MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචමීර දිල්හාන්චිත්‍රපටිනාට්‍යමයසිංහල උපසිරැසි

Lucky Number Slevin (2006) with Sinhala Subtitles | අවාසනාවන්ත අංක හත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

ඔන්න මමත් හාපුරා කියල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා. සමාවෙන්න ඕන මම මේකට මාස 3 කටත් වැඩිය ගත්තට, වැඩේ එච්චර පුරුදු නෑ නේ, ඒකයි. මම මුලින්ම උපසිරැසි දාන්න හැදුවේ Never Back Down එකට, වාසල සහෝ තම එපා කිව්වේ. (~ බනිනවා නම් එයාට බනින්න! 😉 ~). මේකට උදව් කරපු වාසල සහෝ වත් මතක් කරන්න ඕන.

මේකට ටිකක් කල් ගන්න තව හේතුවක් තමා සමහර තැන් වල භාවිත කරන වචන වල නියම තේරුම නෙමේ එතනට අදාළ වෙන්නේ. අහල ඇතිනේ Idioms ගැන. මම පුළුවන් තරම් ඒවා තමා භාවිත කලේ. බලල කමෙන්ට් එකක් දාල යන්නකෝ.

මම හිතන්නේ මේ ෆිල්ම් එක Never Back Downට වඩා හොඳයි. ප්‍රධාන චරිතයට ඉන්නේ මම කැමතිම නළුවෙක්, – Bruce Willis – (Die Hard බලපු අය දන්නවා ඇති). IMDB රේටින් එක 7.යි, හිතාගන්න පුළුවන් නේ කොහොමද කියල?

අපි හැමෝම දන්නේ හත කියන්නේ වාසනාවන්ත අංකයක් කියල නේ. මේ කතාවෙන් කියන්නේ අංක හත නිසා වෙන අවාසනාවන්ත සිදුවීමක්. කතාව පටන් ගන්නේ මෙහෙමයි. ගුවන් තොටුපල මගී පර්යන්තයක දෙන්නෙක් කතා කර කර ඉන්නවා. එක්කෙනෙක් අමුත්තෙක්. ඔහු කියන කතාව නම් හරිම අවාසනාවන්ත එකක්. රේස් ඔට්ටුවක් නිසා පවුලක්ම ඝාතනය වෙන සිද්ධියක්. ඊට පස්සේ එන රූපරාමු මුල් කතාවට කිසිම සම්බන්ධයක් නෑ වගේ පෙන්නේ. එක තමා මේ ෆිල්ම් එකේ තියෙන අමුත්ත.

ඉවර වෙනකන් බලන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියල හිතා ගන්න. අන්තිම රූපරාමුවෙන් තම ඔක්කොම අභිරහස් විසඳෙන්නේ. බලලම හිතාගන්නකෝ මම කියන්නේ මොකද්ද කියල!

(~ මේක 18+ එකක්. සමහර තැන්වල “දර්ශන” කීපයක් තියෙනවා. 🙂 ~)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3839 --

චමීර දිල්හාන් සොයුරාට සුබ උපන්දිනයක් වේවා..! -බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමෙන්

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමීර දිල්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-28

91 thoughts on “Lucky Number Slevin (2006) with Sinhala Subtitles | අවාසනාවන්ත අංක හත [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    Sub ekata bohoma sthuthi

    Reply
  • Lakshansilva18

    hoda fim ekak wage aniwa banawa

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • ela ela ,,,,yayen yaya sri….

    Reply
  • maxxa saho, gindara film 1k aaaaa

    Reply
  • මං sub 1 අරන් ටිකක් දවස්
    අදයි film එක ගත්තෙ
    ඔන්න එහෙනම් බලන්න යන්නේ………
    thanxxxxxxxxx සහෝ

    Reply
  • මහන්සි වෙලා සබ් හදල දාන උඹල හැමෝටම පින් !!!

    Reply
  • ස්තුතියි මහන්සි ෙවලා සබ් හැදුවට ජය ෙව්වා

    Reply
  • සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • elaaa mamath baaagatha kalaaa… dan balanna one……

    Reply
  • ERANGA CHANDIMA

    HODAI NIYAMAI AAAAAAAAAAAAAA

    Reply
  • ERANGA CHANDIMA

    GGOD THAWA KARANNA

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @Uraj : මක්කෙයි මේ කියන්නේ? හොඳ ළමයි මේවා බලන්නේ නෑ!;)

    Reply
  • 18+ ඒවා තියෙනවා නම් අපි බාන්නේ නෑ මේක….. අපි හොද ලමයි හරිය….. 😛

    Reply
  • HBD and thanks sahoo!!!

    Reply
  • දනුක

    @ චමීර,

    කමක්නෑ සහෝ, අපි තියන අඩුපාඩු හදාගන්න ඕන නිසා විතරයි ඒක පෙන්නුවෙ.

    ඇත්තටම මගේ අදහසනම්, නිකංම එල, මැක්සා නොකිය තමුන් දකින දුර්වල තැන් පෙන්නන එක. එතකොටයි ඒව හදාගන්න පුළුවන්.

    ඔයාගෙ උත්සාහය මම ගොඩක් අගේ කරනව, ඒකට ගොඩක්ම ස්තුතියි.

    Reply
  • baya nethuwa banna patta film 1k

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @දනුක: අහ්හ්, සමහර තැන් අත ඇරියේ ඒවා සිංහලට නගන්න බැරි තරම් නිසා. කාව්‍යමය දෙබස්. ඒවා චිතරපටය තේරුම් ගන්න අදාල නෑ… නම් ගැන කියනවනම්, -ඊළඟ පාර දාන්නම් සහෝ. 🙂
    උපදෙස් වලට ස්තුතියි. එත් මේක හිතන තරම් ලේසි නෑ.. මේකටම කැප වෙලා කරන්නේ නැති නිසා…

    Reply
  • දනුක

    චමීර සහෝදරයා, ඔයාට සුභ උපන්දිනයක්!

    සබ් වෙනුවෙන් ගත්ත මහන්සියට ස්තුතියි. ඒත් සමාවෙන්න මටනම් ඇත්ත කියන්න වෙනව, ඔයා සබ් කරල තියෙන්නෙ උවමනාවකින් නෙවෙයි. ඉංග්‍රීසි කොටස් හැම තැනම ඉතිරි වෙල.

    නම්-ගම් වුනත් සිංහල අකුරෙන්ම ලියනවනම් මම කැමතියි, මොකද තත්පර ගානකදි කියවගන්න වෙන නිසා බාසා දෙකක් අතර මාරු වෙනකොට කියවගන්න අමාරුයි වගේ, අනිත් අයගෙනුත් අහල බලන්න.

    කොහොම වෙතත් ඔයා අපි වෙනුවෙන් ලාබ ප්‍රයෝජන නොබලා වෙච්ච මහන්සියට ස්තුතීයි. ඊලග සබ් එක තව හොදින් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @Anjula: සහෝ මේක බැලුවද? පට්ට නේද? පිස්සු හැදෙනවා තමා…!

    Reply
  • Pissu hedila ayeth pisu hedila awasaneth pisu hedenawa.
    Inception walin passe Biscope eke giya pattama film 1.
    Ela bro.
    Thanks aa…

    Reply
  • machan.. meka nam ela wageee.. ne??
    maah baanawa machan..
    Thanx…
    Maxxxa wadak…

    Reply
  • චමීර දිල්හාන් (CD)

    හැමෝටම ස්තුතියි! ජය වේවා!

    Reply
  • හසිතා මහේෂි

    තව තවත් හොද චිත්‍රපටවලට සිංහල උපසිරැසි දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    Reply
  • thanx lokkkaa… wenas deyak. ela kiri

    Reply
  • Wish u happy B’day macho..,patta film ekak baluwa wage mathakai sinhalath ekka aith balanawa,,Thanx machoo,,.

    Reply
  • හැපි බර්ත්ඩේ මචං.
    ඒ වගේම බයිස්කෝප්පයටත් බොහොම ස්තූතියි

    Reply
  • ela! ela! this is my fist comment! but now I cant download film because AIRTEL 45/= haven’t 1.5GB now. sorry hode!

    Reply
  • සුභ උපන්දිනයක් වේවා………!!!!

    Reply
  • බොහොම ස්තුතියි

    බොහොම ස්තුතියි

    Reply
  • sinhala upasirasa dena aya ekwima apita hari sathutui.thanx.dena film sinhala upasirasath ekka dima biskope sinhalen kiyana namata galpenawane. thanx machoo.

    Reply
  • Ela ela Thankzzzzzzzzz film akata n Sinhala sub akata 🙂

    A wagema සුබ උපන්දිනයක් වේවා macho. 😀

    Balala ewara wela comment 1k dannamko 😉

    Jayawewaaaaaaaaaaaaaaaaaaaa 😀

    Reply
  • ස්තූතියි සහෝ,
    මේක නම් නියම බයිස්කෝප් එකක් වගේ
    thanks machooooooooooo .

    Reply
  • maxxa film eka,ai naa super…
    thanks

    Reply
  • N.Warnajith

    Good film and thanks for Sub.Keep it going….!!!

    Reply
  • විකියා

    සුබ උපන්දිනයක් වේවා..!
    බොහොම ස්තුතියි….MaXXXXa 🙂

    …ජය වේවා…!~

    Reply
  • නියමයි… සුබ උපන්දිනක්… 😀

    Reply
  • රාම් රාජ්

    thanks. පලමු උප සිරැසියට ම‍ෙග් ස්තූතිය.දිගටම අපිට සබ් දෙන්න වාසනාව ලැබේවා.

    Reply
  • එළකිරි ! මම හරිම ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් !
    ගොඩක්ම ස්තුතියි,

    Reply
  • theekshanax

    අහ් කොල්ලගෙ උපන් දිනෙත් අද නේද පස්සෙ දැක්කේ සුබ උපන් දිනයක් චමීර සහෝ

    Reply
  • elazz thnkz machn sinhala sub ekka me wage apita miss wechcha hoda films denawata.. keep it up

    Reply
  • එල…..

    එල…..

    සිංහල උපසිරසට Thanks

    Reply
  • TnX & hppy B’DaY 2 U BrO!!!!!!!!

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    මුලින්ම සුභ උපන්දිනයක් වේවා සහෝ,මම දැන් චිත්‍රපටිය බා ගන්නයි යන්නේ.මේක මම බලන්නම හිටපු ෆිල්ම් එකක් දැන් ඔයාගේ සබ් එක නිසා හොදටම බලන්න පුළුවන්.බලලත් කමෙන්ඩ් එකක් දාන්නම්කෝ.
    ජය වේවා!!!

    Reply
  • චමීර දිල්හාන් සහෝට සුබ උපන්දිනයක් වේවා..!
    ගොඩක් ස්තුතියි…..
    …ජය වේවා… 🙂

    Reply
  • චමීර දිල්හාන් (CD)

    බොහොම ස්තුතියි හැමෝටම, මෙහෙම පිළිගැනීමක් ලැබෙනකොට තවත් සබ් දාන්න හිතෙනවනෙ.. ජය වේවා!

    Reply
  • Air Bender

    ela elaa,,,downloadingg,,,,,Thaankzz 4da sinhala sub 😀

    Reply
  • theekshanax

    ටැන්කූ ටැන්කූ සහෝ හික් හික් . පරක්කු උනාට මොකද මේ දිලා තියෙන්නේ. නියම සහෝ කෙනෙක්නේ

    Reply
  • sinhala sub nam ithin aniwaaaaaaaaaaaaaaar banawa 🙂

    Reply
  • Appa meka Nam Athaarinne ne
    Onna Denma List Eka Udata Gattha

    Thanks Machan

    Jaya Wewaa
    Sinhala Sub Ekatath Patta thankssssss

    Reply
  • Madushanka Gamage

    මචන් තැන්ක්ස් ඔන්න මාත් බාන්න යන්නේ… 😀 😀 සුභ උපන්දිනයක් වේවා සහෝ…… 🙂 🙂 🙂

    Reply
  • flim 1a patty jaya wewa,,,,,,,,,,,,,,

    Reply
  • සුබ උපන් දිනයක් වේවා සහෝ…. ෆිල්ම් එක නම් එල වගේ සින්හල සබ් තියෙන නිසා බලන්න ඔනා…ජය වේවා…

    Reply
  • එල. සුපිරි…..

