Lucifer [S04 : E04] Sinhala Subtitles | ඊව්ගේ සම්ප්‍රාප්තිය..! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..!
“ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?”
බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට උඩ ලුසිෆර්ගේ කලින් පෙම්වතිය ඊව් මේ ලෝකයට පැමිණීම තමයි එපියේ මූලිකවම සිද්ද වෙන දේ.එපිට පටන් ගන්නේ නෙක්ලස් එකක් නැති වෙලා මිනීමැරුමක් සිද්ද් වුණු අපරාධ ක්‍රියාවකුත් එක්ක.ඊට පස්සේ සීන් එකේ තමයු LUX කියන ලුසිෆර්ගේ බාර් එකේදී නටනවා දකින්නේ ඊව් නටනවා.ලුසිෆර් අදුරගන්නවා ඒ කවුද කියල.එයාගෙන් ඇහුවම එයා මොකද මෙහෙ ආවේ කියල එයා කියන්නේ විනෝද වෙන්න කියල.ඊව්ගේ ඇස්වල ලුසිෆර් පිළිබදව ආදරයක් තියෙන බව පැහැදිලිවම අපිට බලාගන්න පුලුවන්.ඊව් කියන්නේ ලස්සන කෙල්ලෙක්❤.පබ්ලෝ සිල්වාගේ අන්තිම වැඩේ වෙන කාන්තාරයේ මිරිගුව කියන නෙක්ලස් එක නැති වීම පිළිබදව ඊව් සම්බන්ධ නිසා ලුසිෆර්ට සිද්ද වෙනවා පොලීසියට වැඩ කරන එක නැවැත්තුව පස්සෙත් ආයෙමත් එකතු වෙන්න.ඊටපස්සේ ක්ලෝයි දකිනවා ඊව්.එයාටත් ඉරිසියාවක් හිතෙනවා ලුසිෆරුයි ඊවුයි එකට ඉද්දී.ඔය වගේ කතාවක් තමයි වෙන්නේ.බලලම ඉන්නකෝ එහෙනම්.
වැඩියට මුකුත් කියන්නේ ඕනේ නැති නිසා උපසිරසත් එක්කම එපිය බලලා ඉන්න. මලිත් අයියට ස්තුතියි කියන ගමන් ඊළග එපියෙන් හම්බවෙමු.✌බුදුසරණයි..! දෙවිපිහිටයි..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18333 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you PAsindu bro
Good luck!
Thank You
thanks……………………….
Thank you bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ……………..good luck ………………
Thanks Bro.
Thanks malli!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks bro
Thanks for sub…!!!
elama bn thanks.
බොහොම ස්තූතියි මල්ලිලා ටික…
තරහා නැතිව ඔය කලින් ඒවට යන්නත් ලින්ක් කෑලි ටික යටින් එකතු කරලා දාන්න බැරිද ලිපියටම… එතකොට ලේසියි වැඩේ…
Thanks Bro
thank mchn
බොහොම ස්තූතියි සහෝ……
thanks…….
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ…
Chilling Adventures Of Sabrina Season 2 එකටත් සබ් අරන් එමු….
Thanks
Ela ela malee
Thank You
උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!
Thenks for sub
Thanks bro
thanks
ඉතුරු ටිකත් ඉක්මනටම දාමු බ්‍රෝ….. season එකම බාගෙන ඉන්නේ සිංහල සබ් එනකන්……..
thanks for the sub !!
සිංහල උපසිරැසියට ස්තූතියි
thnks brother balan hitiye enakl !!!
thanks bro!!! digatama sub oniii
Thanks