Looper (2012) Sinhala Subtitles | 2074දි ඇත්තටම මෙහෙම වෙයිද?? [සිංහල උපසිරැසි සමඟ]
මම අදත් ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ පට්ටම බයිස්කෝප් එකක්. මේක මගේ 20 වන නිර්මාණය. මාස එක හමාරක් වගේ කාලයක් ඇතුලත් ඔයාලට සුපිරි නිර්මාණ රැසක් රසවිඳීමට සැලැස්වීම ගැන ලොකු සතුටක් දැනෙනව. ඒකට දිරි ගන්වපු ඔයාලට ස්තූති කරන ගමන් මම අද අරන් ආපු ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. IMDb හි 8/10ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අරන් තියන මේ ෆිල්ම් එක 2012 වසරේ වාර්ථාගත ආදායම් උපයපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rian Johnson විසින්. Joseph Gordon-Levitt සහ Bruce Willis යන සුපිරි නලුවන් දෙන්න තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ. දැන් එහෙනම් මේකෙ කතාව ගැන කියන්නම්.
කාල තරණය තවමත් සොයාගෙන නෑ. නමුත් අදින් වසර 30කට පසු එය සොයා ගන්නවා. එය සොයා ගත් විගසම තහනම් කරනව. නමුත් යම් යම් අපරාධ සංවිධාන විසින් මෙම ක්‍රමය රහසේම භාවිතා කරනව. ඔන්න ඕකයි කෙටියෙන් කතාව…. තව විස්තර ඕන අය මේ ටිකත් කියවන්න. මේ ෆිල්ම් එකේ වර්ථමානය ලෙස හඳුන්වන්නෙ 2044 වර්ෂය. ඒ කියන්නෙ 2074දි තමයි කාලය හරහා යන ක්‍රමයක් හොයා ගන්නෙ. මේ ක්‍රමය හරහා අපරාධ කණ්ඩායම් තමන්ගෙ සතුරන්ව විනාශ කිරීමට වසර 30ක් අතීතයට යවනව. ඒ එවන අයව ඒ මොහොතේදිම මරන්න විශේෂයෙන් සූදානම් වූ කණ්ඩායමක් ඉන්නව. එයාලට තමයි Looper-ලූපර් කියන්නෙ. දවසක් මේ ලූපර් කෙනෙක් වෙත ඝාතනය කරන්න පුද්ගලයෙක්ව එවනව. කොහොම හරි අනාගතයෙන් ආපු ඒ පුද්ගලය බේරිලා පැනල යනව. පස්සෙ ලූපර් දැනගන්නව ඒ අනාගතයෙන් ආපු කෙනා තමන්මයි කියල. ඒ කියන්නෙ තමන්ගෙ මහලු චරිතය. එයා ඇවිත් ඉන්නෙ “රේන්-කිලර්” කියන දරුණු පාලකයගෙන් තමන්ගෙ බිරිඳ මරපු පලිය ගන්න. කොහොම හරි එයාට ඕනෙ රේන් කිලර්ව මරලඅනාගතයේදි තම්න්ගෙ බිරිඳ මිය යන එක නවත්වන්න.
ඒ කියන්නෙ මේ ක්‍රමය හරහා කෙනෙක්ට අතීතයට ගිහින් තමන්ගෙ අතීතය වෙනස් කරන්න පුලුවන්. අන්තිමේදි ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි කවුද මේ රේන් කිලර් කියල. මේක බලද්දි ඔයාට ගැටළු රාශියක් මතු වෙයි. හැබැයි අන්තිමේදි ඒ ඔක්කොටම විසඳුම් ඔයාලටම හොයා ගන්න පුලුවන් වෙනව. අනිවාර්යෙන්ම මේක බලන්න. මොකද මේ වගේ ෆිල්ම් එකක් ඔයාලට මග හැරුනොත් අපරාදෙ.
මීට කලින් මේ ෆිල්ම් එකේ HDrip එකක් නිකුත් වුනා. ඒත් ඒක crop කරපු එකක්, තවත් සබ් එකක් hard sub විදියට දාල පස්සෙ ඒක වැහෙන්න තිරෙන් කොටසක් අයින් කරල. ඉතින් ඔයාලට ෆිල්ම් එක බලන්න වෙන්නෙ කුඩා තිරයක. මේ වගේ විශිෂ්ට නිර්මාණයක් ඒ වගේ කොපියක් එක්ක ඔයාලට දීල වැඩක් නැති නිසයි කලින් නොදුන්නෙ. දැන් මේකෙ හොඳ කොපි නිකුත් වෙලා තියෙන්නෙ. හැමෝම බාගෙන බලන්න. ඒ ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා,, කොල්ලගෙ 20වෙනි නිර්මාණයනෙ..හික්ස්
එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් මුන ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
21371 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
tanks
උපසිරස එක්ක FB link දාන්න එපා
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
thanks bro for sub!
Tanx for sub bro..
there are spoilers in this description.
thanks sub ekata
sub thanks bro
bluray dennako
Thank you very much
Bro 720p ekata sub ekak dennako kauruhari plzzz.. hoyala hoyala epawela innee
meeke sub ekata waradi file ekak thiyenne….
Ow
Ow
නැවත උත්සහ කරල බලන්න.
ස්තූති සහෝ….හරි ගියා
Ela Bro Ela
Thanks
patta 😉
sabata thanks brother br copy ekta update krnnko
Thanks bro
720p ekta hri yna sub eka dennko brother
ස්තූතියි සහෝ
Thnks machan
thnx bro
උපසිරැසියට තුති
good job bro
Thnks
Thanks
meke tiyana sub walata hariyana Film eka down karanna link ekak ewannako danna kenek..
[email protected]
Sub akata jaya wewaaa
ස්තුතියි මචං
ade appa,
YIfy eke copyata sub nane bro
mata thadawela inne.
Thankzzzzzzzz
ස්තූතියි බ්රද
Thanks broh…
ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..
Thanks mchn
eththatama mole koloppan wenawa wage wunath niyama film eka. subs tika nethiwa nam apata therum ganna berima tharam. thanks Didula. me balala iwara kale pya subs dun 10weni film eka. thanks!
Film1 nam godak parakku wela tamai bawe.eth patta film1k,tanks saho.jayawewa……….
meke tiyana sub walata sink wena film eka down karanna vidiyak kiyanna puluwanda??
උපසිරැසියට තුති bro.
Thanks
ස්තුතියි මචන්!
පුලුවන්නම් Unforgiven -1992 සිංහල සබ් දෙන්න.
ඔබට ජය!
පට්ටයි ආ සුපිරි…./
thanks supiri film ekak sudda…
(unforgiven 1992)…puluwannam sub karanna
ela ela.
sanata thanks.
was says:
2012 November 16 at 8:35 pm
එල මචං මේක නම් පට්ට 🙂 ජය වේවා !!!
pattama pattai machan
ko bn br rip 1????
thanks bro
thanxz
thx buddy
පිංසිද්ද වෙච්චාවෙ ඕං!
superbbbbbbbbbbbbbbbbbb
pattai hode
maxxxaa MACHO
thanxxxxx, I downloaded it,
Thanks.. Didula…
Thanks malli,mewa pin athe weda
Thanks මචන්, පුලුවන්නම් 720p BRRIP එකටත් සිංහල සබ් දෙනවද?
Thanks Machan..!
Jaya wewa………
Tnnxxxt drrr
නියමයි Thanks.
සබ් එක extract වෙන්නේ නැනේ මචෝ…..
machan didula aadu copy eke audio oul machan kadi kadi wada karanne.eka hadanna puluwanada?puluwannam e gana pahadili karanawada? [[[email protected]]]
Good Work!
patta film 1,me films tikath patta sci- fi ewa tikak.man beluwa.puluwannan sinhalta sub karala danna.
Water world,final cut,blade runner, pendourm,Equilibrium,Book of Eli
ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ අපිට දිහටම සබ් දෙන්න
ජයවේවා !
Jaya wewa saho..!!!!
Sub Download kalata extract karanna bae..extract eka fail wenawa..Win Rar use karanne..mokada karanne??
“දිදුල Kd සිල්වා” කියන්න සිරාවටම සබ් මැෂිමක්ම තමා.. මේ දීලා තියෙන්නේ පට්ටම පට්ට එකකට… හැමදාම පට්ට ඒවටම ගේන්න හොඳේ.. ඔන්න මාත් පරක්කු වෙලා හරි ගත්තා.. ස්තූතියි මචන් සිංහල සබ්වලට..
thanks…
Uparimayi..!! Thx a lot bro..
දිරි ගැන්වූ සෑම සහෝදරයෙක්ටම බොහොම ස්තූතියි෴
onna bawa
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
kooo
thanks…!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Samahara Subtitle Download karanna bene me film aketh ahemai mokakda aula
thanks bro.
cannot read subtiltles.(kotu kotu pennennene
ඇත්තටම ඔයාට බොහොම ස්තූතියි. මම ඩුබායි වල තමයි මේවා බාන්නේ……
This subtitle file cant download.
Thanx very much !
thanks
ela machan.. thanx
ela ela
Thanks…
you are maxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaa,,,,,
thank you soooooooooo much,,,,,,,, I am wait 4 this film very long time,,, thanks bro
මමත් බානවෝ.. ජයවේවා!
එළකිරි සහෝ… හොඳ කොපියක් නෙට් එකට දාන පමාවට ෆිල්ම් එකට සිංහල සබ් දෙන්න තරම් හොඳ බුලට් පොරක් බයිස්කෝප් අඩවියේ ඉන්න නිසා අපිට ඉතින් බයවෙන්න කිසිම දෙයක් නෑ…. සබ් 20ක් ගහනව කියන්නෙ ඉතින් ලේසි වැඩක් නෙවෙයි… සුපිරිම වැඩකාරයෙක්… බොහොම ඉක්මනටම හාෆ් සෙන්චරිය දාල සෙන්චරියට ඊටත් ඉක්මනට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව…..
machan onna down wenawa thankz wewaaaaaaaaaaa
මේක බැලුවා.. පට්ට ෆිල්ම් එක. ස්තුතියි දිදුල….
thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔයා නම් නියම වැඩකරුවෙක් දිදුල සහෝ. නියමයි නේ? ඔහොම යං ඔහොම යං. ඔයාලා වගේ අය මේ අඩවියට ලොකු හයියක්.
machan didula u sub dena filmnam super machan….niyamai
thanks didula…
Thanks …. bro…
පට්ට හොඳේ.මරු ෆිල්ම් එකක් වගේ.ඔන්න බාන්න දැම්ම.උඹ නම් සුපිරිම බුලට් එකක් දිදුල.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
Thanks kollo. Ela wadak
congradulation macho
digatama sub danna labewa
mewage filmwalata godak kemathi
onna banna demma
thankxxx
ela ela.. thankx..
extarct wenne na ne monawa kalath.. mediafire wage ekakuth dnna barida?
thanx machan
gr8
thanks for film & sub
කොල්ලගෙ 20 වන නිර්මාණයට ඔන්න මගෙනුත් සුබ පැතුම්
අනිව බානවා
thanks………..
මචන්
තව ගොඩක් sub දාන්න ශක්තිය ලැබෙවා!!!!!!!!!!!!!1
thank you… superb!!!!!!
සුපිරිම වැඩක් අතීවිශිෂ්ටයි
ජය වේවා෴
මේ වගේම තතාවක් තියන ටීවී සීරිස් එකක් ගියා Continuum කියලා. පට්ට
සුපිරි එකක් නෙ මචන් ජය වේවා!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි
exellent.great work
Thanks
baalama balamu sub ekata godak pin sahooo
tks we want THE DICTATOR
thanks machan
බානවා
Maxxa … Mama maga balagena hitiye… Thanks wewa…ona mama bawa
බයිස්කෝප් එකෙන් දෙනකම් උන්නේ බලාගෙන 🙂
pattai hodey
සුපිරි සුපිරි මචං
ela ela machan oyage sub eka elakirita man gawa thibba copy akata yanwa dvd 400mb akata..thnxxxx hodey…..
බයිස්කෝප් එකට ජයම වේවා දුදිල ඔයාගේ සබ් සුපිරි ආයේ නියමෙටම තිතටම තියෙනවා..ඇත්තටම ඔයාගේ සබ් එක්ක ෆිල්ම් බලන්න ආසයි අපි..ඒ නිසා අලුත් ඒවාට දිගටම දෙන්න..ඔයා කරන දේ තිතට කරන කෙනෙක්..මගේ ආචාරය හදවතින්ම..අපිට සුපිරි විදියටම සබ් එක බලන්න හදලා දෙනවට…
මේක ඇවිත් ජයම වෙන්න ඕනේ…මචං ආව ගමන් සබ් එක දුන්න එකට අනිවා බලනව…
එලම තමා මේක එනකම් උන්නේ
http://kat.ph/looper-2012-dvdrip-ac3-xvid-remixhd-t6821461.html
මෙන්න මේක පට්ට කොලිටි (Size: 2.07 GB) වෙනවා. . . . පුළුවන් නම් කට්ටිය ගන්න …
ලොවෙත් නෑ මේ කොපිය ගත්තා මං දැන් සබ ගන්න විතරයිනේ
awesome waiting for it 😀
thanx…
දිදුල සහෝ උඔ නම් සබ් මරුවෙක් නේ..
20 සබට මගෙන් උත්තමාචාරය..
ජයවේවා….
එල එල මචං බයිස්කෝප් එකෙන් දුන්න නම් පට්ටම තමා
ELA hoda copy enakam unne…Thanks
JAYA WEWA!!!!!!!
Thanks Good luck A9 V8 GOOD COPY
නියමයි කොල්ලාගේ 20 වෙනි එකට සුභ පැතුම්
Not a dvdrip unless they used some crappy encoding program. It’s watchable but I’d wait for a better release.
සුබ පැතුම් මචන් පට්ට ෆිල්ම් එකක් 20 ට දීල තියෙන්නේ. ජය වේවා
බොහොම ස්තූතියි දිදුල……..
ඉක්මනට ම 21 වෙනි එකත් අරගෙන එන්න.
tahnkz machan Tha watch film ekata sub dendako ane yfi torrentz valin brrip aviil thiyenne patta ma move eka niyama comadi film ekak ane machan kohoma hari karala sub eka dendako
නියමයි නියමයි පට්ට පට්ට මේක එනකම් උන්නේ 20 වෙනි සබ් එකට සුභ පැතුම්…ඉක්මනටම 20 ක් දුන්නනේ50 ත් ඉක්මනටම දෙන්න සුභ පැතුම් !!!
patta
සුපිරි.
නියමයි.
බොහොම ස්තූතියි.
මමත් ඔන්න බානවෝ.
ජයවේවා!!!
එල
Thanks
ජය වේවා අනිවා බලනවා….මේක…………………. 🙂
නියමයි මචං දිගටම වැඩේ කරමු….
මැක්සා ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එක නම් මල් 7 යි
ජයම වේවා දිදුල ඔයාගේ සබ් පට්ට දිගටම සබ් දෙන්න ලැබේවා!!!
මේකේ හොද එකක් එනකම් උන්නේ….මචං ….
ආවා ගමන් දුන්න එකට පින් 🙂
හොද කතාවක් රැගත් චිත්‍රපටයක් කියල හිතුණා මටත් මේ ගැන විස්තර මුල් වරට දැනගද්දිම. කාල සංචරණය කියන මාතෘකාව අතීතයේ ඉදං අද වෙනකම් කීයක්නම් නිර්මාණයන්ට මාතෘකා වෙන්න ඇද්ද? ඉස්තීරෙන්ම හෙටටත් එය එසේම වේවි!
ස්තුතියි සහෝ, මේකට.
බලන්ඩ ඕනේ, හොද කොපියක්ම එනකම් ඉදලා දුන්නු එක වටිනවා.
ජය!
thanks bro…….
ලොවෙත් නෑ අනිවා ඔයාගේ සබ් පට්ට අනිවා මේකේ හොද කොපියක් දෙනකම් උන්නේ
thanx saho…. thanx a lot..
ada mn 1st wage…….
ජය වේවා!!!!!!!!!!!!!!!!
ස්තූතියි මලයෝ මේක මේ දෙනකල්ම හිටියා.වෙන කොහෙන්වත් බාගන්න ගියේ නෑ.
එල මචං මේක නම් පට්ට අනිවා බයිස්කෝප් එකෙන් දෙනකම් උන්නේ
පට්ට පට්ට මේක බලන්න….
adoo patta danma baganna ona
Thanks 🙂
බලන්නම උන්නු එකක් 🙂 ජය වේවා !!!
maxxxaa