Magic Mike XXL (2015) with Sinhala Subtitles | අඩනිරුවත් කල්ලිය ආයෙත් කරළියට. [සිංහල උපසිරැසි සමග]
මැජික් මයික් මතක ඇතිනේ. 2012දි තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. විශේෂයෙන්ම තරුණියෝ අතර කියලයි කියන්නේ (ලංකාවේ නෙමේ ඈ.. 😛 ). ඔන්න මේ අවුරුද්දේදී මේ චිත්‍රපටියේ දෙවන කොටසක් එලියට ආවේ ඒ තරුණියන්ගේ බලාපොරොත්තු අලුත් කරමින්. ඒ Magic Mike XXL නමින්. හැමෝගෙම ජන ප්‍රසාදයෙන් IMDb අගය 6ක් දිනාගෙන තියෙනවා මේ වෙද්දී. හැබැයි කට්ටියගේ ප්‍රතිචාර බලද්දී නම් කියවෙන්නේ පලවෙනි කොටස තරම් දෙවැනි කොටස හරි මදි කියලයි.
ඉතින් මේ දෙවැනි කොටස බලන්න පලවෙනි කොටස බලල තියෙන්නම ඕන නැහැ. ඒත් බලලා නැත්තම් පොඩ්ඩක් බලන්න ට්‍රයි එකක් දෙන්න. අපේ දිනිදු සහෝ පලවෙනි එකට සබ දීල තියෙනවා. මේකේ කතාවත් පොඩ්ඩක් කියන්නම්. මයික්ගේ ආසාව ගැන පලවෙනි කොටස බලපු අය දන්නවා ඇතිනේ. ඒ තමා ලී බඩු සාප්පුවක් දාගෙන ඉන්න එක. දැන් මේ කොටස පටන්ගද්දීම මයික් ඒ හීනේ හැබෑ කරගෙන කියලා පෙන්වනවා. ඒ කියන්නේ එයා අද නිරුවත් රංගනයෙන් සම්පුර්ණයෙන්ම ඈත් වෙලා. ඒ වගේම එයාගේ යාලුවෝ කට්ටියගෙනුත් ඈත් වෙලා. තනියම ඈත පළාතකට වෙලා ලී බඩු සාප්පුවක් දාගෙන ඉන්නවා. දවසක් එයාට හදිසි කෝල් එකක් එනවා. ඒකෙන් එයාට අදහගන්න බැරි පණිවිඩයක් තමා අහන්න ලැබෙන්නේ. කට්ටියට ඩලාස්ව මතක ඇතිනේ. පණිවිඩේ එන්නේ ඩලාස් මැරිලා කියලයි. මයික්ට මේක පොල්ලෙන් ගැහුවා වගේ වෙනව. ඩලාස් ඇත්තටම මැරිලද? එයාට මොකද උනේ? මයික් ඊළඟට කරන්නේ මොකක්ද? මයික්ගේ යාලුවෝ සෙට් එක දැන් මොකද කරන්නේ? අඩ නිරුවත් රංගනයට තිත වැටෙයිද කියලා එහෙනම් බලලම දැනගන්න. ජය!!
[button link=”https://goo.gl/UF5zjD” type=”icon” “center” newwindow=”yes”] 600 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Wu7fqz” type=”icon” “center” newwindow=”yes”] 814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/e3RSnV” type=”icon” “center” newwindow=”yes”] 1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5955 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……….good luck
………..
thanks
tnx saho
thanks for the sub
thnx saho sub 1te 😀
Thanks Machan
Thanks machan…..’Entourage 2015′ movie ekata sub denda puluwanda… jayawewa….!
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
එලස්ස්! මයුර සහෝ.
ජය වේවා!
Meka Thana man asama film eka. 😛
onna Uba kiyapu nisa thava cmnt ekak damma. Eya bn Meke cmnt karannath lajjai. Aye mage namin danna epa
Thanks
බොහොම ස්තුතියි
Thanksssss lot 🙂
pattta patataaaaaaaa
Wow… thanks mayura. Loku deyak meka ikmanata dunna eka.. (onna comment kala bn. apo meke cmnt dannath lajjai. Kamak na ithin uba udavvak illuvahama nokara ban. No need to say thanks 🙂 )
supiri bn
maath meike 1 balalaa na
ekath balalama meika baluwanam hari wage
tnxxxxxxxxxxxxx
Mona magulakda.. Sathi gaanak duk vindala Meka damme Comment 11katada? :@
Ubata comment 11k hari watenawa
Mata e tikawath nane mage pajatha tv series ekata 🙂
Lol. Pissuda? Oyata aduwenma cmnts apu ekata thibuneth cmnt 15k. Anika eka pajatha venne khd? Imdb eka 7. 5k. AniKa mn dakka ekdahas gaanak download karala thiyanava. Echchara download karala thiyanava kiyanne tv series ekak loku deyak. Eka pattA. Mtath balanna asa hithuna ube lipiya kiyevvahama 🙂
Thanks bro!
බොහොම ස්තුතියි මයුර උපසිරසට
එක බලල නෑ
දෙකම එකට බලන්න ගන්න ඕන 🙂
txz
නියමයි සහෝ!
සුපිරි වැඩක්!
පලවෙනි එක බලලාම බලනවා!
ජය!!!!!
තැන්ක්ස් බන් එල
niayamai…thanks MAUARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thz machoo sub ekata
iwasannama baruwa iye baluwa sub nathuwa eth ada daala awlak na aye balanwa
Thanks Saho……… Patta Aaaa….
thnx
today im the first commentator
Congrats 🙂