MENU

18+Featured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපැතුම් අතුකෝරලබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Malèna (2000) Sinhala Subtitles | කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 89 votes.
Please wait...

ඔන්න ළමයිනේ හාහා පුරා කියලා baiscope.lk එකට ලියන පළමුවෙනි පෝස්ට් එක… මං හොයාගෙන හොයාගෙන ගිහින් බලපු හොඳ බයිස්කෝප් එකක් තමයි මේක.. ඇත්තම කිව්වොත් මං ඞීවීඞී එකක් හොයාගෙන තියාගන්නඩම අරන් තමයි බැලූවේ… ඒ තරමට ආසයි…
මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතයක් වෙන්නේ රෙනාටෝ කියන අවුරුදු 12ක පිරිමි ළමයෙක්… මේ ළමයට එක දවසක වැදගත් සිද්ධි දෙකක් වෙනවා… එකක් තමයි ජීවිතේ පළමුවෙනි බයිසිකලය ලැබීම හා අති සුන්දර, ප‍්‍රියජනක, එක වතාවක් දැක්කොත් තව දස දහස වතාවක් බලන්න හිතෙන මේ කථාවේ ප‍්‍රධානතම චරිතය වන මලීනා දකින්නට ලැබීම…… කරුමේ කියන්නේ මේ ලස්සන ගෑනු ළමයා නිකෝ කියලා යුධ භටයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ… ඒත් වටේ කෙළ පෙරන කොල්ලොන්ගේ හොද වෙලාවට මේ මිනිහාට යුද්දෙට යන්ඩ සිද්ධ වෙනවා..

මේ කාලේ රෙනාටෝගෙත් නියම වයසනේ… කොල්ලා පොඩි වුනාට අහිංසක ආදර හැගීම් ටිකක් ඇති වෙනවා මේ මලීනා කියන ගෑනු මනුස්සයා ගැන… ඉස්කෝලේ පාඩු කරගෙන යනවා මලීනා පස්සෙන්… ඔහොම ඔහොම යද්දී මලීනාටත් ගොඩක් ප‍්‍රශ්ණ… වෙන මොනවද ඉතින් ? සල්ලි තමයි…

මේ දෙන්න ආදරයෙන් වෙලෙයිද?එහෙම උනොත් අන්තිමට දෙන්නගෙම ඉරණම කොහොම විසදෙයිද?නැත්න්ම මේක ඒකපාර්ශ්වික ආදරයක් වෙයිද?එහෙම උනොත් ඒ ආදරය කොතරම් සාර්ථක වෙයිද?

හප්පේ… මං මුළු බයිස්කෝප් එකම ලියනවාද මන්දා… ඉතුරු ටික දැනගන්න මේක බලන්නම වෙනවා… ඉතාලියේ සුළු නගරයක සිද්ධ වෙන මේ කථාවට ලස්සන කැමරා කෝණ ටිකක් එකතු කරගෙන තියෙනවා… හාස්‍ය මතු කරන තැනුත් නැත්තෙම නෑ… කථාවත් ලස්සනට ලියලා තියෙනවා… නව යොවුන් වියේ පසුවෙන පිරිමි ළමයෙක්ගේ ජීවිතේ සිද්ධ වෙන සියළුම සිද්ධීන් හංගන්නේ නැතුව මේ බයිස්කෝප් එකේ පෙන්නනවා… මට වෙලාවකට හිතුනා අක්ෂරය බයිස්කෝප් එකත් මේකට ටිකක් ළගින් යනවා නේද කියලා…

හැමෝම දන්න මොනිකා බෙලූෂි තමයි මලීනාගේ චරිතේ රගපාන්නේ… රෙනාටෝගේ චරිතයට පණ පොවන කොල්ලගේ නම ටිකක් කියවගන්න අමාරුයි අප්පා… (Giuseppe Sulfaro)

චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා 2001දී…

පසුවදන : මේ බයිස්කෝප් එක ගැන පුළුල් සංවාදයක් ඇති වෙනවා නම් මං කැමති.. මොකද කියනවා නම් මේ කථාව අපේ රටටත් සමහර තැන් වලදී ගැලපෙන හින්දා… සැමියා යුද්දෙට ගියපු බිරිඳක් විඳින අනේක දුක් කම්කටොළු මේ බයිස්කෝප් එකෙන් මනාවට පෙන්නුම් කරන හින්දා… මේ වගේ කථා අනන්තවත් අපේ රටේ ඇති… ඒත් අපි දන්නේ නැත්තේ අපේ කණ් වලට ඇහෙන්න කලින් ඒ කථා නිහඩ වෙන නිසා වෙන්න ඇති…

පවුලේ සැමට එකට නැරබිය නොහැක …

ලිපිය – උදාර මදුශන්ක

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 44127 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

151 thoughts on “Malèna (2000) Sinhala Subtitles | කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

  • සචී වැඩේ එල.. නමුත් film එක ඉවර උනාම දාන සත්‍ය කථාවේ විස්තර වල සිංහල පරිවර්තයත් නොදාන එකෙන් English subtitles නිකම්ම convert කරලා දැම්මා කියලා අහුවෙනවා..

    Reply
  • Good film, Thank you for the sub!

    Reply
  • Sub eknm bluray nmi hinda set une ne English sub ekk bluwa !
    Parana films wla subtitles bluray update krnwnm loku deyk !!
    Thanks

    Reply
  • Sub eke font wada nane mcn

    Sub eka kotu kotu watenne mcn

    Reply
  • නිමේෂ් කාවින්ද සිල්වා

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි පැතුම් සහෝ !!! ✌️✌️✌️

    Reply
  • Chathuranga

    Bluray copy එකට ගැලපෙන Subtitles එකක් දාන්නකෝ

    Reply
  • film eka nane download karanna anith site eke oyalge

    Reply
  • The worst subtitle ever. Epic failed

    Reply
  • lasitha sampath

    Bluray වලට update කරන්න.

    Reply
  • Bluray ekata sub update karanna yalu

    Reply
  • Anonymous

    Good job..thanks…

    Reply
  • sakindu123

    මේ සබ් එක වැඩ කරන්නේ මොන කොපියටද

    Reply
    • Dinukaperera

      සබ් එක වැඩ නැනේ බන්……phone එකෙන් බලන්නම බැනේ මේක

      Reply
  • Br rip ekta update krnna barida bro

    Reply
  • Blurry වලට අප්ඩේට් කරන්න yts eke Avilla tiyenne

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති brrip walata update karannako bro plz

    Reply
  • Lakshansilva18

    Uncut brrip ekata sub update karannako bro

    Reply
  • තැන්ක් බොරො

    Reply
  • Br ekkta sub ekka nadda ? Tiyana ekka dapnko

    Reply
  • gds gamage

    මචන් අැඩ්මින්
    මෙකට720p.UNCUT.BRRip ඒකට හරියන අප්ඩේට් ඒක දියන්කො

    Reply
  • gds gamage

    Malena.2000.720p.UNCUT.BRRip.x264.Italian.AAC-ETRG
    මෙකට හරියව පිටපත නැද්ද
    උපසිරස් කලින් යනව

    Reply
  • Shamika vimu

    Me sub akta galapena movie aka gnna link 1k dennko

    Reply
  • RumalDemintha

    Sub ekata hariyana torrent eka link eka kauru hari dannako

    Reply
    • Shamika vimu

      Me sub akta galapea movie gnna link 1k dennako

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Swarnamalirathnayaka

    meka bluray suprt karana wdiyta dentko

    Reply
  • plz can you update this to YTS Blu-Ray print?

    Reply
    • Swarnamalirathnayaka

      bluray suport karn nane,suprt wena wdiyta hadala dentko

      Reply
  • chinthaka_priyadrshana

    Thank U bro…………..

    Reply
  • Bandaramudiyansi

    මෙක බ්ලුරේ ප්‍රින්ට් වලට අප්ඩෙට් කරල දෙන්නකො yts වල දාල තියෙන

    Reply
  • film eka fatta nisa sub eka heuve velavatama sub eka rthibba fatta thanx saho

    Reply
  • chalitha Rangana

    බොහොම ස්තුතියි!

