Lucifer [S02 : E08] with Sinhala Subtitles | මදාවි නගරය [සිංහල උපසිරැසි සමඟ]
ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා.
අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ තලට එහෙමත් නැත්තම් කඩුව නැතිවෙලා කියලා. ඒක හොයාගන්න අද එලාගේ සහයත් ගන්නවා. ලුසිෆර් මේ ගැන පරීක්ෂකතුමියට කියන්නේ නැහැ. ඇයිද කියලා කතාවේ මැදහරියේ දී කියනවා.
හරි එහෙනම් එච්චරයි තමයි කියන්න තියෙන්නේ. ඔයාලට කියන්න පොඩි පණිවිඩයක් තියනවා. ඔයාලට ගිය සතියේ කිව්වනේ මේ කතාව කොටස් විසිදෙකක් දක්වා දීර්ඝ කරලා තියනවා කියලා. දැන් තියන තත්වෙට අනුව මට ඉදිරි කොටස් නම් කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා අද එපියෙන් පස්සේ මම ඔයාලට නැවත ලුසිෆර් අරගෙන එන්නේ නැතිවෙයි බොහෝදුරට.. බය වෙන්න එපා අපේ නවකයෙක් ඒකට යොදවලා තියෙන්නේ. කවුද කියලා දැනටම දන්නවනේ මටත් වඩා ඉක්මනින් ඔයාලට සබ අරගෙන ඒවී. වැඩි කතාවක් බහක් අවශ්‍ය නැහැනේ. සුපුරුදුපරිදි ආරාධනා කරනවා කතාව රසවිඳින්නට. එහෙනම් අපි සමුගන්නවා.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E08.HDTV.x264-LOL
Lucifer.S02E08.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 26948 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සහ “ප්‍රනීත් මධූ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Yasiru malli methuwak kal meka dunnata…..Jaya wewa!
Thanks machn
Thanks ………………good luck ………………..
උපසිරැසියට බොහොම ස්තූතියි
thanks saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub bro.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
E09 ekath ohommama diyankooooooo
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…
Pattttaaaaaaaaaaaaa
බොහොම ස්තුතියි සහෝ
සබ් එකට තුති සහෝලා
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
උපසිරසියට ස්තුතියි සහෝ
හම්මේ ඉතින්…තැන්කුයි සබට බ්‍රෝ…
බොහොම ස්තුතියි සහෝ……
ඇති යන්තම්. Thanks!
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!
උපසිරැසියට ස්තුතියි
Ammooo sub eka dala…. thx bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thanks bro sub akata
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
මෙච්චර දවස් කාපු කට්ටට ස්තුතියි මචන් …ජය වේවා
හම්මේ.. ඇති යාන්තන්..
බෝම ස්තූතියි සහෝ..
ජය වේවා…
sub ekata stuti digatama denna