Lucifer [S05 : E04] Sinhala Subtitles | පැරණි යාලුවකුගෙන් කතන්දරයක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ලුසිෆර් පස්වෙනි කතා මාලාවෙ හතරවෙනි කතාංගයත් එක්කයි මම අද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇතිනෙ ලුසිෆර් නැවතත් ලොස් ඇන්ජලීස් වලට එනව. ඉතින් යක්ෂයා නැවතත් වේදිකාවෙ. වැඩි විස්තර දෙන්න අවශ්‍ය නැහැ මොකද දැනටමත් ඒ කතාංගය ඔයාල බලල තියන නිසා. මේ කතාංගයේ මොකක්ද වෙන්නෙ කියල පොඩි ඉඟියක් අරන් උපසිරැසියත් බාගෙන යමු.
සාදයට ක්ලෝයි සහ ට්‍රික්සි දෙන්නව බලාපොරොත්තුවෙන් හිටියට එන්නෙ ට්‍රික්සි විතරයි. ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. ලුසිෆර් ට්‍රික්සිවත් එක්කගෙන බාර් එකට යන්න හැදුවට ට්‍රික්සි කැමති වෙන්නෙ නැහැ. එයා ගැන මොකක්හරි කතන්දරයක් කියන්න කියල ට්‍රික්සි ලුසිෆර්ගෙන් ඉල්ලනව. අවසානෙ ලුසිෆර් තමන්ගෙ අතේ තියන මුද්ද ගැන කතාව කියන්න එකඟ වෙනව. දැන් ඔයාලට අදහසක් එනව ඇති කතා මාලාවෙ මේ කතාංගයෙන් ලුසිෆර් කියන්න යන්නෙ කා ගැනද කියල. හොදයි ලුසිෆර්ගෙ පරණ යාලුවෙක්ට ලුසිෆර් කරපු උපකාරයක් ගැන ලුසිෆර් කියන කතාව ඔයාටම අද බලාගන්න පුලුවන් වෙයි. තවත් මෙවන් උපසිරැසියකින් මුනගැසීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17827 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
thanks …………………
Thank u
Thanks ……….good luck ……..
thankx machan
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි …. !
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa…!!!
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa…!!!
බොහොම ස්තූතී සහෝ අපි වෙනුවෙන් මේ කරන සේවාවට.. ජය වේවා!!
Thank you brother…
Thank you
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
බොහෝම ස්තූති උපසිරැසට.අනිත් ඒවත් සබ් ඕනී
Thnx soo much for sub…
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub ekata thanks
බොහොම ස්තුතියි sub එකට
අනිත් එපි වලටත් ඉකමනට sub දෙන්න
ජයවේවා
Sub ekata Thanks Saho
Thanks Machan <3