Maigret’s Dead Man (2016) with Sinhala subtitles | මියැදුනු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න නැවතත් හැමෝමව මිග්‍රේට්ගේ අපරාධ පරීක්ෂන ලොවට පිළිගන්නවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවැනි කොටස ගෙන එන්න ප්‍රමාද වුනාට. පළමු කොටසට ගොඩක් අය කැමතිවෙලා තිබුනා. ඒ වගේම මෙහි තෙවන චිත්‍රපටියවන Maigret’s Night at the Crossroads දැනටමත් වෙනත් සහෝදරයෙක් දීලා තියෙනවා. කලින් කතාව බලපු අය සෑහෙන්න ඇතිනේ. ඉතිං අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නැහැ කියලා හිතනවා. සුපුරුදු පරිදිම ප්‍රධාන පරීක්ෂක මිග්‍රේට්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් ආදරය කරන Rowan Atkinson AKA Mr. been.
හරි එහෙනම්, කතාවේ ආරම්භය පොඩ්ඩක් මතක් කරන්නම්.පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්. හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.
ඔබ සැමට ජය සහ නිරෝගී සුව අත්වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL සහ BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7029 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/LushanKuruppu1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
SUBTITLE LINK EKA WADA NANE
Thnks mchn
රහස් පරීක්ෂක කතා වලට මං පට්ටටම ආසයි..
ගොඩක් ස්තුතියි උපසිරැසියට..
ඇඩ්මින් මඩුල්ලටත් ස්තුතියි..
ජයවේවා..
තෙරුවන් සරණයි…!
Thanks bro sub ekata..
Jaya wewa!
ස්තුතියි
ස්තුතියි ලුශාන් සහෝ සබට 🙂
thank you
ela
<සුපිරි මචන්….තැන්කූ ඈ…..
නියමයි සහෝ. මං ඒත් බැලුවා මොකද සබ් එක පරක්කු කියලත්. :p
ස්තූතියි…
සෑහෙන දවසක් තිස්සෙ බලාගෙන හිටියේ…
ඇත්තටම කමෙන්ට් ලොකු ශක්තියක්!
හැමෝටම ස්තූතියි! Enjoy the movie!
thanks. the most awaited one
thank you Lushan & Baisope team for the sub. all the best…………..
godak sthuthiyi saho……..meka enakam balana unne…
මරු කතා මාලාව. ආසාවෙන් බැලුවා දුන්න දෙකත්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx Saho….
Thanks !!!!!!
පට්ටම .ගින්දර
thanx thanx thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ලුශාන් සහෝ සබට.
ජයෙන් ජය.
sub ekata thanks saho.. jaya wewa!!
Puluwannam direct link eka denna baiscopedownload site eke nehe. Sub 1ta thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! 🙂
Thanks..
Good Luck..
උපසිරැසියට බොහොම ස්තුතියි මචෝ., ඉස්සරහට තව හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා..
ජයෙන් ජයම වේවා…!!
Thnx……………
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
මේක බාගෙන සෑහෙන දවසක්… බලන්නේ නැතිව හිටියේ කවුරු හරි පිංවතෙක් සබ් දෙයි කියලා හිතාගෙන… අද බලනවා… බොහොම ස්තූතියි.
ස්තූතියි
elama saho thanks
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
Niyamai bro film eka download karaa tibbe. Thank u sub ekata. Jayawewa…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!