Lucifer [S03 : E02] with Sinhala Subtitles | පුංචි කැරට් අලය [සිංහල උපසිරැසි සමඟ]
පොඩි පරක්කුවීමකින් පස්සේ ඔයාලට අද ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ දෙවන කොටසයි. කලින් කතාවේ ඔයාලා දැක්කා සිනමෑන් කවුද කියලා හොයන්න ලුසිෆර්ට කුතුහලයක් එනවා.අදත් මුල් තැන දෙන්නේ ඒවැඩේට තමයි ඒත් අපේ පරීක්ෂකතුමිය මේ වැඩේට කැමති නැහැ මොකද සිනමෑන් කියන්නේ මිත්‍යා මතයක් කියලා. එතකොට අලුතින් ආපු ලුතිනන් සිනමෑන් ගෙන් පරිස්සම් වෙන්න කියලා ලුසිෆර්ට කියනවා. සුපුරුදු පරිදි අදත් පරීක්ශණයක් හම්බාවෙනවා විසඳන්න ලුතිනන්ගෙන්. විකට රංගන ඉදිරිපත් කරන රංගන ශිලිපියන් දෙදෙනෙක් ගැන තමයි කතාව. කතාවේ මැදද දැනගන්න ලැබෙයි ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ කියලා කතාවට.
*-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 24912 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
Thanks a lot brother..puluwan nam season 4 ekath genna..
Thank you
Thanks ………………..good luck ……………
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
thanks …………………..
උපසිරසට බොහොම ස්තුතියි………………………
බොහොම ස්තුතිය
Link eka weda nehe
tnq mcn
Machan e4th ekath enna langai. Ado ekko wadak hariyata karapan, naththan karana ekekuta deepan. Umbalata mewata salli hambenne nathuwa athi. Umbalage sub enakan minissu balan innawane ban. Karanna barinam mehema site nokara inna ona. Sory hitha ridunanam. Dan okkoma set wela banapalla mata.
epi 3 sub neddo
lucifer s3 episode 3 sub ekath onee..
Episode 3 suba one broo
3rd episode ekat awa bro… thaama parakku moko… ?
3 weni episode awoo.
ekata sub denne nedda?.
සබ් එකට බොහොම ස්තූති සහෝ. තුනත් ඉක්මනට දෙන්න කෝ….
Ep03 awooo..ekmanata denna sub
sub ekata tnx 3weni ekath ekmanata denna
third episode eke sub ekath ikmanata danna bro…thanks…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
thank u bro 😀 😀
#Hail_Hydra
Thankuuuu so much
සබට තුති අයියේ.ජය…ඊළග එකෙන් සෙට්වෙමු…
තෑන්ක්ස් මචන්
thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
bohoma sthuthi sahoooo
නියමයි සහෝ තෑන්ක්ස් සබ් එකට
යසිරු සහෝ සබට තෑන්ක්ස්
03 හැකි ඉක්මනට මේවගේම දෙමු
ජය
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
තෑන්ක්ස්
Thanks
තෑන්ක්ස් සබට යසිරු සහෝ
ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමු
සබ් එකට තුති බ්රෝ
එලම
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමු
Thanks For Sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro……….
thanks saho
Thnxxxxxxxxxxxx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකන් හිටියේ…
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සහෝලා අර ඉස්සර වගේ සබ් එක දෙන ටොරන්ට් එකේ නම දැම්මානම් හොදයි මට හිතෙන විදියට.මොකද ගොඩ දෙනෙක් හරියට ඩවුන්ලෝඩ් කරගන්න දන්නේ නෑ..හෑශ් එක හරි දාන එක උදවුවක් වේවී ඒ අයට.
******************බුදුසරණයි******************
Subata thanks bro…
thanx
sub denawanam hash ekak hari torrent download karaganna link ekak denawada.mehema dunnata sarch kalata mokakwat ennet na.
thanks bro
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
digatama sub demu saho.bohomathma sthuthi!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Thank You bro !
බොහොම ස්තුතියි සහෝ……
thanks..