Magamuni (2019) Sinhala Subtitles | මගා සහ මුනි [සිංහල උපසිරසි සමඟ]
මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මාගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.
- අධ්‍යක්ෂකවරයා ගැන….
හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!
- ආර්යාගේ අද්විතීය රංගනය.!
මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.
- පසුබිම් සංගීතය….
චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!
- නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!
ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙසු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.
- විචාරක සමාලෝචනයන්….
එසෙනම් තවත් විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන විශේෂිත විචාරයන්,සමාලෝචනයන් එකම තැනකට ගෙනැවිත් ඉහතින් දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට සිනමාපටය නරඹනවාද.? නැද්ද.? යන්න තීරණය කරගත හැකියි.චිත්‍රපටය නරඹා නැවතත් පැමිණ ඔබත් ඔබගේ අදහස් දක්වා යන්නට අමතක කරන්නත් එපා.! කිසිම අකාරයකින් තවත් චිත්‍රපටයන් හා සම්බන්ධකරමින් අඩුපාඩු දක්වමින් ඉහලින් වර්ණනා කර නැරඹිය යුතුම එකක් ලෙස නිර්දේශ කරලා නෑ. තෝරාගැනීමට ඔබටම අවස්තාව ලබාදී තිබෙනවා. එසේ නම් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයකු වන තිසර සහෝට මෙන්ම සිංහල උපසිරැසි නිර්මාණය කිරිම සඳහා සහය ලබාදුන් සහෝදර උපසිරැසිකරුවකු වන ඉන්ද්‍රජිත් උදය කුමාර යන සොයුරන්ට මාගේ හදෘයාංගම ස්තුතිය පිරිනමමින් අදට සමුගන්නවා.
” තමන් කරනා සෑම දෙයක්ම හොඳ හෝ නරක තමා වෙතම නැවතත් පැමිණෙනවා”
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13848 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Thanks for subtitles..jaya wewa yaluwa..
Film download karana site eaka wada na nea ai ea
Thnx sub ekat
how download this film
tnq
Woooow. Thank you
Thank You.
සහෝදරයෝ දෙන්නටම බොහෝම ස්තුතියි…ජයවේවා !!
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .ඉන්ද්‍රජිත් /තරිදු
ela
Sub ekata thanx
බොහෝම ස්තූතියි උපසිරැසියට…… ජයවේවා..
Ai thama wada නැත්තේ baiscopedounload
below mention download Link add
http://www.baiscopedownloads.co
Thanks for sub
yalu kohomada film aka downlode karagannr
thank you.
බඉස්කොප් එක වැඩ නැත්තේ ඇයි
බොහොම ස්තූතියි සහෝ……
Thnxxxxxxxxxx
bicecopedownload side eke weda neene.. ei ee..
Bisecope download wada nane
http://www.baiscopedownloads.co
super
Thank you …..
Thank you so much
Baiscopedownload weda ne bn
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!
thanks for sub
ස්තුතියි ඉන්ද්‍රජිත්…
ස්තුතියි තරුඳු…
දිග විස්තරයකුත් එක්ක සබ් එකක්…
(ඒත් මොකද බයිස්කෝප් ඩවුන්ලෝඩ් වැඩ නොකරන්නේ…?)
Thnx bro….
Ai meva download karanna bari
Baiscodownload web sit eka wada maththe ai
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අයියේ මොකො වෙලා තියේනේ බයිස්කොප් ඩවුන්ලෝඩ් එකට. සයිට් එක අයින් කරලා ද?
Ekane… weda neene
Thanks
Baiscopedownload site eka wada nahane.kohomada ekata yanne
Thanks for the sub’ Kumara Bro….
thanks
Thanx sahoo
Thank you for the sub.
thanks
thank u 4 the sub
උබ නං අදහන්න වටිනවා
බයිස්කෝප් ඔක්කොටම බොහොම ස්තුතී මේ කරන සේවයට
ME film eka download karaganna link ekak danna kenek innawanam denna
Ai bisecopedownloads wed nathe.me film wena ganna vidiyak thiyanawanm kuyannawada
ස්තූතියි සහෝ
බයිස්කෝප් not working
තැන්ක්ස්…බන්….සබ්..එකට..ආදරේයි
තව..සබ්..කරන්න..ශක්තිය..දෛර්‍ය…ලැබේවා..
baiscoe dowload aka wada karan nane plz help me mokadda cn aka plz danna knk ennawanm help akak denawada
ADw maget ehma danna kenek kiyapnnko
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….පට්ට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
na neda bn epa wenawa redda
Ai bisecopedownloads wed nathe.me film wena ganna vidiyak thiyanawanm kuyannawada
aneeeee biscope1 hadapallako ‘ danna ekek uttharayak dipallakooo
ඔබ දෙපලගේ වෙහෙහසින් නිම වු මෙම උපසිරසියට මාගේ ස්තුතිය…..ආර්යාගෙ බලන් ඉදපු එකක් නොව මෙික…
Thank You
ThankZ සුපිරිම
Baiscope downloads එක වැඩ නැද්දෝ
wda krn na domain eke aulk da khda
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Biscope dowunlode aka wada karanne na plz help
mama hithuwe mata vitharai kiayla
ELM
Thanks Bro
බයිස්කොප් ඩවුන්ලොඩ් එක වැඩකරන්නේ නැද්ද අප්පහ්
baiscopedownload 1 wadakaranne nadda apphhh
HAmmiyo..arya..❤️..tnx ayye sub ekt
Thanks brother ✨
ස්තූතියි සහෝ
Thank you
Sthuthi oba siyalu denatama ..
නියමයි අයියේ..බොහෝම ස්තූතියි…❤️
Thankz bro….
Thanx machoooooooooooo
eeye hdrip release une
ada sub 1 dunna
uba nam manussayek newey
deyyek