Lupt (2018) with Sinhala Subtitles | පලි ගැනීම… [සිංහල උපසිරසි සමඟ]
හොල්මන්, ආත්ම, ප්‍රේත ආත්ම…
මම ඔය මුකුත් විශ්වාස කලේ නැහැ.
හොල්මන්, ආත්ම, ප්‍රේතයො…
ඒව කතා විතරයි.
ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි.
මම හැම වෙලේම අනිවාර්‍ය සත්‍යයන්
දෙකක් ගැන විශ්වාස කරනවා.
ජීවිතය සහ මරනය.
හැබැයි මේ කතාවෙන් මට ඒ එක
අවලස්සන සත්‍යයක් පෙන්නුවා.
හොල්මන් සහ ආත්මයන් ඇත්තටම ඉන්නවා කියන එක.
අපි මේ ජීවිතය සහ මරනය කියන චක්‍රයෙ හිර වෙලා.
ආත්මයන් හැරෙන්නට.
මොකද ආත්මයන් කියන ඒවා ඇත්තටම තියෙන නිසා.
ඒවා අප අතරම ඉන්නවා.
අප අතරෙම….
මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2018 අවුරුද්දෙ නොවැම්බර් 2 වෙනිදා. අධ්‍යක්ශනය සහ රචනය Prabhuraj. සංගීත අධ්‍යක්ශනය Vicky-Hardik සහ A. R. Rahman. රංගනයෙන් දායක වෙන්නෙ Javed Jaffrey, Vijay Raaz, Karan Aanand, Niki Aneja Walia, Meenakshi Dixit, Rishab Chadha, Rishina Kandhari, Kasturi Banerjee, Sanjeev, Rayees Mohiuddin, සහ Kiearra soni.
ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6423 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
බොහොම ස්තූතියි උපසිරැසියට
Thank you….
බොහොම ස්තූතියි සහෝදරී….
Sub ekata tnx sis
Thank You.
Thanks
tnxxxx
Thanks muthu sub ekata aniva banava
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sub ekata
thanks ama baba
thank uuu
thanks sis
Thank u , lissa,7, Ammayi me tamil film walatath subtitle hadannako puluwannam
Thank you….
thanks dahara nangi
bohoma sthuthi dahara..
THANKS daharaa
ela saho thanks
jaanwar 1996 movie eke sub denna bro
අපි මේ ජීවිතය සහ මරනය කියන චක්‍රයෙ හිර වෙලා…..අමා සොහොයුරිට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි නංගි මේ කරනා උතුම් සේවයට .
ස්තුතියි සහෝදරී ගොඩක්…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
Thank you sis sub ekata….
Jaya wewa.!
සබ් එකට බොහොම ස්තුතියි
හැබැයි ෆිලුම නම් මෙලෝ රහක් නෑ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!