Lucifer [S01:E08] with Sinhala Subtitles | හොද දොස්තර. [සිංහල උපසිරැසි සමඟ]
ලුසිෆර් කථාමාලාවේ අටවෙනි කොටස (හොද දොස්තර) ගොඩක් වැඩ රාජකාරී අස්සේ තාමයි මේ ඔයාලට ගෙනාවේ. වෙනදා වගේ කලින් කථාවේ මොනාද උනේ කියලා කියලා පොඩ්ඩක් බලමු.
ලුසිෆර් පසුගිය කොටස : තටු මිනිසා
• හොදයි මේ කථාවේ උනේ පැල්මෙත්තෝ සිද්දිය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමක් නේ. ඒකට හේතු උනේ, අර කෝමා යටතේ යන්ත්‍රය පිහිටෙන් ජීවත් වෙන මැල්කම් ගේ ඒ උදව් වෙන යන්ත්‍රය ඉවත් කරන්න එයාගේ පවුල ගත්ත තීරණයක් නිසා. මේ වැඩේ කරන්න ඩ්‍රෙකර්, ලුසිෆර් සහ පරීක්ෂක ඩැන් එකතු වෙනවා. ලුසිෆර් නම් එකතු උනේ එයාගේ පියාපත් හොයලා දෙනව කිව්ව නිසයි. කොහොමහරි අන්තිමේදී ඩ්‍රෙකර්, ඩැන් දෙන්නා සිද්ධිය උන තැනට ගිහින් පරීක්ෂණය කරගෙන ඉද්දී දැනගන්න හම්බෙනවා රහස් උමගක්. ඒක විහිදිලා තියෙන්නේ පාර පැත්තට එයාලට එතන තව සාක්ශියක් තිබිලා හම්බවෙනවා. ඒ පොලිස් යතුරක්. එයාලා හිතනවා මේකට තව පොලීසියේ ඇතුලින් කෙනෙක් සම්බන්ධ වෙනවා කියලා. එයාලා පොලිසියට කියනවා මේ පරීක්ෂණය නවත්වනවා කියලා. මොකද මෙයාලට කියලා පරීක්ෂණය කරන්න බැරි නිසා.
• ලුසිෆර් ගේ පැත්තට ගියොත් එයාට දැනගන්න ලැබෙනවා එයාගේ අත්තටු නීතිවිරෝධී වෙන්දේසියක තියනවා කියලා. එතනට ලුසිෆර්, ඇමෙනඩිල් දෙන්නම යනවා. පස්සේ එයා දැනගන්නවා එයාගේ ඇත්තම අත්අටු එතන නැහැ කියලා. ඒත් එයා වෙන්දේසි අයිති කෙනා ගේ ගෙදරට ගිහින් දඩුවම් කරන්න සූදානම් වෙනකොටම එයා කියනවා මේක කරන්න කෙනෙක් බලකරා කියලා . ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ ඇමෙනඩිල්. එයා හිතුවා මේ පිහාටු හංගලා ලුසිෆර් දැනෙන්න ඉඩ හැරියොත් ආපහු ඒක හොයනකොට එයාට අපායට යන්න හිතෙයි කියලා. ඒත් එහෙම නෑ. එයා ඇමෙනඩිල්ට එන්න කියලා අත්අටු වලට ගිණිතියනවා, අපායට ආපහු
යන අදහසක් එයාගේ ඔලුවේ නැහැ කියලා ඇමෙනඩිල් ට පෙන්නන්න.
ලුසිෆර් මෙවර කොටස : හොද දොස්තර
• මසිකීන් – මොන අනතුර උනත් මම ඉන්නවා ඒක නවත්වන්න ඒක ඔයා දැක්කත් , නැතත්.
