අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mad Dog [S01 : E14] Sinhala Subtitles | බල්ලා සහ වෘකයා අතර කාලය [සිංහල උපසිරසි]

No votes yet.
Please wait...
Mad Dog (2017)
Mad Dog [S01 : E14] Sinhala Subtitles

හිටපු පොලිස් නිලධාරියෙක් මෙන්ම ටේයන්ග් රක්ෂණ සමාගමෙහි විමර්ශක කණ්ඩායමේ නායකයා වන චෝයි කන්ග් වූ, ඔහුගේ බිරිඳ සහ පුතාගේ ජීවිතය බිලිගත් ගුවන් අනතුරකින් පසුව, ඒ ගැන සත්‍ය එලි කර ගැනීම වෙනුවෙන් ඔහුගේම විමර්ශන කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කරයි. Mad Dog නමින් ආරම්භ වෙන මෙම කණ්ඩායම රක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන වංචා සෙවීම තම මූලික කාර්යය ලෙස කරගෙන යයි. මෙසේ වසර දෙකක් ගෙවී යෑමෙන් පසුත් ඔහු තමන්ගේ බිරිඳ සහ පුතා බිලි ගත් අනතුරේ සත්‍ය සෙවීම කරගෙන යන අතරතුර ඔහු නොසිතූවිරූ කරුණු රාශියක් එලි කරගැනීමට සමත් වෙයි. මේ විමර්ශණය අතරතුර කිම් මින් ජුන් හෙවත් ජන් ගෙබරෝ නමින් කෙනෙක් ඔවුන්ට එකතු වෙයි. ඔහු දක්ෂ වංචාකරුවකු වන අතර ඔහුගේ සහෝදරයා ද අනතුරට ගොදුරු වූ අයෙකු බව දැනගැනීමෙන් පසුව ඔවුන්ගේ එදිරිවාදිකම් සහ සහයෝගීතාවයන් ආරම්භ වෙයි.

 

නම : Mad Dog / 매드독

ප්‍රභේදය : ක්‍රියාදාම, ත්‍රාසජනක, අභිරහස්

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 11 – නොවැම්බර් 30

විකාශන වසර : 2017

විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00

(https://dramaday.me/mad-dog/)


 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mad Dog [S01 : E14] Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *