Watch Trailer

Lucifer [S03 : E24] Sinhala Subtitles | එක්තරා යක්ෂයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනන් අද අරන් අවේ ටිකක් පහු වුන එපියක සබ් එකක්, නිකන් ඉන්න එකේ හසන්ත වික්‍රමරත්න සහෝගෙන් ඇහුව මොනවහරි තියෙනවද කියලා සබ් කරන්න ඕන. ඒ වෙලාවේ තමා කිවුවේ lucifer එකේ එපියකට සබ් කරමු කියල. ඇත්තටම මම මේ series එක බලලම නෑ ඒ නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති ඒවට සමාව ඉල්ලනවා.සමහර විට ඔයාලගේ සුපුරුදු වචන වෙන…

හරි එහෙනන් අද අරන් අවේ ටිකක් පහු වුන එපියක සබ් එකක්, නිකන් ඉන්න එකේ හසන්ත වික්‍රමරත්න සහෝගෙන් ඇහුව මොනවහරි තියෙනවද කියලා සබ් කරන්න ඕන. ඒ වෙලාවේ තමා කිවුවේ lucifer එකේ එපියකට සබ් කරමු කියල. ඇත්තටම මම මේ series එක බලලම නෑ ඒ නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති ඒවට සමාව ඉල්ලනවා.සමහර විට ඔයාලගේ සුපුරුදු වචන වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්.මේක මගේ තෙවන උපසිරසි ගැන්වීම. ඒ වගේම පළමු ටෙලිකතා උපසිරසි ගැන්වීම.

අද කතාව ගැන කියනවනන් අද ලුසිෆර් ඩෑන් සහ කෝලි දැනගන්නවා කවුද චාර්ලට්ව මරුවේ කියලා. ඒ වගේම කේන් උත්සහකරනවා ඒ මිනීමැරුමට වෙන කෙනෙක්ව අහුකරවල බේරෙන්න. ඒ වගේම කතාවේ අවසානයට බලාගන්න පුලුවන් ලුසිෆර්ගේ නැතිවුන යක්ශ මූණ ආපහු හම්බෙනවා. එහෙනන් මේ එපියට සබ් එක කරන්න මට අවස්ථාව ලබාදුන්න හසන්ත වික්‍රමරත්න සහෝට ගොඩක් ස්තූත්යිවන්ත වෙනවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා රසවිදින්න කියලා

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

19,436 downloadsDownload Lucifer-S03E24.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

19,436 downloadsDownload Subtitles31 KB

54 comments

  1. Kawi Jayasinghe

    Sahoo tnx sub ekat puluwannam Faer the Walking Dead ekata sub karanadako S 3 idala sub nee plz mcn

  2. [email protected]

    elama thanks bn...e machan anith kotas deketh ikamanata sub dapanko
    ...

  3. Sulakshana

    Thank for sub

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. podda

    thanks bro sub ekata. digatama sub dennooo

  6. melinda

    thanks for the sub

  7. prasanna umayanga rathnayaka

    THANKS !

  8. darkneon

    thanks

  9. TharakaWAS

    Ela..Ela bro...Subata Thanks..
    Puluawan Ikmanatama itiri tiaktat sub 1ka denna...
    Jaya wewa....!!!

  10. Dilanka Maduwantha

    Thanks bro

  11. Ayesh Prashan

    Thank You

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව එපි දෙකයි...
    ඒ දෙකත් ඉකමනට දෙමු.....

  13. Malinda

    Thanks bro. aasawenma balana ekak

  14. suranuwan

    ela thanks....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. D.Chamara

    bohoma sthuthi sahooo

  17. Udara Damith Dissanayaka

    මාත් බලලා නෑ ඉස්සරහට
    බලන්ඩ ඕනි
    ටීවී සීරියස් හිග කාලවලදී

  18. Kasun A.

    upasiresiyata thuthi malith saho,jaya!

  19. Kulanjana Maduranga

    subata thanks.....

  20. Dulla

    Thanks machan,25 26 e dekath ikmanata denna

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. Supun@namal

    Thanks bro.

  23. Banukaisuru

    Elama kiri.. anith ekath ekmanata

  24. Nayanajith12345

    Tnx bokka 25/26 subs dendko ikmanta

    1. MARK_42

      thnkz,25/26 dennako ikmanata

  25. shan

    thnx bro sub 1ta,anik epi 2th deepan machan

  26. Maxmax6

    S3 eke 25,26 dennako ikmanata

  27. krish123

    machn ithuru sub dekath ikmnata dapanko bn :/

  28. heshara divyanjana

    machan anthima 2 denna ikmanta

  29. SKmalli

    Machan sub eka dennako. Plz

  30. චතුෂ තුෂර කුමාර

    25/26 කියන අන්තිම ‌‌කොටස් ‌‌දෙකට අදාල උපසිරැසි ‌පෙන්නන්නේ නැහැනේ... ‌මොකද ඒ්...?
    මෙතනට එනකල් ඔක්කොම ටික බැළුවා... උපසිරැසි දුන් කිහිප ‌දෙනාටම ස්තූතියි. පුළුවන්නං අන්තිම ‌දෙකේ අවුල හරි ගස්සන්න.

    1. DulshanKanishka1996

      ow bn

  31. thilina-madhusanka

    episode 25 / 26 sub eka ganna ba ay e..

  32. DulshanKanishka1996

    eelaga epi deke page deka poddak hadannooo

  33. Zameera

    25,26 epi deke sub eka banna baane

  34. Ishan Thisara

    Thanks bro sub ekata...
    25, 26 episode 2th ikmanata karala denna.

  35. Waruna sadamina

    25/26 naneee.....sub eka thanx

  36. Sirimal

    25,26 dendoooooooooo

  37. kirakira

    sub ekata thanks 25/26 danne neddooo

  38. Lahiru Kekulandara

    sub walata thanks.25,26 decathath sub dennako!

  39. Sajithlakshan

    25.26 sub natida ????????????????????

  40. Supun M. Hettigoda

    හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  41. SKmalli

    Sub eka denna....

  42. ashan chanuka

    26 sinhala sub nada

  43. ashan chanuka

    lucifer s3 e26 sinhala sub nada

  44. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  45. Sajithlakshan

    thanks .....................

  46. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  48. MAALnath

    Thanks ..................good luck ........................

  49. Ara N Madhu

    Thanks Malli Sub ekata!

  50. Stranger

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.