Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම සාර්ථක වුණු තනිකරම විද්‍යා ප්‍රබන්ධ කතාවක්. මේ වර්ගයේ ෆිලුම් වලට ආස කට්ටිය ගොඩක් ඇති කියලා මම හිතනවා 🙂 IMDb අගය ඇවිල්ලා 6.5/10 ක් අරගෙන තියෙනවා වගේම Rotten Tomatoes අගය 66%ක් අරගෙන තියෙනවා. මේ ෆිලුම Luc Besson ගේ සුපිරි අධ්‍යක්ෂණයෙන් වගේම, තිර රචනයෙන් හැඩගැන්වීම සුවීශේෂී දෙයක් හැටියට දකින්න පුළුවන්. ෆිලුමේ කාලරාමුව ගැන කිව්වොත් මිනිත්තු 89යි. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම තුළ භාවිතා වන්නේ මිශ්‍ර භාෂා ත්‍රිත්වයක්. ඒ කිව්වේ, කොරියානු, ප්‍රංශ සහ ඉංග්‍රීසි යන භාෂා. ඒ නිසා මේ ෆිල්ම් එකට සබ්සීන් එකෙන් දීලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසිය පොඩ්ඩක් විතර ගුණාත්මක බවින් අඩුයි කියන එක තමයි මගේ හැගීම නම්…
හරි, මම මුලින්ම කිව්වා මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියලා. ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා. මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්. මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට. ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.
ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා?? එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්? මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා. ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.
ඇත්තටම කියන්න ඕන මේක තමයි මම මෙතෙක් පළ කරපු උපසිරැසි වලින් හොඳම චිත්‍රපටිය. මම ඔයාලටත් කියන්නේ චිත්‍රපටිය බලල හොඳ රසවින්දනයක් වගේම හොඳ දෙයක් ගත හැකියි. ලුසීගේ චරිතයට පණ පොවන Scarlett Johansson ඉතාම හොඳ රගපෑමක් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා…හොඳයි මම එහෙනම් මෙතනින්න නවතින්නම්. ඔයාගේ අදහසත් පහළින් එකතු කළා නම්, ගොඩක් වටීවි කියල තමයි මම හිතන්නේ.
70616 downloads
ගොඩක් හොඳින් උපසිරැසි ගන්වලා තිබුණා. බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතරම තව තවත් නිර්මාණකරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
Thank you
Thnaks bro
great work.
Thanks..!
Thanks bro sub ekata
Thanks bro
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
බලපු පට්ටම sci-fi ෆිලුමක්.උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ඔබට ජය..!!!
Supiri
උපසිරසියට බොහෝම ස්තූතියි
koo ban chinees sub
Thank you bro
Thanks !
Thankzzzzzzzz
Good work Lucy 2019 sub ekath oneee
Ok jannu film ekema sub ekada meka?But lucy 2014 kiyalane display wenne?
jaanu film eke sub eka nemeida meeka
Dear,oya ok jaanu film eke sub gththda?display wenne lucy 2014 kliyalane
thanks sub ekata jayawewa…………
lucy2 (2019) awilla thiyenne.. ikmanata eketh sub eka karanda… meka niyamai… elala…
Thanks.Film eka niyamai.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks machan
masa 3 kata passe ayeth dissa awa
thankz putha…..
Patta film eka….thanks sub ekata….me wage thawa film daanna…..supiri
tz sub ekata…..
මෙන්න film නම් film…….නියමයි….Thanks for your subtitles…..අඩුපාඩු නැ..නියමෙට කරල තියනව…. ජය වේවා යාළුව…
බොහොම ස්තූතියි සහෝ
thanks…
Thanks මචන් සුපිරි
thanks
thank you
thanks
Lucy 2 ekak thiyenawada
Elama bro
Elama 🙂
Lucy 2—2016 එකේ සිංහල සබ් එකත් දාන්නකෝ
Thanks for the sub
thnx bro…
Thanx sub ekata….
thank you bro
බොහෝම ස්තුතියි සබ් එකට
බොහෝම ස්තුතියි සබ් එකට
Niyamai bn..thanks very much..
නියමයි බන් පට්ට
movie 1. sub 1ට ස්තූතියි.
ඔන්න යස්මිකයෝ මාත් බලලා ඉවර වුණා…
පට්ට ෆිලුම.
සබට පින් කොල්ලෝ…
ජය වේවා…!!!
Thanks fr subtitle…………………………… ♣♣
Wow wow wow………….
Amazing film.
thanx bro for the sub
patta film 1k wage , subta thx obata jaya
මම බලපු හොදම විද්‍යා ප්‍රබන්ධය…
ස්තුතියි.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මම මේක 10 පාරකට වැඩිය බලන්න ඇති. හිතුන වෙලාවට තවත් බලනවා. ඒ තරම් පට්ට movie 1. sub 1ට ස්තූතියි.
බොහොම ස්තුතියි උපසිරසට
hello Yashmika, LUCY bagatta, beluwa. ela ela ela. niyamai. pls, tawa me wage niyama filmswalata subs denna. jaya wewa!
supirima supiri film ekak,,,thankxx for da sub..Thumb’s up
lucy.2014.720p.web.dl.2ch.x265.hevc.psa
(611MB)
https://kickass.so/lucy-2014-720p-web-dl-2ch-x265-hevc-psa-t9810555.html
lucy.2014.1080p.x265.hevc.aac.5.1.joy.m4v
(700MB)
https://kickass.so/lucy-2014-1080p-x265-hevc-aac-5-1-joy-m4v-t10131372.html
Thanks Bro.
thanks macho…
One of the best movie i have seen recently. it talks about theory of Buddhism. everything is getting vanish. nothing is being stable is the world. creator of the world is not a God. it just become from a cell. that is True. thanks for the the Director of the movie.
Anyway thanks for the Sinhala Subs..
niyamai klloooo
හොදා වගේ.බාමි.තෑන්කු
thanks bro…
thanx lokka ela
නියමයි සහෝ
good job brou… both of u must up ward re boot capacity….
Thanks Rgds
Nipun
thanks bro…
Patta piluma! tnq saho!! (Y)
niyamay.but torrent nathuva direct evanna barida?
thanks
BrRip Copiyath Awilla nedo
Sub ekata sthuthi saho
ඔව් සහෝ. ඔන්න අප්ඩේට් කලා..
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය෴෴
balanama hithan hitapu film 1k…. upasirasata thanku 😀
Actually nice movie…Thanx saho…
Gdk kal film eka hambawela SUB enkn hitiye blnna Thanx BRO!!!!!
patta film 1k machan.. sub walata thanks
supiri film eka machan hodata subtitle eka dala thiyenawa good luck
Thanks…
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
සුපිරි ෆිල්මක්! බොහොම ස්තූතියි සබ් එකට!!
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. බලන්න මඟ බලන් උන්න එකක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
තාම හරි coppyයක් නෑ නේ ඔක්කෝම Webrip නේ තව ඉවසන්න වෙනව.
Wediwediyen lebewaaaaaa
Ela…thanks
නියමයි මචං
තැන්ක්ස්
නියමයි යස්මික නියමයි..
එල ෆිලුමක් වගේ..
බලමුකෝ
ජය
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
Scarlett Johansson ඉන්න ෆිල්ම් එකක් කොහොමද මිස් කරගන්නේ…….
ඔන්න එහෙනං මමත් බාගත්ත… :
Patta movie ela aiye thanx
bohoma stuti saho….
me katawa enakanma tama hitiye…. .
patta pata pata
මේකෙනම් පුතේ අනිවා YIFI කොපියට
ආපු ගමන් සබ් ඔනි ඈ
අනිවා බැලීමක්
සබට තුති
ඔබට ජය………..
Best Bro…….. Tnx…
wish u all the best…….
See u again..
Thank you bro…!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai… Supirima Filamak” Thanks Sub ekata
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුභපැතුම්.. ජයවේවා…!$
අනිවා බලන්න ඕනේ ෆිලුම් එකක් මේක නම්..
කලින් බැලුවා ආයෙත් බලන්න හිතෙනවා.
කොහොම උණත් සබට බොහොම තුති..
ජය!!!
onna ehnam gattha thanks sub ekata
ඒල ඒල.
baiscope eken suba denakammai ban hitiye
menna bewa ban.
jayamawewa!
සිරාවටම සුපිරිම සුපිරි ෆිලුමක්
එලම තමා සබට තුති සහෝ ජය!!!
Thanx
මමත් ට්‍රේලරේ නම් බැලුවා..
සුපිරිම ෆිල්ම් එකක්…
අනිවා බලනවා..
හැබැයි brr ආවම..
අය වේවා!!
නියමයි සහෝ.
අනිවා බලන්න ඕනේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
උපසිරැසිය දුන්නට ස්තූතියි සහෝ..
!!..ජය ෙව්වා..!!
මේක මමත් බ;අන්න හිතාගෙන හිටපු චිත්‍රපටයක් .
දැන් සබ් එක්කම බලනවා .
බොහොම ස්තුතියි උපසිරැසියට !
😀
thanks machan
සබ් එකට බොහොම ස්තූතියි…
Thanxxxxxxxxxxx
thnq 🙂
මේක හෙන ගොන් ෆිල්ම් එකක්…
මං හිතුවේ පට්ට ෆිල්ම් එකක් කියලා..
ඒත් විකාර ගොඩක් පිරුන ෆිල්ම් එකක්…
මට ඉංග්ලිෂ් ෆිලුමුත් එපා උනා මේක බලලා
Uba wage gonnunnta mewa balala wadak na. Igena gena tiyena Brain Eka tiyena ekek balapan….
මෙච්චර පට්ට ෆිලුමක් රසවිදින්න උඔ පින් කරලා මදි .මම බලපු හොදම science fiction වලින් එකක් මේක.මට උඔ ගැන සිරාවටම දුකයි මචන්.මේ ආත්මෙදිවත් වැඩිපුර පින් ටිකක් කරපන්.
mekanm supirima filumak wenna ona…..aniwa balanawa.subata thanks YASMIKA saho.ohoma ymu.jaya wewa…………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ.සබ් එකට බොහොම ස්තූතියි…
ela mcn.math meka denakan hitiye…sabata bohoma thuthi..jaya wewa…!
Subs download wenne naane error ekak enawa.
නියමයි යස්මික සහෝ.. මේක එනකල් බලන් හිටිය කතාවක්..
බ්ලූ රේ එකක් එනකල් මම නම් ඉන්නවා…ඔච්චර හිටියා වගේ..
ජය වේවා!
Niyamiiiiiiiiiiiiiiiii I Love Baiscopelk
මරු කතාවක් හොදේ…….. ප්‍රධාන නළු නිලි යුවල වගේම අධ්‍යක්ෂකත් සුපිරි….. බෝම තුති උපසිරැසියට
elazz…patta filumak wage,thnx….
Thnx…
Thanks…
ela thanks ah 😀
මේක නම් පට්ටම පට්ට සුපිරි ෆිලුමක්. මම නම් බැලුවා, අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. 🙂 🙂
thank you very much for this subtitle.
බොහොම ස්තුතියි උපසිරසට යස්මික සහෝ
ෆිල්ම් එක ආපු කාලෙදිම බැලුවා
උපසිරසක්නම් හරියට තිබ්බේ නැහැ තමා
අනිවා හැමෝම බලන්න
වෙනස්ම ආරක සයිෆියක්!
එල එල
නියමයි නියමයි සහෝ.
මාත් එකගයි, මේක නම් පට්‍ට සුපිරි
විද්‍යා ප්‍ර්‍බන්‍ධ චිත්‍රපටයක් කියලා.
මාත් මේකේ සබ් එක එනකම්‍ම බලාගෙන හිටියා.
බැරිම තැන ඉංග්‍රීසී සබ් එකත් එක්‍ක බැලුවා.
නමුත් නොතේරුනු තැන් නම් බහුලයි. 😀
දැන් නම් තේරෙන සිංහලෙන් බලන්‍න පුලුවන්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
හැමෝටම බලන්‍න කියලා මාත් ආරාධනා කරනවා.
ඇත්‍තටම කියන්‍න ඕනේ, සුපිරි අවසානයක් තියෙන
ඉංග්‍රීසී සලරුවක් කියලා තමා මම නම් හිතන්‍නේ.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය හා කාලය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි යෂ්මික සහෝ…..!!!!
thanks bro
thans මචෝ. මම ද පළවෙනියටම ගන්නේ?
නියමයි යස්මික සහෝ..
පට්ට කතාවක් තියෙන්නේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
THNKX FOR THE SUB. GOOD MOVIE WITH DIFFERENT THEEM .
පොඩිම පොඩි දෙයක් කියන්න තියෙනවා, ඔයාල දැන් බාගන්න 650MB කොපියේ සහ 1.57GB කොපියේ කොරියානු උපසිරැසිය Hard Corded වලින් තියෙනවා. ඒක ලොකූ ප්‍රශ්ණයක් නෙවෙයි. උපසිරැසිය තියෙන්නේ පොඩ්ඩක් Blur වෙලා. ඒ හින්දා ගණන් ගන්න දෙයක් නැහැ 🙂 🙂