Lucifer [S03 : E14] Sinhala Subtitles | දියමන්ති සොරකම.. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙ වෙන්නෙ දියමන්ති හොරකමක් ගැන. එලාගෙ වැඩිමල්ම සහෝදරයා අතුරුදන් වෙන එකත් එක්ක තමයි සිද්ධිය පටන් ගන්නෙ. මේ දියමන්ති කොල්ලය තාක්ෂණය යොදාගෙන සූක්ෂම විදියට කරන එකක්. කොහොමහරි එලා අයියව හොයන්න යනකොට හොයාගන්න මිනීමැරීමක අගමුල හොයාගෙන යද්දි තමයි දියමන්ති කොල්ලය ගැන දැනගන්න ලැබෙන්නෙ. මේ අතර කලින් කොටස් වලින් දකින්න ඇතිනෙ ලුසිෆර් පියර්ස් එක්ක සහයෝගීතාවක් ඇති කරගන්නවා පියර්ස්ට මැරෙන්න ක්‍රමයක් හොයාගන්න. මේ ගැන උදව් ගන්න ලුසිෆර් ඇමෙනඩීල් ළඟට යනවා. එයාගෙන් උදව් ගන්න ලැබෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබෙයි. තව ඇමෙනඩීල් සහා පියර්ස් අතරත් හොඳ හොඳ සිද්ධි බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම සළකුණ ගැනත් ලුසිෆර් දෙයක් දැනගන්නවා. මේ සේරම බලන්න මේ කොටස බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21245 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
Thanks Nangi Sub ekata!
Thanks ……………….good luck ………………….
උපසිරැසියට බොහොම ස්තූතියි …!
thanks ………………
thank you. jaya wewa…!!!
LUCIFER season 3 okkoma awillane. Puluwannam ikmanata sub dennako.
lucifer Season 3 Ep 23 wenakn 720p HDTV x265 pitapath awilla. Ep 15 passe sub dala na. puluwan ikmanata ithuru sub tikath denna. thanks
thankkkkkkkkkkk godak kal balan hitiyaaaaaaaaaaa, digatama karamuuu good luckkkkkkk
thank you…
Thanks..
Thanks nangi.
Thank you sis…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
tnx bro
thanx
තෑන්ක්ස් සිස් සබ් එකට.ජයවේවා……..
Thanks……good luck
…………….සිංහල උපසිරැසියට ස්තූතියි…………………….
Thanks.
thanks………..
සිංහල උපසිරැසියට ස්තූතියි…………………..
bohoma sthuthi sis …
Subata thanks…
Thx soo much for your sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. …
නියමයි…..සබ් 1කට තැන්ක්ස්….
sabata thuthi sahodari.jaya!
tnx brooo
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks…
Thank you
thanks bro
thanks sister!
thanks sis!!!!
නියමයි…..සබ් කට තැන්ක්ස්….
thanq sis
thank you