Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)
මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… 🤨🤨 ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…
මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…
මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…
දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…
තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.
සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani 😍😍 සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… 😂😂😂 ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….
2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්… රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…
ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!
ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 49936 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks a lot saho sub ekata..
Sub එකට ස්තූතියි ❤️
Thank you very much for the subtitles
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
කා ගාව හරි මේකේ download link එක තියෙනවනම් දාන්නකෝ
matathoone
Gammaa
එලම
thanks
Thanks mcn
Sub Ekata thanks
Thanks bro
Thanx Saho sub ekata…jayen jayama wewa….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
Thank You Sameera brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
Thankzzzzzzzz
Thanks
thnx saho…..
ස්තුතියි
meke sub ekata gelapena torrent download link 1k dennko
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
අන්තිම කොටස නම් කියලා වැඩක් නැ…..සුපිරි 😀 😀 😀
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
බොහොම ස්තූතියි සමීර උපසිරැසියට..
බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා ඕං..
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
සබ් එකට බොහොම ස්තූතියි!!!
good show bro..
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
sub ekata thanks saho.. jaya wewa!!
Ela ela
තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.) __________________________
@ මෙ කතාව තමා මට ගොඩක් අල්ලලා ගිය කතාව. අනිතිම එ ගැනි මුකුත් නොවුන ගානට කාර් එකේ ඉදගෙන හොද හිනාවකුත් එක්ක් ගන්න දුරකථන ඇමතුමකින් එ කතාවත් ඉවරයි නෙ… මෙහෙමත් ගෑනු ඇත්තට… මට ගොඩක් හිතට වැදුනෙ… එ යාලුවන්ගෙ බැදිම… තමන්ගේ බිරිද තමන්ගෙ හොදම යාලුවත් එක්ක ,එකට ඉන්නව කියල ඔහු දැනගත්තම… මරාකොටාගන්න තරම් ඔව්න්ගේ එ යාලුකම හරි පුදුමාකාරවිදියට ඒ අද්යක්ශක වරයා පෙන්නුම් කරන්න උස්සහ කරල තියෙනව…
එ ගැනුකෙනා එයගෙ මහත්තයගේ යාලුවට අන්තිම හරියෙ අඩගහල කියනවනෙ එයාගෙ මහත්තයා එයාට වචන එකයි කිව්වෙ කියල … 1 මෙක නවතින්න ඔනේ. 2 ඔහු දැනගන්න හොද නැ මම දන්නව කියල . එ ත් එ ගැනි එක කියනවනෙ…
මෙහෙම යාලුවෝ ඉන්නවද.. ඔව් ඇති.
සමහර දේවල් පව්ල් ආරක්ෂා කරගන්න ඔන නිසා එවගේ වෙදනාවල් විදගන්නත් සිද්ද වෙනව හොද මිනිස්සුන්ට ඔවගේ ගැනු හම්ම්බුනාම…. මට එක විස්තර වලින් කියන්න තෙරෙන් නැ මට දැනුන හොදම කොටස….. තවදෙයක් මල්ලිගේ සබ් එකනම් මාරම ලස්සනට දාල තියෙනව. ගොඩක් ස්තුතියි මල්ලි. ලග පාත උන්න නම් ඔයාට මම ප්‍රසන්ට් එකක් එවනව english දන් නැති අපට මේවගෙ එව රසවිදින්න මේ විදිහට මෙහෙම සලස්වනවට.බොහොම ස්තුතියි .සුපිරි මේ ෆිල්ම් එක නම්
.කොටස් ඔක්කොම ටික මරු.
මට ඒ ෆිල්ම් සෙට් එකේ නම් ටික දාන්න බැරිද
Thanks bn
Thanks a lot bro…
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි………….ජය වේවා……..!!!!!!!!!!!!!!!!!!!
thank you
thanks bro ……………………………
සුපිරිම movie එකක්. thanks bro sub එකට
Ela saho thanks
Niyamai saho sub ekat jaya wewa.. film 4k baluwa wage thamai
thanks
thanks bro sub ekata
thanxx bro…
Thanks bro .jaya wewa..
link plz
උපසිරැසියට බොහෝම ස්තුතියි
පට්ට බ්‍රෝ
Thanks for sub
බොහොම ස්තූති සහො.. වෙන මුකුත් ඕනි නෑ. Netflix කිව්ව ගමන් අනිවා බලනවා ඉතිං…ඇම්සෝන් එකෙන් කරපු හින්දි සීරිස් ටික වගේ ඇති කියලා හිතනවා. ජය වේවා!
Thanks for the subtitle
එළකිරි!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Sub එකට thanks සහෝ
tnz bro sub ekata
super brother thanks a lot more
නියමායි.. සුපිරි
jaya wewa
Thanks
bohoma sthuthi sahooo jaya
තවත් හොඳ උපසිරැසි කරන්න කාලය ලැබෙිවා සහෝ !
Thank you bro…..jayawewa……!
ඉන්දියන් එකක්.. 🙂
දැන්ම ගන්නවා…
ස්තුතියි උපසිරසියට..
ජයෙන් ජය..
ඈ.. ඉන්දියන් වරකයක් 😛
thank you bro..I think nice film . now we can see with sinhala meaning . because of your hard work . Thank you again ….
නියමයි මචෝ…..මෙහෙම එකක් නොබල කොහොමද…..දැන්ම බානවා…ජය වෙිවා….තවත් හොඳ උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….ආ…pad man film එකටත් උපසිරැසි කරන්න සහෝ….
Thanks bro
thanks
මේ පලවෙනි නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එක නෙවෙයිනේ… Love Per Square Foot එකත් නෙට්ෆ්ලික්ස් මීට කලින් ..ආවේ.බොහොම ස්තූතියි සහෝ සබ් එකට
ඔව්, මේක පළවෙනි නෙට්ෆ්ලික්ස් හින්දි ෆිල්ම් එක නෙමෙයි සහෝ. ඒත්, මේක තමයි නෙට්ෆ්ලික්ස් එකෙන් නිෂ්පාදනය කරපු පළවෙනිම හින්දි ෆිල්ම් එක. ඒ කියන්නේ, නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ම මූවී එකක්. නෙට්ෆ්ලික්ස් නොර්මල් ෆිල්ම් වගේම, උන්ගේම ඔරිජිනල්ම ෆිල්ම් කියලා කොටස් දෙකක් තියෙනවා. කලින් ගියේ නෙට්ෆ්ලික්ස් ඔරිජිනල් මූවී එකක් නෙමෙයි.
එකනම් පහරක් පහරක් පහරක් ම තමයි ස්තුතිය සහෝ
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
Ammo satutui sameer mallli hindi ekak ganat nobala kohomada .thanks … udat english sab ekak gatta
Dakama balnna ona .. thanks
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnx bro..good luck
Ekatath sub eka deela..
Thank you..
Good Luck..!✌
Elama
Thank You
thanks saho sub ekata…………….
Thank bro sub ekata. Padman film ekatath sub demuu..