MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 57 votes.
Please wait...

Lucifer S2-2

 

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි ගැනීම් වලින් මං හිතන්නේ හතරෙන් දෙකක්  යන්න ඇත්තේ මේ කතාමාලාවට. කොච්චර වැඩපිට වැඩ වැටුනත් ලුසිෆර් කතාවට ඇති ආසාව නිසාම ඒ වැඩ අස්සෙම කරන්න ඕනි උනා. පළමු කතාමාලාවත් පරක්කු උනා දෙවෙනි කතාමාලාවත් පරක්කු උනා. කොච්චර පරක්කු උනත් මේක එනකල් මග බලන් හිටපු අයත් නැතුවාම නෙවෙයි. පරක්කු උනාම කමෙන්ට් දාලා බැනලා ගිය අයත් ආය දැම්මට පස්සේ ස්තූතියි කියන අයත් දැක්කම, පොඩි කළකිරීමකුත් ඇතිවෙනවා. මේකෙන් පොඩි හරි ආත්මතෘප්තිමයක් එන නිසයි මේ සබ් කිරිල්ල අල්ලන් ඉන්නේ, නැතුව ලාභ ප්‍රයෝජන එහෙම බලාගෙන නෙවෙයි. ඒ කොහොම උනත් ආය සමාව ඉල්ලන්න ඕනි අවසන් කතාව ඔයාලට දෙන්න පරක්කු උන එකට.

අද කතාවේ වෙන්නේ කඩුව ක්‍රියාත්මක වෙනඑක. කොහොමහරි දැන් ලුසිෆර් ගේ අම්මට ඕනි වෙලා තියෙන්නේ කඩුව අරගෙන ගිහින් තාත්තව මරලා දාන්න. ඒත් ඒ කඩුවේ අන්තිම කෑල්ල තියෙන්නේ ඇමෙනඩිල් ගේ කරේ. ඇමෙනඩිල්ට පොඩි මාන්නෙකුත් ඇවිල්ලා තියෙන්නේ මොකද ඒ කොටස සාමාන්‍යයෙන් දෙන්නේ තාත්තගේ ප්‍රියතම පුතාටලුනේ. දැන් හිතාගෙන ඉන්නේ එයා තමයි තාත්තගේ ප්‍රියතම පුතන්ඩියා කියලා. කලින් කතාවේ ඒකිව්වේ 17වන කතාවේ චෙට් ඇවිල්ලා ලුසිෆර් ගේ අම්මට පිහියෙන් අනිනවා දැක්කනේ එතකොට අම්මගේ ඇඟෙන් ආලෝකයක් පිටවෙලා චෙට්ගේ මූණ කරවෙනවත් දකින්න ඇති. දැන් ඒ මරණ පරීක්ෂණය භාරව ඉන්නේ අපේ පරීක්ෂකතුමිය. ඒ ගැන විපරමින් තමයි ඉන්නේ. ලුසිෆර්ගේ අම්මා හිතන් හිටියට කඩුව අරන් තාත්තව විනාශ කරන්න ලුසිෆර් එක්ක, ලුසිෆර් සැළසුම් කරන්නේ එහෙම නෙවෙයි. වෙන දෙයක් ඒක දන්නවා ඇති. අම්මව හිරකලා දාන එක. එතකොට අම්මයි තාත්තයි මරාගනීවීනේ. මේසුත් ඉන්නේ දැඩිකලකිරීමෙකින් මොකද එයාට මේ සැළසුම් ගැන ලුසිෆර් කියලා නැහැනේ. වලියකුත් ගියා දකින්න ඇති. ඔය ජරමර අස්සේ ලින්ඩටත් අද හොඳ සංග්‍රයක් හම්බෙනවා. කාගෙන්ද කියලා බලාගන්න අද් කතාව බලන්න.

මේ කතාව කොටස් විසිඑක දක්වා දීර්ඝ කරලා තිබ්බ එක දහඅටෙන් ඉවර කරලා. ඒත් ඒ ඉතුරු කොටස් තුන්වෙනි කතාසමයට එක්කරන්නයි අධ්‍යක්ෂවරු සහ ෆොක්ස් නාලිකාව තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සීසන් තුනේ මැදක් වෙනකල් රූගත කරලා ඉවරයි කියන එක. තාම නිකුත් වන දවසක් කියලා නැහැ, බොහෝදුරට ඔක්තෝබර් වගේ ඒවී. එදාට ලුසිෆර් කතාමාලාවේ තුන්වෙනි සීසන් එකට උපසිරැසි ගේන්න අලුත් මුහුණක් ඒවී. මං ඉතින් කොහොමහරි ඇද ඇද මේක ගෙනාවනේ. අඩුපාඩුත් තියෙන්න ඇති. ඒවත් ඉවසගෙන මෙච්වර කාලයක් ලුසී එක්ක රැඳීසිටිය හැමෝටම ස්තූතියි. සීසන් එක හා දෙක බැලුව ඔයාලට අදහසක් දක්වන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් බාගෙන යන්න. ඩවුන්ලෝඩස් තියෙනවා නම් එච්චරයි. එහෙනම් මං ගියා.

*-* ජය ශ්‍රී *-*

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer – 02×18 – The Good, the Bad, and the Crispy.AVS-SVA.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25282 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                        Next Episode>>

71 thoughts on “Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck…

    Reply
  • Sub walata thanks broo

    Reply
  • thanks bro sub walata

    Reply
  • හිරාන් ශාරංග

    සේරම උපසිරැසි ටික එකපාරම බාගත්තා.
    ගොඩක් ස්තුතියි.. මෙහෙම උපසිරැසි දෙන නිසා තමයි අපිත් පිලුමක් බලන් සතුටෙන් ඉන්නෙ.
    ජයවේවා…!

    Reply
  • Thnks very much for ur dedication ❤️

    Reply
  • G.A.kavindukalhara

    Sin එකට thanks අයියේ!!

    Reply
  • yasith udayanga

    weldone bro…sekata thanx

    Reply
    • Season 2 eke e16,17,18 sub ganna be

      Reply
  • Thanks ………………good luck …………..

    Reply
  • vishwanathmadhushanka

    Thanks machan

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ස්තූතියි

    Reply
  • DilshanChinthaka

    Great Work Bro For All The Subtitles and So Many Thanks.

    Reply
  • Thanks for subtitles bro…
    Season 3 ekatath sub denna

    Reply
  • DilshanChinthaka

    So many thanks brothers.You are the Best

    Reply
  • Elama sahoo thanx soo much

    Reply
  • තෑන්ක්ස් සහෝ උපසිරැසියට. ජයවේවා……

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…………………………

    Reply
  • kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • aluth ekatath sub 1 puluwan ikmanata denna saho

    Reply
  • සහෝ මේකෙ 3වන සීසන් එක ඇවිත්.. ඉක්මනට එකටත් සබ් දෙනවද?

    Reply
  • bohoma sththuthi saho…..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසිවලට..

    Reply
  • Thank you saho mewage patta kathawakata apita sinhala sub dunnata

    Reply
  • thnkx bro. onna ohe kadu sub eka dagena blwa. aye blnwa meka dagena.

    fox ewun asadaranai bn, 13 di nawattala masa ganak gihin patan ara gaTTA GAMAN AYE NAWATTANAWA

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • patta mach thanx sub ekata.man hithuwe 22 wenakal tiywi kiyala ela ela

    Reply
  • ඒ කියන්නේ 3 එනකන් මග බලන් ඉන්න ඕන නෑ කියල ද ?

    Reply
  • Thilina Deshan

    Ela Ela.tnx mchoo

    Reply
  • Gathsara Umesh Kumara

    Niymyi shooo….
    Khmhri nwatnne nethuw sub ek deel oy ape wshwsy rekk..ek godk hodyi..
    Ikmninm thwth upasiresiykin hmuwemoo..

    Reply
  • Sub deddi SSA walin denna berida?.

    Reply
  • tharangani

    math awith awith baluwa sub dalada kyala,sub ekata thanx malli..banina ewa ganan gannepa malli..

    Reply
  • ගිහන්ත

    උපසිරැසියට ස්තූතියි …ජය වේවා…

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • මනුල සමීර

    බාගෙන හිටියට තවම බැලුවෙ නෑ ඔන්න දැං බලන්නෙ පරක්කුවෙලා හරි දුන්න එක ⁣⁣ොකු දෙයක්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Pisachi 2 sinhala subtitles nadda?

    Reply
  • Sajith Anthony

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ….

    Reply
  • මලින්ද

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ….
    දිගටම සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    Reply
  • කවිශ්ක

    සබ් එකට තැන්ක්ස් අයිය.. එලම

    Reply
  • enakam balan hitiye… thanx sub ekata… obata jaya wewa

    Reply
  • parakkauo unata kamak naha sahooo degatama karagena yamo me wage essrahata karagena yanna shakthiya
    labenna oni hamadama kiyanwa wage oyala nisa thamai tharumak athuwa films ,tv series balanne bohoma sthuthi sahooo degatam karagena yamoo jaya…

    Reply
  • එක එක අය හිතන්නෙ එක එක විදිහට නේ….
    අහලා අැති නේ “බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ” කියලා….
    මොනවා උනත් අන්තිම වෙනකල් වැඩේ ඉවර කරා නේ. එ්ක ගැන සතුටුයි….
    එ් ඔක්කොම අහගෙනත් Sub එක දුන්නට Thanks bro…

    Reply
  • nirodha uthpala

    Oya dala theyenne elama obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…
    ගොඩාක් පිං.

    Reply
  • jeewantha

    tnz bro, meka anakan sahena dawasak balan hitiya.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *