MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 29 votes.
Please wait...

Lucifer TV 2

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර කරන්න බැරි කතාවක් නිසාත් ගොඩක් අය මේකට ඇලුම් කරන නිසා.සබ ගේන්න පරක්කු උනා තමයි පහුගිය එපි තුන හතරම .ඒකට සමාවෙන්න ඕනි . ඒත් මම කොච්චර පරක්කු උනත් සබ බාගෙන තියන ප්‍රමාණයේ කිසි අඩුවක් උනේ නැහැ . බලමු අවසාන වශයෙන් අද කථාවට මොකද උනේ කියලා .

ඔයාලට මතකනේ පසුගිය කතාවෙදී වීදී උපදේශකවරයා ලක්ස් ක්ලබ් එක ඇතුලේ මැරිලා හිටියා .එතනට ආපු පරීක්ෂකතුමිය ලුසිෆර් ව අත්අඩංගුවට ගන්නවා. ඒත් මේවගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ ඒ මැල්කම් එයා මේ දේවල් කරේ ලුසිෆර් වෙනුවෙන් .

මෙවර කොටස :
එයා දැන් ඉන්නේ නිකන් පිස්සුවෙන් වගේ . ලුසිෆර් ක්ල්බ් එකේදී ඩ්‍රෙකර් අත්අඩංගුවට ගන්න යනකොට එයා නැතිවෙනවා. ඒ ඇමෙනඩිල් ගේ පිහිටෙන්. ඇමෙනඩිල් ට තේරුම් යනවා එයා මේ කරන වැඩෙන් වෙන්නේ අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි කියලා .ඒ නිසා එයා ලුසිෆර් එක්ක මිත්‍ර වෙලා මැල්කම් ව හොයන්න පටන්ගන්නවා. මේ අතර පරීක්ෂක ඩැන් ලුසිෆර් සාධාරණයක් කරන්න කියලා ඩ්‍රෙකර් කිව්ව නිසා එයාම පොලීසියට ගිහින් භාරවෙනවා.  මැල්කම් නගරයෙන් පිට වෙන්න සල්ලි හොයාගන්නකොට එතනට ලුසිෆර් ,ඇමෙනඩිල් ඇවිල්ලා ඒක විනාශ කරනවා . එතනදී සල්ලි ගන්න බැරිඋනත් මැල්කම් ඩ්‍රෙකර් ගේ දුවව කප්පමට අරගෙන ගන්න බැරිඋන සල්ලි ගන්න යනවා. ඩ්‍රෙකර් මේක කාටවත් කිව්වේ නැති උනත් ලුසිෆර් මෙයාගෙ පස්සෙන් එනවා එයාට නොදැනීම. සල්ලි , දුවයි දෙන්නා මාරුකරගත්තට පස්සේ මැල්කම් ඩ්‍රෙකර් ට වෙඩිතියන්න සැරසෙනවා. ලුසිෆර් එතනට ඇවිත් ඒක විසදනවා . නිසිතූලෙස මැල්කම් එතනදී ලුසිෆර්ට වෙඩිතියනවා . ලුසිෆර් ගාව අර පූජනීය කාසියත් නැහැනේ. එයාට නැවතත් අපායට යන්න සිද්ධවෙනවා.

ඔන්න ඔහොම තමයි කතාවේ අවසානයත් වෙන්නේ. ඒකත් ඔක්කොම කිව්වේ නැහැ මම . බලලම ඉන්න කතාවේ අන්තිමට ඇතිවන කුතුහලෙන් දෙවෙනි කතාමාලාවකට මගපෑදෙනවා කියලා කියන්න පුලුවන් ඒත් ලුසිෆර් දෙවන කතාමාලාවක් නිකුත් වෙනවා කියලානම් දැනට නිළ වශයෙන් නම් කියලා නැහැ . ඒ උනත් ෆොක්ස් නාලිකාවෙන් පොඩි කසුකුසුවක් යනවා කියලා තමයි ආරංචිය . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුවක් කල් ලුසිෆර් එක්ක ආදරෙන් බැදිලා හිටපු , සබ බාගත්තු , කමෙන්ට් කරපු , නොකරපු, දිරිමත් කරපු ,නොකරපු ඔයාලට ගොඩක්  ස්තූතියි කියලා තමයි . හරි එහෙනම් මේ ගෙනාපු කතාමාලාවේ අඩුපාඩු ,හොද තියනවනම් ඉතින්  කොටාගෙනම යන්න . මම එහෙනම් සමුගන්නවා . ලුසිෆර් කතාමාලාව සමගින් මෙතුවක් කල් රැදිසිටි ඔබ සැමට ස්තූතියි . නැවත උපසිරැසියකින් මුණගැහෙමු . ජය ශ්‍රී.!

        Some days even the devil
                     sits and admires my work

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S01E13.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36382 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

               <<Previous Episode                         All Episodes                        Next Season>>

55 thoughts on “Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro. Gr8 job.Good luck…

    Reply
  • Hashan Chamara

    Thanks epi 13 sub wlta.

    Reply
  • 1 ep 13 mge ekata wadana ne

    Reply
  • තැම්ස්ක් වේවා

    Reply
  • Tiyena Amavi

    Thnx sub ekta…

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…

    Reply
  • thanks sahodarayo thundenatama. niyama wadak aaaaaa.jayawewa……….

    Reply
  • Episode 13ma baagena comment ekak dennai hitiye….Umbala thun denaatama pin mekata…..aasawen balanna enna may wage TV series walata sub ekak dena ekama loku udawwak..Thanks alot

    Reply
  • Thanks ………………………..good luck .

    Reply
  • Hima Benaragama

    සබ් එකට ස්තුතියි සහෝ …

    Reply
  • තැන්ක්ස් මචෝ

    Reply
  • Season 2 awilla sub denne nadda

    Reply
  • kawesha dissanayaka

    season 2 sub plz

    Reply
  • harith fernando

    Lucifer season 02 එකත් ආව bro. Pls ඉක්මනට දෙන්න try කරන්න

    Reply
  • srkpoorna

    lucifer SEASON 2 AWA kauda eke sub karanne ?

    Reply
  • Saho meke okkoma eka sareta banna puluwan link ekak thiyeda.??

    Reply
    • magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC

      Meka balanna shi

      Reply
    • magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC

      Meka balanna sho

      Reply
  • Achintha Sameera

    තැන්ක්ස් මචෝ සබ් ටිකට,එලම

    Reply
  • thx sub akata jaya wewa

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට………………………….

    Reply
  • ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝෙ.
    මේ විදියටම දෙවනි සිසන් එකෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • බොහොම ස්තුති සහෝ කතාමාලාව අවසන් වෙනකම්ම
    උපසිරසි ලබාදුන්නට..දෙවැනි කතාමාලාව ආවොත් ඒකත් ගේමු.
    ඔබට ජය.

    Reply
  • තෑන්කූ සහෝ අපිට පර්කකු වෙවී හරි සබ් දුන්නට…
    ලුසිෆර් 2 අපි නැවත හමුවෙමු..
    ජයවේවා…

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • bohoma sthuthi sahooooo digatam karagena awata jaya …

    Reply
  • බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    Reply
  • widuranga

    thanx broooo apiwa awasanatama genawata
    thanx againnnnn

    Reply
  • DCD Weerawardhana

    Thanks 🙂

    Reply
  • අමා

    බොහොමත්ම තුති සහෝ

    ජයෙන් ජයම වේවා!!!!

    Reply
  • Janitha Chameen

    Thanks mcn!!

    Reply
  • Tnqq saho parakku wela hari sub dunnata……jaya wewa!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *