Love Rain [EP 14] | සහෝදර සහෝදරියො… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 14 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනෙ ඉන්හා යුන්හෙ සහ හානා කට්ටියගෙ රෑ කෑමට ජූන් ඇවිල්ලනෙ. ජූන් දන්නෙ නැහැ මේකට හානාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එත් එතනදි මේ දෙන්නා කලින් කතාකරගත්ත විදිහට දෙන්නට දෙන්නා අදුරන්නෙ නැති විදිහට ඉන්නවා. මෙතනදි ඉන්හා කියනවා හානා සහ ජූන්ට එයා යුන්හෙ එක්ක විවාහ වෙනවා කියලා. ජූන් ඒකට විරුද්ද වෙන්නෙත් නැහැ. එහෙම විවාහ වුනොත් ජූන් සහ හානා දෙන්නා සහොදර සහොදරියො වෙනවා කියලත් එ දෙන්නා දන්නවා.
එහෙනම් මෙතනින් එහාට අද වෙන්නෙ මොකක්ද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5058 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
machan dan masayak wenawane, wena kata hari karagena yanna diyanko bn.ubata welawak nathuwa athine sub eka karanna. nathtam 2015 wenakan uba meka denawa sure,
Ko machan Ituru Tika
machan ituru sub tiak ikmanata awannako
machan ithuru kotas walath sub ikmanata denawada ban meka dana aka nam nawaththanna epooooooooooooooooooooo
මොකක්ද බන් දැන් මාසෙකට කිට්ටුයි සබ් දෙන්න බැරිනම් වෙන කාටහරි දීපන්කො බන්….උබට බැරි නම් බාරගන් නැතුව ඉන්නනෙ තිබ්බේ….තරහ වෙන්න එපා ටිකක් හිතල බලපන්…….
ai machan macthara parakku wanna ithiri sub tika danta…..a tika ikmanata danawada
ithuru kotastika ikmanata dennakooooooooo…..kathawa harima lassanai….sub ekath godak hondai…. tnx…..
ha sudu awannam petiyoooooooooooooo
neymar No dogs!!!!!!!!!
i kiss uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu……………
I repeat No dogs!!!!!!!!!
ethuru kotas tika denne nadda ekmanata
anith awath ikmanata dennako meka dena akanam nawathwanna apoooooooooooooooo
Niyamai . ithiri kotaswalth sub ikmanta danawada.
ithuru tikath karapan machoo..thankx
thanks macho… ela.. heartstrings ekata puluwannam sub danna.. eka godak lassana story ekak.
ane machan ithiri tikath ikmanata dennako
machoo EP15 wath ikmanata dendakoo 😀
aye anith kotasata sub naththe.
ස්තුතියි 🙂
thanks machan
ithuru tikath enakal api balan innawa machan
jaya wewaa!
සබට තැන්ක්ස් මචං.
ඊළග එකත් ඉක්මනටම දෙන්ඩෝ……………………….
නැත්තං මං මැරෙයි 🙁
Thanks Bro 😀 mama EP14 enakam balagena hitiyee thanks bro
thanks machoo
thnks machn………
එල
සබට තුති
ඔබට ජය………
anith tika ikmanata upload karanndooooow
තෑන්ක්ස් මචන් පරක්කු වෙලා හරි දුන්නට.
මේක බාල ඉවරයි
දැන් ඉතින් සබ් තමයි ඕනි
ජය වේවා සහෝ…
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
tnk u
thank you so much ….
enakal balan hitiye….
anik tikath puluwan ikmanata denna……………!
ammo menna dila…denakm balan unne.subata thanks THARIDU saho.saho ithiri tika ikmanata denna balanna.jaya wewa….
thanks machan,,,
ස්තුතියි සහො 😀 ජය
Machan tikak ikmanata demu neda ithuru kotas tika
amme ai mechchara parakku une? kamak na kamak na ithuru tikath ikmanata enna hode 🙂
thanks