MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ප්‍රනීත් මධූරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E09] with Sinhala Subtitles | ලක්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 16 votes.
Please wait...

Lucifer S2-1

ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර ‍තියෙන්නේ මෙහේ මිනිස්සු අතරයි කියලා ඉතින් ලුසිෆර් මේ තරම්  මිනිස්සුන්ට ලං වෙන්න බලපෑව දේ මොකද්ද කියලා අද කොටසින් ඉගියක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි..

හොදයි මේ සතිය ගැන බලනවනම් හදිස්සියේම ලොස් ඇන්ජලීස් වල ව්‍යාපාර ලෝකයේ රජු නෙහොත් ඩීන් කූපර්ව මරා දැමෙනවා.ඉතින් ඒ කේස් එක විසදන එක තමයි අද කතාව වෙන්නේ ඒ අතර අපි කවුරුත් දන්න විදිහට ලුසිෆර් ආදරේ කරන එයාගේ නයිට් ක්ලබ් එක අද එයාට නැති වෙනවා.ඉතින් කතාව බලලම දැන ගමු නයිට් ක්ලබ් එක ලුසිෆර්ට බේර ගන්න පුලුවන් වෙයිද කියලා. අහ් සබ් එක පරක්කු මොකද කියනවනම් සබ් එකේ බාගයක්ම ගැහුවට පස්සේ  මගේ අතින් කොටපු ෆයිල් එක ඩිලිට් වෙලා. ඉතින් ආයෙම මුල ඉදන් කොටලා තමයි මේ හදිසියේ අරන් ආවේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය.
.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E09.HDTV.x264-LOL

Lucifer.S02E09.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 26594 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/11/praneeth-madu-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “ප්‍රනීත් මධූ” යන සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode>>

30 thoughts on “Lucifer [S02 : E09] with Sinhala Subtitles | ලක්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck…

    Reply
  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • Thnx mchn.. jaya wewa…

    Reply
  • mindikageethanjana

    Thanxx bro…..

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • saho… lucifer E10 ewila sub 1a ikmnata dapan ……ela…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nirodha uthpala

    Obata jaya bro digatama sub denna labeva key and hadavatinma partana karanava

    Reply
  • Thanks bro! Sub ekata! ….

    Reply
  • Nuwan Ranasinghe

    උපසිරසියට බොහොම ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

    Reply
  • thankZZZZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply

Leave a Reply to dharshana... Cancel reply

Your email address will not be published. Required fields are marked *