පැහැරගෙන යනවා. එතකොට ඒ කියන්නේ මේ ජානාධිපතිතුමාගේ අවසානයද?? බලලම ඉන්නකෝ එහෙනම්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඉක්මණින්ම දෙන්න වුවමනා නිසා දැනට මේ පිටපතට ඇවිත් තියෙන පළමු උපසිරැසිය තමයි උපසිරැසි ගැන්වූයේ. මේක අංගසම්පුර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නම් නෙවෙයි. අසා ලිවීම්, සින්ක් කිරීම් වගේ ගොඩක් දෝෂ තිබ්බා. හැම එකම අසා ලියන්න බැහැ. කියන එක ඇහෙන්නේ නැහැ. ඒ නමුත් ඉතිං එකම දේ දහාපාරකට වඩා අහලා අහලා තමයි ඇතැම් තැන් ලිව්වේ. ඒ නිසා වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.
එහෙනම් මං හැමෝටම ආරධනා කරනවා නිවාඩු පාඩුචේ ඉන්න නිසා මේ ෆිලුම බලන්න කියලා. අදහසකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…!! මං එහෙනම් ගිහින් එන්නම්. නැවත හමුවෙනතුරු බයිස්කෝප් එකේ සියළු දෙනාටමත්, ඔයාලා හැම කෙනෙක්ටමත් ජයෙන් ජය.!!
එසේම වේවා.!! එසේම වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 53391 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sihala Upasiresiya Bohoma sthuthi saho ❤️
Olympus Has Fallen 2013 sub eka nane
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
Elm❤
සබ් එක සුපිරියට කරලා තියනවා.සබ් එක ලබා දුන්නට ස්තුතියි.
Thanks man
Thanks bro
Thanks machan.. Ela..
Fatta issarahata tawath hodta sub karanna
බොහොම ස්තූති සහෝ
Thanks for the subtitles bro
Thanks bro good luck.
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks… Jayen jayama wewa….!!!!
Transformers 3 – Dark of the Moon (2011)
thanks for sub
bohoma sthuthie saho subtitle ekata. jaya!
thanks man…
Thanks bro
Thanks
Thanks for subtitles…
Thanks
Thanks brother keep it up
Thanks
Ela
thanks…
Meka wada naha
machan me sub eka wada karanne nahane mokadda wela thiyenne
Thanks Chamara.
Thanks bro.
thanks machn…..
http://www.baiscopelk.com/the-adventures-of-sherlock-holmes-s04e05-with-sinhala-subtitles/#comment-536700
පුලුවන්නම් මේකේ ඉතුරු ටිකට sub දෙන්නකෝ
sub ekata thanks bro
THANKS
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්……………………..!
දිගටම සබ් දෙන්නෝ…………..!
150 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්! තවත් උපසිරැසි කිරීමේ හැකියාව ලැබේවා!
Thanks !!!!!!!!!!!!!!!!!
සතුටුයි සහෝ………….200 ඕනේ……
elamaa
A best film. Thanks a lot.
Thnx. But dan sub vitharada denne? Sub ekata match wena torrent link eka denne nadda?
උබලා ගැන කියන්න වචන නෑ මචන්ලා උබලට ජය වෙවා බුදු සරණයි
සමාවෙයන් මචෝ සුභපතන්න පමා උනාට.
පමා වෙලා එකතු වලා සැහෙන ඉදිරියට ගිහින් තියනවා
වේගවත් උපසිරසිකරුවෙක්,
පොල්ල නොතිය ටීවී කන්දරාවක් ඇදගෙන යන එල කොල්ලෙක්
මරාගෙන මැරීමේ දෙසිය ගහන්න ලැබේවා කියල පතනවා
නොදන්නවුන් සියක් දහසක් උදෙසා කළාවූ සේවය වෙනුවෙන් බොහොම ස්තුතුයි මචෝ
ජයෙන් ජය පතනවා.
හදවතින්ම සුභ පතනව සහෝ 150ට,
ඒ වගේම ගොඩක් ස්තූතියි sub එකට,
200 කඩඉම පසු කරන්ඩත් ශක්තිය දහිරිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව,
ගොඩක් ස්තූතියි sub එකට ජය වේවා!
තෙරුවන් සරණයි!
patta filumak wage thanks..