• ලුසිෆර් – ඔයා මට පිටුපෑවා මේස්
• හොදයි ලුසිෆර් මෙවර කතාවේ වෙන්නේ මනෝචිකිත්සකයෙක් ගේ මිනීමැරුමක් සම්බන්ධව. අභිරහස් විදිහට තමයි මිය ගිහින් තිබිලා තියෙන්නේ. මේකට උදව් ගන්න ලුසිෆර් එයාගේ හොදම යාලුවෙක් වෙන ලින්ඩා මේකට හවුල් කරගන්නවා. ඩ්‍රෙකර් ඩැන් එක්ක හරිහරියට වැඩ කරනවා දැකලා ලුසිෆර්ගේ හිතේ පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇතිවෙලා තියෙන්නේ. ඒත් එයාට එහෙම එකක් තියනවා කියලා පිලිගන්න එයා කැමති නැහැ. මොකද එයා යක්ශයෙක් නිසා. කොහොමහරි ලුසිෆර් ලින්ඩාව මේ පරීක්ෂණයට එකතු කරගන්නේ මේ ඊර්ශ්‍යාවට උත්තරයක් ලබාදෙනවා කියපු හින්දයි. ඒත් අන්තිමේදී එයාට තේරෙනවා ඒ මොකද්ද කියලා.
• මම කලින් සදහන් කරා නේ මෙවරත් අර පැල්මෙත්තෝ සිද්ධිය ගැන යනවා කියලා. ඩ්‍රෙකර් අර මනෝචිකිත්සකවරයගේ මරණය ගැන බලනවා වගේම, එයයි ඩැනුයි එකතු වෙලා මේක ගැනත් බලනවා. කලින් කතාවේ එයාලට වැදගත් සාක්ශියක් ලැබුනනේ. ඒවත් සලකලා බලලා එයාලා නිගමනය කරා පොලිසියේ ඇතුලේ කෙනෙක් මේක කරා කියලා. කෝමා තත්වයෙන් සුව උන මැල්කම් මේ ගැන අනතුරු ඇගවීමක් කරනවා ඩ්‍රෙකර් ට මේ පරීක්ෂණය නවත්වන්න කියලා. මේ කතාවෙදී මැල්කම් ගේ යාලුවා මියයනවා. ඒක වැඩි විස්තරක් කියන්න බැහැ. තව වැදගත් දෙයක් විදිහට මේ පැල්මෙත්තෝ කේස් එකේදී කවුද රහස් මාර්ගයෙන් ඇවිල්ලා මැල්කම් ට වෙඩි තිබ්බේ කියලා ඔයාලට දැනගන්න පුලුවන්.
හරි එහෙනම් ඉතින් තවත් වැඩි විස්තරයක් ඕනි නැහැනේ. කථාව බලමු. බාගෙන යනගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා, රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.
ලුසිෆර් නවවන කතාංගය – පූජකයා
ජය ශ්‍රී
[button link=”https://goo.gl/nP3uxz” type=”icon” “center” newwindow=”yes”] 199 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 31892 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mage copy ekata me sub galapenne nane. me sub walata galapena copy ekk gnne khmda
Elama machan
බොහොම ස්තූතියි
E9 epiya ikmta denna…..saho
ස්තූතියි වේවා යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho,onna bewa
thanks saho
Torrent link eka waradine
බොහොම ස්තුති සහෝ සබට..
onna bawa sho
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanx bro
උපසිරැසියට තුති…
thnkx bro !!
supiri kollooo
thanks bro
Thanks…
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මරු මචෝ. දිගටම සබ් දාන්න සුභ පතනවා .
meke torrent file eka weradiy
thanks sho
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි සහෝ
කලින් කොටස් වලට අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සමාවෙන්න සහෝ
සුපිරි කතාව
සබ් එකත් එලටම තියෙනවා
කොහොම හරි නොනවත්වා දිගටම සබ් එක දෙන එකට ගොඩාක් ස්තූතියි
චුට්ටක් පරක්කු උනා කියලා කිසි අවුලක් නෑ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
Supiri Tv Series Eka.Sub Ekata Thanks..
Thanx Bro Sub Ekata
Thanks bro!
elma thz machoo sub ekata
i’m first to day
ගොඩක් ස්තූතියි………………..
…………………..
.
.
.
.
mge copy ekata sub galapenne nane.. me sub walata galapena copy ekk download karagnne khmda