MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නවෝදනී තිළිණිරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E14] Sinhala Subtitles | දියමන්ති සොරකම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 27 votes.
Please wait...

මේ කොටසෙ වෙන්නෙ දියමන්ති හොරකමක් ගැන. එලාගෙ වැඩිමල්ම සහෝදරයා අතුරුදන් වෙන එකත් එක්ක තමයි සිද්ධිය පටන් ගන්නෙ. මේ දියමන්ති කොල්ලය තාක්ෂණය යොදාගෙන සූක්ෂම විදියට කරන එකක්. කොහොමහරි එලා අයියව හොයන්න යනකොට හොයාගන්න මිනීමැරීමක අගමුල හොයාගෙන යද්දි තමයි දියමන්ති කොල්ලය ගැන දැනගන්න ලැබෙන්නෙ. මේ අතර කලින් කොටස් වලින් දකින්න ඇතිනෙ ලුසිෆර් පියර්ස් එක්ක ස⁣හයෝගීතාවක් ඇති කරගන්නවා පියර්ස්ට මැරෙන්න ක්‍රමයක් හොයාගන්න. මේ ගැන උදව් ගන්න ලුසිෆර් ඇමෙනඩීල් ළඟට යනවා. එයාගෙන් උදව් ගන්න ලැබෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබෙයි. තව ඇමෙනඩීල් සහා පියර්ස් අතරත් හොඳ හොඳ සිද්ධි බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම සළකුණ ගැනත් ලුසිෆර් දෙයක් දැනගන්නවා. මේ සේරම බලන්න මේ කොටස බලන්න.

යන්න කලින් කියන්න ඕනෙ කලින් කොටස් බලලා නැතුව තමයි සබ් එක කලේ. ඒ නිසා වැරදි යෙදුම් තිබ්බොත් සමාව ඉල්ලනවා. 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21244 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

39 thoughts on “Lucifer [S03 : E14] Sinhala Subtitles | දියමන්ති සොරකම.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Thanks ……………….good luck ………………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි …!

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • danithniwanthaka

    thank you. jaya wewa…!!!

    Reply
  • LUCIFER season 3 okkoma awillane. Puluwannam ikmanata sub dennako.

    Reply
  • Pasindu0822

    lucifer Season 3 Ep 23 wenakn 720p HDTV x265 pitapath awilla. Ep 15 passe sub dala na. puluwan ikmanata ithuru sub tikath denna. thanks

    Reply
  • Upul Nishantha Thinnaarachchi

    thankkkkkkkkkkk godak kal balan hitiyaaaaaaaaaaa, digatama karamuuu good luckkkkkkk

    Reply
  • Milinda Sadaruwan

    Thank you sis…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanula D

    තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා……..

    Reply
  • Udara Damith Dissanayaka

    …………….සිංහල උපසිරැසියට ස්තූතියි…………………….

    Reply
  • Udara_sandanuwan

    thanks………..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………..

    Reply
  • bohoma sthuthi sis …

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • Thx soo much for your sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. …

    Reply
  • නියමයි…..සබ් 1කට තැන්ක්ස්….

    Reply
  • sabata thuthi sahodari.jaya!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *