Lucifer [S05 : E06] Sinhala Subtitles | ඩිජේ කානල් [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකින් උපසිරසක් අරන් එන්න හම්බුනේ. ටික කාලයක් උපසිරස කරනය නතර කරලා හිටියට පසිඳු මලයාත් එක්ක ලුසිෆර් 4වන කතා සමය ඉවර කරලා. ඒ කාලේ ඉඳන්ම 5 වෙනි එකේ එපියක් වෙන් කරලා තිබ්බා නිසා මේක කරන්නම ඕනේ එකක් උනා.
ඉතින් එහෙනම් මුලින්ම සමාව ඉල්ලනවා මේක අරන් එන්න ටිකක් පරක්කු උනාට. කට්ටිය මගබලන් හිටියා කියලා දන්නවා. හරි එහෙනම් දැන් කට්ටිය ටිකෙන් ටික අන්තිම හරියටම ඇවිත් ඉන්නේ තව දෙකයි තියෙන්නේ අද කතාවෙනම් ඉතින් පටන් ගන්නකොටම වගේ අපි හැම දාම දකින විදියට තමයි පටන් ගන්නේ මිනීමැරුමක් වෙලා ක්ලෝයි සහ ලුසිෆර් දෙන්න යනවා ඒක ගැන බලන්න. දැන් කට්ටිය දන්නවනේ ලුසිෆර් ඇවිත් ඉන්නේ කියලා, මයිකල් ගැන කියන්න ඕනෙත් නැනේ එයත් ඉන්නවා. නමුත් ඉතින් හැමදාම දකින කතාව වගේ ගියාට අද කොටසේ සුපිරිම වැඩක් වෙනවා. ඒක ඉතින් මං කියන්න ඕනේ නැ ඔයාල බලලම දැනගන්නකො. මේ වෙනකොට බලපු කට්ටිය ගෙන් ස්පොයිල් වෙලත් ඇති සමහර වෙලාවට, එහෙම නැති අයටනම් යම් ආකාරයක සුප්‍රයිස් එකක් වෙයි මේ එපිය. ගිහින් එන්නම් එහෙනම්.
ජය වේවා.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17874 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
Thnk sago
thanks …………………..
Thank you
thankx machan
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි …. !
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
Thnx for sub…
Thanks Machan <3
සහෝ ඔයා උඩ කියල තියනව පරක්කු උනාලු, මලිත් සහෝ ඒ ගැන හිතන්නවත් එපා පරක්කු වෙලා හරි අපි වෙනුවෙන් මේ ඔගොල්ලොන්ගෙ වැඩ අස්සෙ අපිට සබ් දෙන එකම කොයිතරම්නම් දෙයක්ද? ඒනිසා පරක්කු උනා නැතා කියල දෙයක් නෑ.. අපි හැමදාම ඔගොල්ලො එක්ක තමයි, ජය වේවා!! බොහොම ස්තූතී!!
Thnx brother anith episode 2 th ikmnta dendo
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sub ekata Thanks Saho
Jaya wewa
Sub Ekata Bohoma Sthuthiy Lucifer Ekata Digatama Sub Denna Aiye
Sub Ekata Bohoma Sthuthiy Lucifer Ekata Digatama Sub Denna Aiye