MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ප්‍රබුද්ධ කේසර විතානගේරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E19] Sinhala Subtitles | මැසිකින්ගේ හපන්කම්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 32 votes.
Please wait...

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ දහ නව වැනි කොටස.  මේ කතාමාලාවේ දහඅට වැනි කොටස භාරගත්ත සහෝදරයට දහනව වැනි කොටස කරගන්න කාලයක් තිබ්බේ නැහැ, එයා උසස් පෙළ ලියන දරුවෙක් නිසා.  එනිසා මම මේක නැවත භාරගත්තා. වැඩි විස්තර නැතුව මම කතාවට යන්නම්. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. මේස් ඉල්ලනවා ලුසිෆර්ගෙන් ආපහු තමන්ව අපායට රැගෙන යන ලෙස. එය ප්‍රතික්ෂේප කරන ලුසිෆර් ඇයට කියනවා ආවේගය පාලනය කරගන්න කියල. ලින්ඩා චාලට්ට අනතුරු අඟවනවා ආයේ ඇමනඩියෙල් හමුවෙන්න එපා කියල. මේ අතර වෙරළාශ්‍රිතව වුණු මිනීමැරුමක් ගැන පරියේෂණයක් අතරේදී, ලුසිෆර් සහ ක්ලෝයි දකිනවා ආරක්ෂක කැමරාවක සටහන් වුණු වීඩියෝවක සටහන් වුණු මරාදැමුණු කෙනාගේ පපුවෙන් මේස් පිහිය එළියට අදින දර්ශණයක්. ඔවුන් තේරුම් ගන්නවා මියගිය කෙනා මේස්ගේ පරණ ගෙවුම්කරුවෙක් කියල.
මේස් ස්වේච්ඡාවෙන් පොලිසියට භාර වෙන්නේ මිනීමැරුම් ආයුධය දෙමින් සහ තමා මිනීමැරුම කළ බව පිළිගනිමින්. චාලට් ලුසිෆර්ට බල කරනවා තමාගේ අම්මා ගැන ඇයට කියන්න.මේස් හිරෙන් පැනලා යනවා. මේ අතර ක්ලෝයි වටහා ගන්නවා කිසිවෙක් විසින් මේස් ව මේ අපරාධයට හසු කරන්නට උත්සාහ කරන බව. ලුසිෆර් සහ ක්ලෝයි අතර ගොඩනැඟෙන සම්බන්ධය ගැන පියර්ස් දක්වන ආකල්පය මොකක් වෙයිද? මැසිකින්ගේ පරණ ගෙවුම් කරුවන් එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් ධනවත් වයින් හලක හිමිකරුවෙක් වෙත යනවා. මේ ඔස්සේ හඹා යන රහස් පරීක්ෂකයන්ට මැසිකින්ව මිනීමැරුමට හසු කරන තැනැත්තා හොයාගණන් හැකි වෙයිද? ඒ තැනැත්තා කවුද? එසේ කරන්නේ ඇයි? මේ ඔක්කොටම පිළිතුරු දැනගන්න අද කොටසින් පුළුවන්.  දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20276 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

35 thoughts on “Lucifer [S03 : E19] Sinhala Subtitles | මැසිකින්ගේ හපන්කම්! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………..good luck ………………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • Upul Nishantha Thinnaarachchi

    thq bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ithuru tikath dipanko

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි……………..ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    ජය වේවාජය වේවා

    Reply
  • Gayan Darshana

    තැන්කූ මචන්.ඉතුරු ටිකත් ඉක්මනට දීපන්…ජය වේවා

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා!…

    මේකේ web රිප් එකට කියලා තිබ්බට වෙලාවට ඇතුලේ තිබ්බේ hd rip එකේ සබ් එක. නැත්තන් ආයේ බාන්න වෙනවා.

    Reply
  • upasiresiyata thuthi prabuddha saho.jaya!

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • Thank you mcn subata

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
    අපරාදේ මේක cancel කරේ නම්…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතිය ප්‍රබුද්ධ.. ජය වේවා..!

    Reply

Leave a Reply to lak1995 Cancel reply

Your email address will not be published. Required fields are marked *