සුබ පතනවා
150 ට සුබ පැතුම්…
තව තවත් sub දෙන්න.. good LK… 😀
elma thz machoo sub ekata
ela thank you
congratulation macho…
thank you sub ekata onna mamath banawo.
ela ela
150වෙනි කඩඉම පසු කලාට සුභ පැතුම්… තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා….
Thank you very much for Sinhala subtitle.
super mchn…elazzz
අප්ලොඩ් එකට තුති .වටිනව
preacher eketh sub eka denna puluvanda…….?
Thanks machn…….
Thank you BR ekata….
Tnx sahoo sub ekata…
Podi podi adupadu tikak ahu una උපසිරැසි වල. ඔය හදිසියේ දුන්න නිසාදො එහෙම උනෙ කි සැකයි , කොහොම නුමුත් එය චිත්‍රපටයෙ රස වින්දනයට බාදාවක් නොවෙ. Blurry අප්ලොඩ් please
blu ray update pls..!
blu ray update pls..!
Thanks saho sub 1ta.
Please Blue ray update eka dennako aiyye…….
Machan Bluray ekata update karanna
සබ් එක යාවත්කාලීන කරන්න මචං.බ්ලූරේ අද ආවා https://yts.ag/movie/london-has-fallen-2016
Sub 1kata tnx bro…..
150 උපසිරසියට ජය.
තවත් උපසිරසි දිගටම දෙමු
thanks machoooo
aela aela meka mama balannam hitapu aekak den hoda copy thiyenawa update parak danna suba pethum wede digata kargena yanna
Elama kiri aahh (Y) thawath godak kal apita sub denna.
grt job..thank u vry mch…u r da best ….
ස්තුතියි සබ් එකට…………..
දැන් දැන් මෙකෙ ඉන්න උන් ඔක්කම දෙන්නෙම කොපි වලට සබ් .
අපු සුපිරිම ෆිල්ම් ඔක්කම එහෙමයි.. kmpplayer එකෙන් සබ් එක editor කරන්නම වෙනව අපිට හොද කොපියක් ලැබුනම.. මෙකත් එහෙම බලනවද නැද්ද කියලයි කල්පනා කලෙ.. මචන්ල sab එක හදන් බලන එක එච්චරටම ගෙමක් නෙමෙ.. එත් ඇක්ශන් ෆිල්ම් එකකට hd කොපි එකකට වගෙ සබ් දුන්නොත්.. blurry apuma එක හදන්න අමාරුයි අකුරටම. එක නිස මෙකෙ ඇඩමින්ල ටිකක් මෙව බලල blurry apu ගමන් අප්ඩෙඩ්ට් එකක් දෙන්න අහිංසක අපිටත් බලන්න.. අප්ඩෙඩ්ට් එකක් ඉල්ලගන්න සමහර උන්ට වදින්න ඔනෙ comment daala..
@කොහොම නුමුත් 150වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුන් බ්‍රෝ.. මෙක බලනව. Blurry apu gaman sab අප්ඩෙඩ්ට් එකක් දෙන්න මචන්.thx
150 ට ජය ඕං!
200 ත් ඉක්මනට ඕනී ආහ්.
ඒ උනාට ඩීසී චා බං අයියේ! :3
150 වෙනි උපසිරසට සුබ පැතුම්..!! 🙂
tncx bro good job machn mata genration iron movie akata sub aka denawdeda
sub akata thaanks macho.ath site aka sahenna slow wenawa neda hitapu gaman.anith kastiyageth ehemada??
තෑන්ක්ස්.
බොහොම පින්.
ජය වේවා!!!!
ආපු ගමන් දුන්න නේ.
තෑන්ක්ස්.
බොහොම පින්.
ජය වේවා!!!!
Sub walata thanks macho. Film eka kadi kadine bn play wenne. Ubalageth ehemada
නියම වැඩක් සහෝදරයා , ඉස්සරහට කරගෙන යමු…. (y)
thankz na bro magen.godama godama godama godaaaaaaaaaaaaak pin oyata.hpy nw yr bro.
thanks bro
Thanks
elaz & wish you all the best bro …..
Thank You
ගොඩක් ස්තූතියි…..
එළකිරි සහෝ, මගෙන් උණුසුම් සුභපැතුම්… 150 අගට තව බිංදුවක් දා ගන්න ඉක්මනින් හැකිවේවා… !
All the best machan Thanks for the Sub.
300Mb copy eka nam stuck wenawa, 1Gb copy eka download kaparu karu hari innawada? eka kohomada?
පට්ටයි මචන්…
අනිවා බලන ෆිලුමක් තමයි..
150 වෙනි කඩයිමට සුබ පැතුම්..
දිගටම වැඩේ කරමු..
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරන කැපකිරිමට.
ජයෙන් ජය…
සමාවෙන්න ඕනේ කමෙන්ට් කරන්න ප්‍රමාද වුනාට. 150ට බොහෝම සුබපැතුම් කිව්වා. මේ විදියටම 200, 250, 300 කඩයිම් පන්නන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කතාවත් බැලුවා. සබ් එකත් සුපිරියටම තිබුණා. මේ විදියටම සුපිරි කතාවකින් හමුවෙමු.
ආයු – බෝ -වේවා !!!
ela .. good luck
ela
කමෙන්ටුවක් දාන්න පරක්කු වුනාට සොරි චාමරයා.
පට්ට ෆිලුමක් තමා 150 ට අරගෙන තියෙන්නෙ.
ඔව් අඩෝ… DC Marvel වලියක් අවුස්සන්නම ඕනා බං. නැත්නම් හරියන්නෙ නෑ… :3
හෙ හේ… මාව මතක් කළාටත් තුති.
එහෙනම් 150 ට හදවතින්ම සුභ පතනවා.
200න් හම්බෙමු…!!!
සබට තුති…!!!
ජය වේවා…!!!
පරක්කු වුණාට සොරි අයියා…
නියමයි!!!!!!!!!!!!
මගෙනුත් ඔන්න උණුසුම් සුබ පැතුම්!!!!
තවත් දිගින් දිගට ම මේ ගමන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..
ඉක්මනින්ම අනිත් කඩයිමටත් යමු නේද?
ඒ වගේම මේ සබ් එකටත් බොහොම ස්තූතියි!!
ඔබ ඇතුලු බයිස්කොප් අඩවියෙ සැම දෙනාටම සුබම සුභ අලුත් අවෘද්දක් වේවා
150 wani upasirasiyata unusum subha pethum!
Digatama subs demu jaya wewa!
150 උපසිරැසියට හදවතින්ම සුභ පතනවා……………!!!!!!!!!!
150 ත් ගහලා නේද හොරෙන්ම…
නොසෑහෙන්න සතුටුයි..
දිගටම කරගෙන යමු.
ජයෙන් ජය!!
චාමර සම්පත් සහෝටත් සෞබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා වගේම 150 වෙනි උපසිරස ගැන්වීමටත් හදවතින්ම සුබ පතනවා. ඉදිරි ගමනත් යහපත් ආකාර්යෙන් යන්නට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… සහෝට ජයෙන් ජය…
150 වෙනි උපසිරසියටඋණුසුම් සුබ පැතුම්….!දැන් ඉතින් ඔය ගැම්මෙන්ම 200ත් ගහමු.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සුබ අලුත් අවුරුද්ක් වේවා…..!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අගය කරනවා සහෝ 150 වෙනි සබ් එකට සුභ පැතුම්
නියමයි සහෝ…
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
නියම ෆිලුමක් නේ 150ට ගෙනල්ලා තියෙන්නේ.
එනකම් බලාගෙන හිටිය ෆිලුමක්.
මෙපමණ කාලයක් අපගේ සතුට විනෝදය රසාස්වාදය වෙනුවෙන් තමාගේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් මේ කරගෙන යන කාර්යයට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා අයියේ.
තවත් උපරිම කාලයක් මේ කාර්යය කරගෙන යන්නට අවශ්‍ය කාලය හා ශක්තිය ලැබේවා කියලා පතමී.
150 වෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම් අයියේ…
එළ ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!
Thanks
හෙමින්ම ලොකු කඩඉමකට ඇවිල්ලා නේද? අලුත් අවුරුද්ද ඉහලින්ම අල්ලලා තියෙන පාටයි. මීටත් වඩා ඉක්මනට 200 ට යන්න ලැබේවා කියලා පතනවා. කෙටි කමෙන්ට් එකට සමාව ඉල්ලන ගමන්, වෙනද වගේම බොහොම ස්තූතියි කියනවා චාමර මලේ සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
My congratulation man…..
Thanks mchn…! Digatama DC movies walata, TV series walata sub karamu.