    Reply
  • බයිස්කෝප් සිංහලෙන් දැන් නමට හරියන විදිහට සිංහල සබ් දෙනවා.ගොඩක් ස්තූති වෙන්ඩ ඕනි ඒකටනම්.“චමීර දිල්හාන්” සහෝ ඔන්න ඔයාගෙ පළවෙනි සබ් වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම්.තවත් ඉස්සරහට හොඳ සබ් ටිකක් (ගොඩක්) දෙන්නකො.සුභම සුභ උපන් දිනයක් වේවා……!.
    වැඩේට බොහෝ………..ම ස්තූතියි…!

    Reply
  • ela ELA
    happy b’day

    Reply
  • Akalanka Yapa

    ගොඩක් ස්තුතියි.සහෝ.
    සුභ උපන්දිනයක් වේවා….

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @Tharanga: බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • තැන්කිව් තැන්කිව්………..
    මම මේක බලලා නෑ……….
    දැන් ඔන්න බාන්න දැම්මා……
    ඒවගේම ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා………..

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @kalum gunasekara: ඔව් ඔව්. 2 වැනි එක ගන්නම දෙයක් නෑ.. මම සබ් දාන්න හැදුවේ පලවෙනි එකට. වාසල සහෝ කිව්වා ඒක කලින් පෝස්ට් කරලා තියෙනවා, අපි අලුත් එකකට දාමු කියල.

    Reply
  • kalum gunasekara

    never back down එකට වඩා නම් මේක හොදයි වගේ. මොකද මට හිතෙන විදියට never back down 1 තරම් 2 සාර්ථක නැහැ. ස්තූතියි යාලුවා සිංහල එක්ක දුන්නට.

    Reply
  • චමීර දිල්හාන් (CD)

    @Saranga : බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • ගොඩක් ස්තුතියි.සහෝ..
    තව හොඳ බයිස්කෝප් එකකට සබ් දාන්න ලැබේවා 😀
    ඒ වගේම සුභ උපන්දිනයක් වේවා….

    Reply
  • එල එල.. ගින්දර වගේ කරලා තියනවා

    Reply
  • he he…duk wenna epa machoo!!

    Reply
  • චමීර දිල්හාන් (CD)

    හැමෝටම ස්තුතියි, මගේ උපන්දිනේ දවසෙම පෝස්ට් කරලා… එල එල…!

    Reply
  • තැන්ක් යු තව සබ් දාන්න ශක්තිය ලැබේවා

    Reply
  • බලන්න අස හිතෙන්නේ ලියල තියෙනවා

    Reply
  • ashen malinda

    උපසිරැසි ගත්තා. කොපිය තියෙනව . කොච්චර කාලයක් තිබ්බත් බලන්න කම්මැලිකමෙ හිටියෙ. සුභ පැතුම් !

    Reply
  • ok ,, thanks ,, d/load karanna hadanne

    Reply
  • කථාව කියල තියෙන විදියට නම් හොදයි වගේ. කොහොම උන්ත මේක බලා බලනවා. තෑන්ක්ස් මචන්……. බලල කොමෙන්ටුවකුත් දාන්නම්.

    Reply
  • අමිල නිශාන්ත

    එල එල නියමයි..

    Reply
  • ඉසුරු උදාන

    ස්තූතියි සහෝ,
    මේක නම් නියම බයිස්කෝප් එකක් වගේ…

    Reply
  • කේ. යූ. ජී. උදාර

    thanks machan.

    Reply
  • තැන්ක්ස් මචෝ
    මම 1

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *