Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]
ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර කරන්න බැරි කතාවක් නිසාත් ගොඩක් අය මේකට ඇලුම් කරන නිසා.සබ ගේන්න පරක්කු උනා තමයි පහුගිය එපි තුන හතරම .ඒකට සමාවෙන්න ඕනි . ඒත් මම කොච්චර පරක්කු උනත් සබ බාගෙන තියන ප්රමාණයේ කිසි අඩුවක් උනේ නැහැ . බලමු අවසාන වශයෙන් අද කථාවට මොකද උනේ කියලා .
ඔයාලට මතකනේ පසුගිය කතාවෙදී වීදී උපදේශකවරයා ලක්ස් ක්ලබ් එක ඇතුලේ මැරිලා හිටියා .එතනට ආපු පරීක්ෂකතුමිය ලුසිෆර් ව අත්අඩංගුවට ගන්නවා. ඒත් මේවගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ ඒ මැල්කම් එයා මේ දේවල් කරේ ලුසිෆර් වෙනුවෙන් .
මෙවර කොටස :
එයා දැන් ඉන්නේ නිකන් පිස්සුවෙන් වගේ . ලුසිෆර් ක්ල්බ් එකේදී ඩ්රෙකර් අත්අඩංගුවට ගන්න යනකොට එයා නැතිවෙනවා. ඒ ඇමෙනඩිල් ගේ පිහිටෙන්. ඇමෙනඩිල් ට තේරුම් යනවා එයා මේ කරන වැඩෙන් වෙන්නේ අහිංසක මිනිස්සු මැරෙන එක විතරයි කියලා .ඒ නිසා එයා ලුසිෆර් එක්ක මිත්ර වෙලා මැල්කම් ව හොයන්න පටන්ගන්නවා. මේ අතර පරීක්ෂක ඩැන් ලුසිෆර් සාධාරණයක් කරන්න කියලා ඩ්රෙකර් කිව්ව නිසා එයාම පොලීසියට ගිහින් භාරවෙනවා. මැල්කම් නගරයෙන් පිට වෙන්න සල්ලි හොයාගන්නකොට එතනට ලුසිෆර් ,ඇමෙනඩිල් ඇවිල්ලා ඒක විනාශ කරනවා . එතනදී සල්ලි ගන්න බැරිඋනත් මැල්කම් ඩ්රෙකර් ගේ දුවව කප්පමට අරගෙන ගන්න බැරිඋන සල්ලි ගන්න යනවා. ඩ්රෙකර් මේක කාටවත් කිව්වේ නැති උනත් ලුසිෆර් මෙයාගෙ පස්සෙන් එනවා එයාට නොදැනීම. සල්ලි , දුවයි දෙන්නා මාරුකරගත්තට පස්සේ මැල්කම් ඩ්රෙකර් ට වෙඩිතියන්න සැරසෙනවා. ලුසිෆර් එතනට ඇවිත් ඒක විසදනවා . නිසිතූලෙස මැල්කම් එතනදී ලුසිෆර්ට වෙඩිතියනවා . ලුසිෆර් ගාව අර පූජනීය කාසියත් නැහැනේ. එයාට නැවතත් අපායට යන්න සිද්ධවෙනවා.
ඔන්න ඔහොම තමයි කතාවේ අවසානයත් වෙන්නේ. ඒකත් ඔක්කොම කිව්වේ නැහැ මම . බලලම ඉන්න කතාවේ අන්තිමට ඇතිවන කුතුහලෙන් දෙවෙනි කතාමාලාවකට මගපෑදෙනවා කියලා කියන්න පුලුවන් ඒත් ලුසිෆර් දෙවන කතාමාලාවක් නිකුත් වෙනවා කියලානම් දැනට නිළ වශයෙන් නම් කියලා නැහැ . ඒ උනත් ෆොක්ස් නාලිකාවෙන් පොඩි කසුකුසුවක් යනවා කියලා තමයි ආරංචිය . අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතුවක් කල් ලුසිෆර් එක්ක ආදරෙන් බැදිලා හිටපු , සබ බාගත්තු , කමෙන්ට් කරපු , නොකරපු, දිරිමත් කරපු ,නොකරපු ඔයාලට ගොඩක් ස්තූතියි කියලා තමයි . හරි එහෙනම් මේ ගෙනාපු කතාමාලාවේ අඩුපාඩු ,හොද තියනවනම් ඉතින් කොටාගෙනම යන්න . මම එහෙනම් සමුගන්නවා . ලුසිෆර් කතාමාලාව සමගින් මෙතුවක් කල් රැදිසිටි ඔබ සැමට ස්තූතියි . නැවත උපසිරැසියකින් මුණගැහෙමු . ජය ශ්රී.!
Some days even the devil
sits and admires my work
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S01E13.HDTV.x264-LOL[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 36382 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro. Gr8 job.Good luck…
Thanks epi 13 sub wlta.
1 ep 13 mge ekata wadana ne
තැම්ස්ක් වේවා
adarei <3 :)))))
Thanks brother
Thanx
Thnx sub ekta…
ela thanks
බොහොම ස්තූතියි සබ් එකට…
thanks sahodarayo thundenatama. niyama wadak aaaaaa.jayawewa……….
Thanks bro
Episode 13ma baagena comment ekak dennai hitiye….Umbala thun denaatama pin mekata…..aasawen balanna enna may wage TV series walata sub ekak dena ekama loku udawwak..Thanks alot
Thanks ………………………..good luck .
Sub1ta Tnks.Ela Jayawewa………………………..
සබ් එකට ස්තුතියි සහෝ …
තැන්ක්ස් මචෝ
Season 2 awilla sub denne nadda
season 2 sub plz
Lucifer season 02 එකත් ආව bro. Pls ඉක්මනට දෙන්න try කරන්න
lucifer SEASON 2 AWA kauda eke sub karanne ?
Saho meke okkoma eka sareta banna puluwan link ekak thiyeda.??
magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC
Meka balanna shi
magnet:?xt=urn:btih:ef5eca2e07fdab2b5638acaa315fac3ce1b0c10b&dn=Lucifer_Season_1_COMPLETE_720p_6CH_WEB-DL_X265_HEVC
Meka balanna sho
tnx mcn
තැන්ක්ස් මචෝ සබ් ටිකට,එලම
Thanks
Thanx bro
thx sub akata jaya wewa
thx sub akata
ty bro.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට………………………….
Thanks Bro!Keep up the good work!
thankzzzz bro
Thanks..
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝෙ.
මේ විදියටම දෙවනි සිසන් එකෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
බොහොම ස්තුති සහෝ කතාමාලාව අවසන් වෙනකම්ම
උපසිරසි ලබාදුන්නට..දෙවැනි කතාමාලාව ආවොත් ඒකත් ගේමු.
ඔබට ජය.
tanx bro
තෑන්කූ සහෝ අපිට පර්කකු වෙවී හරි සබ් දුන්නට…
ලුසිෆර් 2 අපි නැවත හමුවෙමු..
ජයවේවා…
thanx broo
elma thz machoo sub ekata
bohoma sthuthi sahooooo digatam karagena awata jaya …
Thx mcn
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ඉක්මනට subs දුන්නට සහෝ….
බොහොමත්ම තුති සහෝ
#Hail_Hydra
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
thanx broooo apiwa awasanatama genawata
thanx againnnnn
Thanks 🙂
බොහොමත්ම තුති සහෝ
ජයෙන් ජයම වේවා!!!!
Thanks mcn!!
Tnqq saho parakku wela hari sub dunnata……jaya wewa!!
Thanks Machan