#Hail_Hydra
suba aluth awruddak veva ……… thamange vatina kalaya kapakaragena ..kattakagena apivenuven karana mee dee agaya karanava madii……. thanks brooo
නියමයි චාමර සහෝ. 150 උපසිරැසට හදවතින්ම සුභ පතනවා. ජය වේවා!
Ela machan ela…..
Meka suppa kathawak…….
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි .
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
Thanks & wish you all the best.
Keep up the good work 🙂
Thanks..subama suba alut awruddak wewa shoo
thanks bro
150 ට ජය බ්‍රෝ,.. අනිව මෙච්චර කාලයක් මේ කරපු දේට අපි ගොඩාක් ස්තූති කරනව,.200ටත් ඉක්මනටම යන්න සුභ පතනවා,.
හම්මේ චාමර සහෝ සුපිරි ආහ්, 150ට උණුසුම් සුභපැතුම්… සබ් 150ක් කොටන එකේ අමාරුව දන්නෙ එක සබක් හරි කොටපු කෙනෙක් විතරයි.. ටික දෙනෙක් ඉන්නවා සබ් එකක් දවසක් දෙකක් පරක්කු වුනාම බොරුවට කියෝන.. හරියට නිකන් සබ් දෙන්න වගකීමෙන් බැදිලා ඉන්නවා වගේ… කොහොම වුනත් 150ට සුභපැතුම් සහෝ… චාමට සහෝදරය නැත්නම් මම ඔරිජිනල්ස් බලන්නෙත් නෑ… ජයවේවා…
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
එල මචෝ…150 උපසිරැසියට හදවතින්ම සුබ පැතුම්…තවත් මේ වගේ සුපිරි නිර්මාණ ඕනෙ ඉස්සරහට….ජය වේවා….!
Copy eka wedak na ..balanna ba… Stuck wewi yanne.. honda ekak awata passema danna thibba. 🙁
tanx bro .sub eka enakan maga baaagena hitiye .
Thanks bro
150 වෙනි සබ් එකට සුභ පැතුම්…….
150 උපසිරැසට හදවතින්ම සුභ පතනවා… 😎 😎
දිගටම dc film/tv series ගේමු =D
ඒ වගේම 200 ගහමු…..
subama suba alut awruddak wewa shoo..super bandayak ne genalla tiyenne..150 suba patanwa sahoo..meke sub aran balanne lankawe edala 9000km eha ata edagena..jaya wewa sub dena set ekatama..
Köszönöm szépen.(thank you)
really appreciate your works..thanks CHAMARA for giving us all of this…wish u’r great future…..
Thnx bro..mekea copy akak da ??
esema wewa ……………………..!!!!!!!!!!!!!!!!!!!!!!
thanks sahooooooo
machoo danna ekek kiyapan me film eka KMP eke play wenne nh *265 format eke ewa play wenne naththe ai? ekata mkakda karanna one???
Media player codec pack eka daaganna
එල බන් එලම…ගුඩ් ලක්…චාමරයා…200ත් ගහමු ලෙසටම.
සුභ පැතුම් 150වෙනි සබ් එකට
ජය වේවා…!!!
එල මචං
Thank you
සුභ අලුත් අවුරුද්දක් බයිස්කෝප් එකේ ඔබ සියළු දෙනාටම…!!
150 වෙනි උපසිරසට සුබ පැතුම්. ගොඩක් ස්තුතියි සහෝ..!!
thanx bro
පට්ට පට පට 150 ත් ගහලනේ…..
**200 ත් ගහමු බන් ජය වෙවා**
#සුබ අලුත් අවුරුද්දක් වෙවා
ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා
මේ ලැබුවාවු අලුත් අවුරුද්දේ සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි……
150 ට සුබ පැතුම් සහෝ,
200 ත් ඇදලා දාමු ෴ජය෴
සබට බොහොම ස්තූතියි චාමර සහෝ!!
ඒවගේම 150ට සුභ පැතුම් !!
ජය!!!!!
සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……………….
බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුභ පැතුම්…
මේ වගේම චාමරට ස්තූතියි …..
Aluth aurudda labaddima thaagith aran awilla…
Godak sthoothi mcho upasirasiyata…
Suba aluth auruddak wewa!!!
Me auruddeth thawath wadi wadiyen sub karanna ida, kaalaya labenna kiyala prarthana karanawa!!!
Jaya wewa!!!
thanxx
150 වෙනි උපසිරසට සුබ පැතුම්..!!
thanks bro….
thanks saho
ආ නියම දවසකනේ 150 ගැහුවේ..
හැබැයි අර අවුරුදු කුමාරයෙක් ගැන කිව්ව එක වැරදියි නේද..
අවුරුද්දට උඹ වැඩ ඇල්ලුවෙත් අර උඹ විකුණන ජාතිය ගහලනේ.එහෙව් එකා කුමාරයලු.
හම්මේ එව්වා ගහලත් මේකා සබ් හදලා. මාවත් මතක් කොරලා තියෙන්නේ..
හම්මේ මට මතක හැටියට උබේ 50,100 වගේම 150ටත් සුබ පතන්න ලැබුනා එහෙනම්..
ඉක්මනට 200ත් ගහන්න ලැබෙන්න කියලා පතනවා.පුලුවන්නම් dc ෆිලුමකින් 200
ගහපන් ඔය මහවල්කාරයන්ට පේන්නත් එක්කම.
ඔබට සහ සියලුම බයිස්කෝප්වාසීන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා!
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්,පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.සියලු සිතුම් පැතුම් ඉටු වී කිරියෙන් පැණියෙන් ඉතිරී වාසනාවන්ත අනාගත කාලයක් වේවා.ජය ශ්‍රී
බයිස්කෝප් වාසී සියළු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා….
චාමර මල්ලිගේ 150 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…
වැඩිය කතා බහ නොකළට මාවත් මතක් කළාට බොහොම ස්තූතිය මල්ලියේ…
ඉක්මනින්ම 200 වෙනි උපසිරැසිය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා….
මමත් බලාගෙන හිටියේ මේ කතාවට උපසිරැසි නැත්තෙ මොකද කියල…
කොහොමින් හරි අවුරුදු නිවාඩුවට බලන්න සුපිරි කතාවක් ගෙනාවට ස්තූතියි….
ජය!!!
150 ට මගෙත් සුබ පැතුම් චාමර………… දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.
සිංහල හා හින්දු අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා……………………………………………
150 වෙනි උපසිරසට සුබ පැතුම්……………………………………………………
I WISH YOU HAPPY NEW YEAR………………………………….
Godak Thnx Macho… Good Luck…
Happy & Peaceful New Year…
සුභ අලුත් අවුරුද්දක් බයිස්කෝප් එකේ ඔක්කොලාටම,
ගොඩක් ස්තුතියි සහෝ sub එකට
ඔයාට ගොඩක් ස්තූතියි සහෝ මන් බලන් හිටියෙ මේ බයිස්කෝප් එක කොයි වෙලේ එයිද කියලා. ඒ වගේම ඔයාට තව සබ් ගහන්න ශක්තිය ලැබෙන්නෙ කියලා.ප්‍රාර්ථනා කරනවා!
suba nawa wasark wewa !!!
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි චාමර සහෝ. 150 උපසිරැසට හදවතින්ම සුභ පතනවා. ජය වේවා!
Suba aluth awruddak wewa..Thanks Macho sub 1ta..
150 wani upasirasiyata unusum subha pethum! 🙂
Digatama subs demu jaya wewa!
🙂 🙂 🙂
Thanks Bro….long awaited movie….
සුභ පැතුම් 150වෙනි සබ් එකට 🙂
සුභ පැතුම් 150වෙනි සබ් එකට අයියේ….
200ත් කරමු ඉක්මනටම…..
ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා….
සබ් එකට ස්තුතියි….!
thank you bro 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Top Gun (1986) – YIFY
Open Season – Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.
Ride.Along.2.2016.
me film walatath sub denna please….
මේ අලුත් අවුරුද්දේ සාමය සතුට රජයන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල චාමර ඇතුළු බයිස්කෝප්වාසි සියලු දෙනාටම මේක සුබ පතන්න අවස්ථාවක් කර ගන්නවා.
මේ වගේම නොනැවතී චාමරට තව තවත් අලුත්ම නිර්මාණ කරන්න අවශ්‍ය සම්පත් නොඅඩුව ලැබේවා. එහෙනම් කොල්ලෝ ඉක්මනින් 200න් හමුවෙමු. ස්තූතියි වේවා ඔන්න සිංහල උපසිරැසියට.
ජය වේවා෴
ela ela..thanx