Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]
ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. ගොඩක් අය මේක නිකුත් වෙනකන් ඇඟිලි ගැන ගැන හිටියේ. මේ මාසේ 16 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට මම උපසිරැසි දුන්නා. මේ නිර්මාණයේ විස්තර බැළුවොත් මේ වන විට 7.2 ක ඉතාමත් හොඳ IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Adventure\Comedy යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ගීකරනයට ලක්වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Micheal Matthews විසින්. අපි හැමෝම දන්න Teen Wolf රූපවාහිනී කතා මාලාවේ “ස්ටයිල්ස්” එහෙමත් නැත්තම් The Maze Runner චිත්‍රපට ත්‍රිත්වයේ “තෝමස්” ලෙස ප්‍රධාන චරිතය හොබවු Dylan O’ Brien තමයි මේකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ. ඒ එක්කම Iron Fist රූපවාහීනි කතා මාලාවේ කොලීන් ලෙසත්, Underwater (2020) Spirit Warriors (2010) Game of Thrones වැනි නිර්මාණවලට දායක්තවය සැපයූ සුරූපී නිළි Jessica Henwick ප්‍රධාන නිළිය ලෙස එකතු වෙනවා. මීට අමතරව Guardians of the Galaxy චිතරපට මාලාවේ “යොන්ඩු”ගේ චරිතය රඟ දැක්වු Michael Rooker සහ ළමා නිළි Ariana Greenblatt, Dan Ewing, Ellen Hollman යන නළු නිළියන් මේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයනවා.
නුදුරු අනාගතයේ පෘතුවි කක්ෂය තුලට ඇස්ටරොයිඩ් එකක් එහෙමත් නැත්තම් ග්‍රාහකයක් ඇතුල් වෙනවා, විද්‍යාඥයන් කියන විදියටනම් මේ ග්‍රාහකය අනිවාර්යයෙන්ම අපේ ලෝකයත් එක්ක ගැටිලා මහා විනාශයක් සිද්ධ වෙනවා. මේ ග්‍රාහකය ඇගතා 616 කියලා තමයි විද්‍යාඥයන් හදුන්වන්නේ. ඉතිං මේකට විසඳුමක් විදියට මේක පෘතුවියේ ගැටෙන්න කලින් ඉහල අභ්‍යවකාශයේදීම පුපුරවා හරින්න තීරණය කරනවා. ඉතිං කොහොමින්හරි ඒ සැලසුම ක්‍රියාවට නංවලා ග්‍රාහකය ඉහල ආකාශයේම පුපුරවා හරින්න සමත් උනත් ඊට පස්සේ වෙන්නෙ කොහෙත්ම නොහිතපු දෙයක්. පුපුරවපු ග්‍රාහකයේ කැබලි රසායනික සම්මිශ්‍රණයක් වෙලා පොලවට වහිනවා. මේ වැස්සට නිරාවරනය වෙන සත්තු ඔක්කොම රසායනික විපර්යාසයකට ලක්වෙලා විපරිත වෙනවා. ඒ කියන්නේ කුඩා කෘමියෝ, උභය ජීවීයෝ ඔක්කොම මහ විශාල සත්තු විදියට පරිවර්තනය වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කුඩා කූඹියෙක් අලියෙක් තරමටම ලොකු වෙනවා. ඒ විතරක් නෙමෙයි උන් මිනිස්සුන්වත් කන්න පටන් ගන්නවා. මේ විදියට අවුරුදු 7ක් ගියාට පස්සේ පෘතුවියේ ඉතුරු වෙන්නෙ මනුෂ්‍ය ජනගනනයෙන් 95%ක් විතරයි. මේ ඉතුරු වෙන අය තැන් තැන් වල පොළව යට බංකර නිර්මාණය කරගෙන ඉන්නේ. “ජොයෙල් ” අවුරුදු 17දී තමයි මේ බංකරයක් ඇතුලට එන්නේ. එයාගේ අම්මා තාත්තාත් නෑ. මෙයාගේ පෙම්වතිය ඉන්නේ සැතපුම් ගාණක් ඈතින් තියෙන වෙනත් බංකරයක. අවුරුදු 7ක් මෙහෙම හිටපු ජොයෙල්ට මේ ඔක්කොම එපා වෙලා තමන්ගේ පෙම්වතියව බලන්න යන්න ඕන වෙනවා. හැමෝම එපා කියද්දි බංකරයෙන් එළියට එන ජොයෙල්ට මාර අකරතැබ්බයන්ට තමයි මූණ දෙන්න වෙන්නේ. එළියේ උදව්වට අයත් නැතුව, විපරිත උන දරුණු රාක්ෂයෝ අතරින් ජොයෙල්ට තමන්ගේ පෙම්වතිය බලන්න යන්න පුලුවන් වෙයිද ? මේ රාක්ෂ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයිද ?
ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඔයාලට මේක නරඹලා දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් එයි කියලත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපි බලමුකෝ. අපිත් වැඩ රාජකාරි තියාගෙන කොහොමෙන් හරි ඔයාලට අළුත්ම චිත්‍රපට ආපු සැනින් උපසිරැසි ගන්වලා දෙනවා. ඒහෙම උනාට ඔයලගෙන් ලැබෙන දිරිමත් කිරීමනම් ගොඩක් මදි, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය සහ කොමෙන්ට් වැටෙන ප්‍රමාණ්‍ය බැලුවම හැමදාම කොමෙන්ට් කරන 1%ක් වගේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව දිරිමත් කරලා හෝ ඔයාලගේ ඉල්ලිම් තියෙනවනම් කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා තමයි. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක ඉන්න නවතම චිත්‍රපටයක උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා ! මම දනුවා…
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
40650 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks bro…
Thanks for sub brother
good
බොහොම ස්තූතියි.. ජය ❤️
Niyamai.thank You!!
Bohoma sthuthi..Jaya wewa!
really appriciate your effort friend, keep it up
keep it up
Thanks a lot bro. Hope u safe on this epidemic time.
Thank You. keep it up
Thank you
thanks for sub bro
Thank you bro
Mn godak kal idan oyalagen sub gannawa hebei kawdawath comment ekka danne hebei ada idan danna kiyala hithuwa lots of thanks
Thank you very much….
tank you brother….
Thanks bn
superb bro
Tnx brother
Thnx
ThankQ Very Much Ayye
Sub ekata thanks
Thank u …good job guys keep it up
tnx bro sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
නියමයිනේ machan
thanks for sub…..
Moon light drawn by clouds sub eka dennko aya
Thanks
❤️❤️❤
Thanks…
Thanks for sub!
elama ayyah
Thanks !!!!!!
Elh ayye
Athakota Ko,…? BluRay Sub..?
Ela
Thanks…….
Thanx broh
Thanks bro!!!
සුපිරි thanks
Thans bn sub ekat,.
sub ekata thanks bro
ගොඩක් ස්තුති සහෝ සබ් වලට. ජය වේවා…
ස්තූතියි අයියෙ සබ් එකට.. ඔන්න අද තමා බලන්න ගත්තෙ
Thanks bro.
thanks
thnx bro
ThnQ Mchn Sub Ekata
thanx bro sub ekt
Thanks . good luck
thanz sahoo sub ekt
thanks a lot saho sub ekata
Thanx bro…good luck….
thnx bro
Thank you very much aiye
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanka
Thanks bro
Digatama karagena yanna
Nawaththanawa ehema newe kollo.
Good luck
niyamai bro digatama karagena yan, sub ekata thanks
Thank you bro
Thank you very much! I highly appriciate your service.
thank you kollo apita ikmantama subtitles denawata..
bohoma sthuthi kollo..
Good work
well done bro, thaxx
bluray SUB Aka Lesthi karala thiya gandoooo…..
Thanx bro. Digatama sub dapan. Aththatama film hadana unta vada ubala vatinava apita. Mokada ubala neththam mona film ekavath balanna venne nane.
patta mcn
Thanks..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks good work.
thanx mcn digatama krgena yamu
thanx mcn digatam krmu
සබ් එකට ස්තුතියි
sub ekata thanks bro
Thanks <3
Thanku sub walta
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Niyamai
බොහොම ස්තූතියි සබ් එකට
Ft bn
Thanx bro…………….
thanks brows. good luck
Thanks…
ස්තූති සබ් එකට
Niyamai…tnx.
thanks
බොහොම ස්තූතියි …. !
Thanks shoooo sub ekta..❤❤❤
supiriyak
එකෙන්ම එල ඈ..තැනුකූ සබට
Wasi machn
The umbrella academy season 2 ekata sub aka genakn bln inne
Thank you
Thanaks macho
thanx machang
Thanks for the sub!!!!!
