Lost in Space (2018) [S01 : E02] Sinhala Subtitles | විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්…. [සිංහල උපසිරසි සමඟ]
විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා දෙනකම් බලා ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ. ඔන්න ඒ උදවියට සුභ ආරංචියක් තියනවා, කතාවේ උපසිරස අයිතිකාරයා විමාට අනුව මේක මේ මාසේ ඉක්මනින්ම සියලුම කොටස් ඔබ වෙත ලබා දී අවසාන කරනවා කියලයි කියන්නේ.
ඉතින් මුල් කොටස බලන්න ඇති කියල හිතනවා මතක නැති උදවිය ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරන්නම්කො… මොකද මම මුල් කොටසේ ලිපියෙන් වැඩ කරුණු කාරනා හිතා මතාම ලබා දුන්නේ නැහැ… ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රෝබිසන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ… ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.
මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මාගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එකක් ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට… නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි… නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ… මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා….
ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති. ඉතින් එහෙමයි මුල් කොටස අවසාන වුනේ….
අද එතැන් සිට… මේ වෙනකොට රෝබෝ ගැන රොබින්සන් පවුලේ උදවිය එක එක මතවල… ඔය ඔක්කොම අස්සේ අපි අද දකිනවා හොර දොස්තර ස්මිත් නෝනා හා එයාගේ යානයට වුන දෙය…. ඒකෙන් දිවිගලවා ගත්තවුන් හා ඔවුන්ගේ ඉරණම… මේ ඔක්කොම එකක් පුංචි රොබින්සන් හා දෙමව්පියන් යනවා සවාරියක් ඒ වෙලේ ඔවුන් රෝබෝ යානය එහෙමත් බලන්න යනවා… ඒ වෙලේ රොබින්සන් නෝනා බොහොම පුදුම වෙනවා පෘථිවි වාසීන්ගේ දැනුම ගැන, මේ එක්කම දෙකොනකින් රහස් එහෙමත් හෙළි වෙනවා….
මේ ඔක්කොම ටික එහෙම මේ කොටසින් බලාගන්න ඔබට භාරයි… මම යනවා මට තව එක කොටසයි තියෙන්නේ ඔබ වෙත ගෙන එන්න ඉන් පසු ඔබ කතාවේ නියම අයිතිකරුවට භාරයි… එහෙනම් ඊලග කොටසත් එකක් ඉක්මනින් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8401 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
thanks මචං
thankx machan
Thanks Machooo……!!! Jayavewa….!!!
බොහොම ස්තූති සිංහල සබ් එකට
ජය✌️✌️✌️
බොහෝම ස්තූතියි
thanks
thanks
Thanks …………..good luck ……………….
thanks
tnq
thanks brother
ela ela
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ela ela saho thanks
Niyamai…Thanks…Jaya wewa !!!
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!
බොහොමස් ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.
ජය වේවා!!
mata sub eka download karanna bane
Ela mcn thx…. digatama sub denna…….
digtma krgena ymuuuu
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
digatama karamu.. jaya weewaaa…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thz brother
inside edge eke 8,9,10 sub wala page not found kiyala watenawane
උපසිරැසියට බොහෝම ස්තුතියි
niyamai saho super
thanks bro!!!
නියමයි…..සබ් කට තැන්ක්ස්….
පට්ට කතාවක්….
බොහෝම ස්තූතියි උපසිරැසියට. ජය වේවා..
niyama kathavak yaluva
ela . digatama sub eka denna.
sub ekata thanks
මේ කොටස මෙච්චර ඉක්මනින් දුන්නාට බොහොම ස්තූතියි.
Sub ekata thanx
නියමයි.බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thankz machan
Bhoom sthuuthy
ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks***
patta…Thanks saho
දවස් 4 ක් වගේ කෙටි කාලෙකින් ඔබ කරන්න බාරගත්ත සේවය පුදුමයි ..!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය