Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්.
කලින් කතාමාලාව නොබැලුව උනාට මේ තව තුල සිදු වෙන දේ පිළිබඳව පොඩි විස්තරයක් කරන්නම් මම. මෙන්න මෙහෙමයි වෙන්නේ. කලින් කතා මාලාව බලපු කෙනෙක් නම් දන්නවනේ මොකක්ද දැනට තියෙන තත්ත්වේ කියලා. මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල ඔයාල ම කතා මාලාව තුලින් බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් නැවතත් අවසාන කොටස තුලින් හමුවෙමු. ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 18368 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you❤️
Thank You
thanks ……………..
Thank you bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks Bro.
niyami thank you
sapukusuma.com
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks mchn
Sub වලට thanks සහෝ..අන්තිම එපියටත් sub එක දෙන්නකො
Thanks alot malli…..
Subata stutui…
jaya wewa…!!!
THanks bro
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!
Thanks …………………..good luck ………………
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අන්තිම කොටසත් ඉක්මනටම දෙමු…..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………….!
Thank You
thanks
anthima ekath denuu,,..ela ela.
thanks bro…
එල මලිත් අයියා ✌✌
Thanks bro…
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි මේ කරන වටිනා උතුම් සේවය වෙනුවෙන් .