Thnx Machn
Thank You……
Thnk u machan
Thankx bro
Supiriii
thnks broo..
Thank you …….
යුරාන් ධනුක සහෝ කව්රු කමෙන් දැම්මත් නැතත් අපි හැමදාම වගේ ඔගොල්ලො එක්ක ඉන්නව.. ඔගොල්ලෝ අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට බොහොම ස්තූතී සහෝ.. ජය වේවා!!
ඒත් එක්ක පුන්චි ඉල්ලීමක් තියනව සහෝ පුලුවන් නම් The Protector Season 04 කතා මාලාවට සබ් දෙන්නකො.. ගොඩක් ආසාවෙන් ඉන්නෙ එක බලන්න.. ජය වේව!!
ඉක්ම්නටම දෙන්නම් සහෝ
good work bro
The War With Grandpa film ekatat sinhala sub denna puluwanda
thanks for the sub
Thanks bro
thankz mcn
thanks bro. jaya wewa…!!!
Thanks bro api venuven karana sevayata
sinhala sub ekata thanks.
Thanks Bro Jaya wewa…!!!
Thanks Bro
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Thanx for the sub bro හදිස්සියට sub එක එන්න කලින් බැලුවා..
thanks
සබ් එකට තැන්ක්ස් බ්‍රො පුලුවන්න
Babysitter guide for monsterhuntin එකටත් සබ් දෙන්නකො
Thanx bro
sub ekata tnx saho. puluwanm warrior s02 ekata sub denna. jaya wewa
thanks bro..
Thanka
Thnks lot bro…
Thnx saho
Enakam balagen hitiye thanks bro. Podi ඉල්ලීමක් තියනවා. Aluthen apu film dekak gan puluwan nam sub denna kollo thanks…..!
Alone (2020 apu එකක් )teen wolf eke scott thama
main character eka patta film ekak.
After we collided (2020 apu එකක්) patta romance
movie ekak.
Thanks Bro…!
❤ Thanks You Bro ❤
thanks ……………………….
film eka download karanne kothaninda
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න පුළුවන්
ස්තූතියි සහෝ සබ් එකට,
ඉදිරියටත් උපසිරැසිය කරමු!
thanks for sub
Thz for sub
Thanks sub ekata jaya wewa
Thank you Very Much for the sub
Thanx brother
thanks..
Thank you for the subtitle.
Comment aduwen danne meke ගොඩක් detail fill කරන්න tiyena nisa වෙන්න පුළුවන්. Comment eka witarak dala post karanna puluwan widihata hadanna. Thank you.
miyamai thanks
Thanks bro
ela thanks . digatama karpan bokka’
බලාගෙන හිටියෙ ..ස්තූතියි
Thank you very much
බොහොම ස්තූතියි
Suppa wadak digata karanna ,,,,,api comment karan nm
දෙනකන් බලාගෙන හිටියේ..ගොඩාක් ආදරෙයි ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata thanx
tnx bn sub ekata
Godak sthuthi sahooo
thank Kollo
THX bro , jawa wewa!!!!!
Thanks bro
ෆිල්ම් එක මරු
මම බයිස්කෝප් සයිට් එකෙන් ගොඩ කාලයක් ෆිල්ම්,ටීවී සීරියස්,උපසිරසි ඩඋන්ලෝඩ් කරනවා….
මට මෙච්චර කාලයකට හම්බවෙච්ච ලන්කාවේ සුපිරිම tv ,film subtitles සයිට් එක. ජයවේවා
Tanx mchoo..
Thans sub 1 ta
thanks for the subtitle..
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. yuran danuka
supiri wadak thank
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Thnx bro for the Sub
Thank you
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
Thanks bro. Sub eka enakan balan hitiye
Thanks for sinhala sub..
walking dead world beyond eke subs karannnko
Thanks for sub bro.
Thanks for this subtitles ️
“A babysitters guide to monster hunting” mekatath sub eka denna puluwannam maru..
නියමයි
ස්තුතියි ධනුක….
dan tama download kale.. balalama comment ekak dannam
ස්තූතියි! එල
උපසිරසියට ස්තුතියි.
fatima 2020 movie eke sub eka danna berida.
niyami
Sub eka maru ayye!!!
Tx for sub bro….