    Reply
  • Sub eka download karanna ba.not found error

    Reply
    • Kadeesh kishanka

      සුපිරි

      Reply
  • ඩෙස්ටිනි

    දැන් බලන්න හැදුව විතරයි.ෆිල්ම එක ලැබිල ගොඩක් කල්..ඒත් අයෙත් බලන්න ඕන නිසා සබ් සර්ච් කලේ..බලද්දි 4days ago කියල මේකෙ දැක්කෙ….මේක ඉතින් අපේ උන් මේ ෆිල්ම් එක බාන්නෙ අරකිගෙ අහවල් එක බලන්න..අර්තයක් ගන්න නෙවෙයි නේ..

    Reply
  • mfm yaseen

    Me film ekata adaala copy eke link eka denna puluwanda ?

    Reply
  • LSM HUSKAA

    බොහොම ස්තුතියි

    Reply
  • ravindu prabashwara

    Sub එකට thanks සහෝ

    Reply
  • sub ekata bohoma sthuthi saho!

    Reply
  • ඔන්න එහෙනං 100 වෙනි කමන්ට් එක මගෙන්, දැනගන්න ලැබුණු විදියට සුපිරි ෆිලුමක් වගේ,
    ගොඩක් පින් sub එකට,
    තෙරුවන් සරණයි!

    Reply
  • Chamara Ekanayake

    Godaaaaaaak kaleka edan meke sub eka hewwe,thank you very much.

    Reply
  • thank you…sahodaraya….jaya wewa

    Reply
  • මචංලා මම මේ ෆිල්ම් 1ක් බැලුවේ A/L ඉවර වෙච්ච දවසෙම අපේ ගෙදරට කොල්ලෝ ටික සෙට් වෙලා මහ රෑ ..කෙලින්ම බැලුවෙම වල් සීන් තියෙන හින්දමයි … අම්මට සිරි ෆිල්ම් 1ක් බලල ඉවර වෙනකොට අර තිබ්බ වලත්ත හැගීම් කිසි දෙයක් නැහැ..අන්තිමට මලීනා කියන්නේ අපේ අම්ම වගේම තවත් ගැහැණු කෙනෙක් කියන එකයි මට හිතුනේ .. මගේ යාළුවොන්ටත් එහෙමමයි ..ඒක තමයි ITALY ෆිල්ම්ස් වල වෙනස… මේ ෆිල්ම් 1ක බලාපල්ලා හැබැයි අන්තිම වෙනකන් හරියට.. ඒකෙ හරය ඔලුවට ගනිල්ලා .. එච්චරයි ..

    Reply
  • සබට තුති. තාම බැලුවෙ නෑ දැනුයි සබ් බාගත්තෙ පස්සෙ ෆිල්ම් එකත් එක්ක බලනව

    Reply
  • Viraj Kaluarachchi

    පට්ට film එක. sub වලට ස්තූතියි. ජය වේවා!

    Reply
  • niyamai machn aniva mekanam balanava…. (y)

    Reply
  • Achintha sameera

    පැතුම් අතුකෝරල තැන්ක්ස් සබ් එකට.මන් මේක බලල තියෙනවා සිංහල සබ් එක නැතුව.පට්ට ෆිල්ම් එක.හිනාවෙන්නත් පුළුවන්

    Reply
  • Ela wadak saho.Man meka balala thibba.ayeth baluwa sub 1ka.Fatta ah!

    Reply
  • me film eke 350mb copy danna puluvanda?

    Reply
  • පහරක් මචං මේකනම් 😀
    කිත්සිරි ජයසේකර මහත්මයගේ “කැමීලියා මල් සුවදට” කියන සිංදුවට මේ බයිස්කෝප් එකෙන් පොඩි කෑලි වගයක් කපල අරන් හදල තිබුනු විශුවල් එකක් යූ ටියුබ් එකේ තියනව දැකල තමයි මට මේ බයිස්කෝප් එක බලන්න හිතුනෙ 😛
    ඇත්තටම නියම බයිස්කෝප් එකක් මේකනම් පලවෙනි උපසිරසියට මේ වගේ පහරක් ‍තෝරගත්තු එක ගැන නම් නියමයි මචං
    නියම වැඩක්, මල් හතයි 😉

    Reply
    • සිරාවටම විමෝ! මාත් එහෙමයි.. පහර චිත්‍රපටියක්.. මාත් දැන් මේ බාන ගමන්!!

      Reply
    • Bandaramudiyansi

      බ්ලුරේ වලට අප්ඩෙට් කරක දෙන්නකො මල්ලි

      Reply
  • Hasitha1989

    හරි ලස්සන ෆිල්ම් එකක්….කතාව මුලදි හිතේ ඇතිවෙන හැගීම් සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා අග හරියට යද්දි…මුලින් හිතෙන්නෙ නම් මේක පොඩි කොල්ලෙකුගෙයි මහ ගෑනියෙකුගෙයි අතර අසම්මත ප්‍රේමයක් ගැන කතාවක් කියලයි…පස්සෙ තමඉ සීන් එක තේරෙන්නෙ….මේ කතා තේමාව ලන්කාවට උනත් අදාල වෙන අවස්තා තියෙන්න පුලුවන්…

    හැම තිස්සෙම බලන ඇක්ශන්/ත්‍රිලර් ෆිල්ම් වෙනුවට මේ වගේ එකකට සබ් දෙන්න මහන්සි වුන හැමෝටම ගොඩක් තුති..!!!!!

    Reply
  • wikum anuranga

    kalin meka baluwa….aaith balanna hithuna

    Reply
  • සාරංග ලියනගම

    නියමයි… ගොඩක් ස්තූතියි මචන්…

    Reply
  • aiya super eth sub eka wada karanne nahaneeee 🙁

    Reply
  • mewa balapuwahama wenne hegeem palanaya karaganna ba…
    thaman karana de thamantama therenna…
    samajaye aparada wediwenna.
    wena ratakata hoda unata…
    lankawata hoda na..
    mokada lankawe buddha shishtacharayak thiyana ratak…

    Reply
  • parissamen rajayenma block karala danna idathiyanawa….18+ danna apa.wena web free film balanna puluwan web ekak nathihinda mita wada salakilimath wanna….

    Reply
  • Shashi Fernando

    meka attatama hoda katawak…

    Reply
  • වරුණ

    ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා… බලමු….හොඳ එකක් වගේ. තැන්කූ මචං..මේකට review එක්ක බලලම දාන්නම්

    Reply
  • මචං යුරාජ් ඒක දැන ගන්න තියෙන ලේසිම ක්‍රමය තමා ඇඩ්‍රස් එක බලන එක. දැන් යන්නේ 18000+ ගණන් නේ. ඉතින් ඊට අඩු ඒවා අනිවා කලින් දීපුවා. 😛 😛

    Reply
  • හොද ෆිල්ම් එකක් කලෙකට කලින් බැලුවේ

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිපවුමට ස්තුතියි,ජයවේවා

    Reply
  • Isuru dimantha

    mama balapu maxxa film 1kak thankz me wage watina hoyaganna amaru film walata sub denawata

    Reply
  • mama meka balala thiyenaw patta film eka..ekale apitath madana wise thibba kale math amaruwen hoyagena thama baluwe..pattai

    Reply
  • කවුරුවත් මගේ යෝජනාව ගැන සලකලා බලලා නෑ වගේ…… 🙁

    Reply
  • කේ. යූ. ජී. උදාර

    නියමයි පැතුම්……
    මේ වගේ ෆිල්ම් එකක ට සිංහල සබ් එකතු කරපු එක හුඟක් වටිනවා.
    බොහොම ස්තූතියි.

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Malena is a great film. I have watched it earlier. Now I can watch it again with subtitles. Thank u very much brother.

    Reply
  • මචන්ලා, මේක පොඩි අදහසක් විතරයි…….. 🙂 පුලුවන් නම්, මීට කලින් බයිස්කෝප් එකේ දීපුවා, ආයේ සිංහල සබ් එක්කත් දෙනකොට…… ඒක පෝස්ට් එකේ උඩින්ම, මේක කලින් දීලා, දැන් සිංහල සබ් එක්ක දෙන බව දාන්න බැරිද…..??

    මේක මගේ පොඩි යෝජනාවක් විතරයි…. සලකලා බලන්න….. 🙂

    අනිත් එක, සිංහල සබ් එක තිබුනා හෝ නැතා, දෙන ෆිල්ම් එකේ, ඉංග්‍රීසි සබ් එකත් මෙතනින්ම බා ගන්න දෙනවා නම්, ඒකත් වටිනවා…… 🙂

    Reply
  • balapu akak thanks…

    Reply
  • හප්පා… මේක පට්ට ෆිල්ම් එක..

    Reply
  • මේක නම් බැලුවා දෙපාරක්ම,.. තව පාරක් බලනවද..නැද්ද..!! ම්ම්ම්

    Reply
  • Film eka nam hondai wagee….. mita wada podi torrent ekak hoyaganna nedda? dannawanam link ekak danoooo
    thanxx

    Reply
  • Download karanna ba, Dubai wala block karala link eka..!

    Reply
  • සූලා.......

    huga essara balapu film ekak.a unath ela.

    Reply
  • කලින් තිබ්බ තිම් එකා හොදා. එල බයිස්කොප් එක ගොඩකලෙකට කලින් බැලුවා. අයෙත් බලනවා. තැන්කු.

    Reply
  • දෙවේලේ දකින කරමල්වල සුද පෙනෙන්නේ මේ වගේ දුලභ ඒවා බලද්දී තමයි.
    හැමදාම දැකල පුරුදු ගහන, මරන, රහස් හොයන, ආදරේ කරන ඒවට වෙනස්ව ආදරය කියන එකේ තවත් වෙනස් පැතිකඩක් එළි දක්වන කතාවක්! මේ වගේ එකක් අපේ රටේ හැදුණනම් තත්ත්වය කොහොම වෙයිද? ‘අක්ෂරය’ තහනම් කළෙත් ඒක අපේ සදාචාරෙට සභ්‍යත්වයට කැළලක් කියලනේ…

    දැන් ඒ තහනම් කරපු අය ඉහ උඩ තියාගෙන ඔය කියපු ඒව රකිනවනේ, ඒ බව නොදන්න කෙනෙක් නෑ. මේ රටේ සැබෑවට ඉඩක් නෑ. සැබෑ තත්ත්වයන් පාදක කරගෙන යථාර්ථවාදී සිනමා නිර්මාණ(ඒව ඇත්තට වුණාද; වෙනවද හෝ වේවිද කියන එක මේකට අදාල නෑ, මේ කියන්නේ මේ ලෝකෙ සිද්ධ වෙන්ඩ ඉඩ ඇති දේ ගැනයි) තාත්ත්වික තාර්කික නිර්මාණ කරන්ඩ මේ රටේනම් බෑ. රැවුම් එරුම් ගෙරුම් එමට ඒවටනම්. නැළවිලි තාලේ අසහාය නිර්මාණ කෙරුවොත් සම්මානයි සන්නාමයි දෙකම ලැබෙයි.

    ඒකෙන් මේකෙන් කමක් නෑ, මෙහෙ නැහැදෙනවට එහෙන්වත් අරන් බලන්ඩ සත්‍යය කැටි කරපු අමුතු නිර්මාණ මෙහෙම සිංහලත් එක්ක ගෙනෙන එක හරිම වටින වැඩක්!

    මෙහි දක්වන තත්ත්වය ඔය වයසෙදි කාටත් පොදුයි, නිරෝගී පිරිමි දරුවෙකුගේ වර්ධනයේ එක්තරා අනිවාර්යය මානසික අවස්ථාවක් බවයි ලෝකයේම පිළිගැනීම මා දන්නා තරමින්. කාටත් පොදු වුණාට හැමෝම මේකේ පෙන්වන දේවල් ප්‍රායෝගිකව සිදු කරන්නේනම් නෑ හැබැයි. කොහොම වුණත් අවධානයට ලක් නොවුණු දෙයක් කෙරෙහි අපේ මනස මෙහෙයවන්නට සමත් චිත්‍රපටයක් බවනම් කිව යුතුමයි.

    එහෙමනම් පැතුම් සහෝගෙ කීවෙනි එකද මේ???
    මටනම් ගණං මතක නෑ ඒත් දිගටම කරගෙන යන්ඩ සුබ පැතුම්!
    ජය!

    Reply
  • සිංහලයා

    වැඩේ නියමයි දිගටම කරමු ජය වේවා

    Reply
  • ජය වේවා මචෝ අනිවා බානවා

    Reply
  • ammeeee ubanam deyiyek.. me movie eka gena dawasak mata kenek kiwuwa.. math mara asawen balanna hithagena hitiyee.. eth movie eke nama amathaka una eka nisa hoyaganna beruwa duke hitiye… thank yooooooooooouu sooooo much machan…………..

    Reply
  • සිංහල සබ් වලට ස්තූති සහෝ….. මේ දීලා තියෙන කොපි එකමද දන්නේ නෑ කලින් මම බාලා බැලුවෙත්….. දැන් ඉතින් හොයන්න වෙනවා මේක…… 😀

    Reply
  • ෆිල්ම් එක නම් සුපිරි ආ….. 🙂 මම මේකේ මීට වඩා Quality එක අඩු කොපියක් බැලුවේ…. අළුතෙන් දීලා තියෙන 1.2GB කොපි එකයි, සිංහල සබ් එකයි එක්ක ආයේ බලන්න ඕනා…… 😀

    Reply
  • සුපිරි බලන්නම ඕනේ 🙂 🙂

    Reply
  • පට්ට ෆිල්ම් එක.
    ඒ වයසේ හැසිරීම් නියමෙට පෙන්නලා තියනවා.

    Reply
  • නියමයි.. අහලා තිබුණා බැලුවෙ නෑ.. සබ් එක්කම බලමු… ලියලා තියෙන විදිහට බලන්න හිතුණා… සදා ජය… තව හොඳ ඒවා කරන්න..

    Reply
  • rusuru | රුසිරු

    මේක පට්ට නේ බලන්න ඕනේ …. 🙂 ජය

    Reply
  • සමන් කළුබෝවිල

    එල.. එල… මේවා නොබලන දෑස මක්කටයි කියනවනේ… ඔන්න මත බාන්න දැම්මා… සබ් වලට සිතුති පැතුම් සහෝ…. ජය… දිගටම සබ් දෙන්න….. 😀

    Reply
  • mihin ලංකා

    මරු බලන්න ඕනේ..මේක නම්

    Reply
  • ගොඩක් ස්තුතියි මාත් මේක කලින් බලලා තියෙනවා. දැන් ආයෙමත් සිංහල උපසිරැසිත් එක්කම නරඔනවා. ජය වේවා

    අහිංසක හිත්නේ

    Reply
  • රාම් රාජ්

    සබ්වලට ස්තූතියි.මම මේක බැලුවා.

    Reply
  • එළකිරි, හොද තේරීමක්. ජයවේවා!

    Reply
  • යේ, මුලින්ම සබ් එක ඩවුන්ලෝඩ් කරේ මම,එල

    Reply
  • ammata siri mekata sub ekak denna thi vei kiyala mama hithuve kalin balala thiyenava sub nathiva dan sub eka thiyena hinda aye balanava me para th mama 1 vage

    Reply
  • Very good… උදාර පුලුවන්නම් සිංහල උපසිරැසිත් දාන්ඩ කියලා මම ඉල්ලනවා …
    Thanks…

    Reply
  • ෆිල්ම් එක ගැන කියන්න වචන නැහැ ……මේකට 7.4 වලට වැඩ ලැබෙන්න ඕනි…..ලොකු කතාවක් මේ ෆිල්ම් එකින් කියවෙනවා……අනිවා හැමෝම බලන්න ….ඇත අරින්න නම් එපා… යාළුවා තැන්ක්ස් මේ ෆිල්ම් එක ගැන කීවට

    Reply
  • Dinindu Sampath

    මමත් ඔන්න බානවා.. ස්තූතියි සහෝ

    Reply
  • Shashi Fernando

    me film eka gana man attatama visheshayen kiyanna ona. mokada meka baala ganaye lingika asawan film walin ganna hadana ayatanam ulpathak. ath buddimathwa katawa rasavidinna, meka italiyen bihiuna vishishtama nirmanayak kiyanna puluwan, ahata kadulak unana katawak, visheshayenma a maleenage charithe vishishta charitahayak.

    Reply
  • මේකේ ටොරන්ට් නැතෝ………ane mata meke torrent eka mail karannako [email protected]

    Reply
    • @me’s(i),
      දැන් බලන්න සහෝ… අප්ඩේට් කලා….

      Reply
  • Shashi Fernando

    හරියට බැලුවොත් හොදා කතාවක්….

    Reply
  • කැනී

    මේකේ ටොරන්ට් නැතෝ………

    Reply
    • Meke torrents tiyanava machan. man meka 2010 di beluve torrentz valin download karala. kauru mona kivvat ape jeevithavalata godak langin yana katavak. mehema kivvama ubala mona hittai da danne ne .meka tama man asama quote 1

      I pedaled as fast as I could… as if I were escaping from longing, from innocence, from her. Time has passed, and I have loved many women. And as they’ve held me close… and asked if I will remember them I’ve said, “Yes, I will remember you.” But the only one I’ve never forgotten is the one who never asked… Malena.

      Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • mamath meeka hoy hoya hitiye. Subtitles link eka wada naa wage 🙁

    “The file link that you requested is not valid.”

    Reply
  • got some same with READER…….

    Reply
  • සම්මතයෙන් පටහැණි, නමුත් හදවතට කාවදින චිත්‍රපටියක්…..ලෝකයේ ඕනම තැනක මෙය සිදුවිය හැකිය…….

    Reply
  • godak kaalekata kalin balal tiyenne..

    hodai katawa….. hebei digai..

    Reply
  • mama bagaththa file ake Audio awlak awa. mona hari awlak wela

    Reply
  • පොතේ ගුරා

    @zoniczz !එළ එළ!

    @නිර්නාමික! පුලුවන්නෙ! 😀

    @Uraj Deemantha !අෆොයි එහෙම වෙයිද!හොද වෙලාවට මට 18+ නිසා අවුලක් නෑ.. 😛

    @kathu!ඔන්න මචෝ ඉංග්‍රීසි උපසිරැස ෆයිල් එක දැම්ම..ඒක බාගන්න!සොරි වෙන්න ඕන වෙච්ච අපහසුතාවයට 😀

    Reply
  • මාර upset එක..! subtitles only in arabic…!!

    Reply
  • හික්ස්…. 😀 පොතේ ගුරාට චෝදනා එල්ල වෙයිද දන්නේ නෑ පොඩිහිටියන්ට සුදුසු නැති ඒවා දානවා කියලා ……….!! 😛

    Reply
  • download karanna bane

    Reply
  • හ්ම්…..මේකත් බලලා තියෙන බයිස්කෝප් එකක්….මැක්ස කතාව..

    Reply
  • පොතේ ගුරා

    @ගල්ලේ බඩා!ඔව් මචන්…සිරා ෆිල්ම් එක..

    @udara! හික් හික්..ඔවු ඔවු..පස්සෙ පුරුදු වෙයි.. :)තවත් එළ අයිඩියාවක්..ටිකක් වෙලා යන වැඩක්..මම වෙනම පිටුවක් හදන්නම් මචන් ලිස්ට් එක දාල..තැන්කූ වෙන්න ඕන.. 🙂

    Reply
  • @ ගුරා – මගේ තව පොඩි අදහසක් තියෙනවා ගුරා මහත්තයෝ… ඔයා මේ බයිස්කෝප් සයිට් එකේ මුල ඉදලා අද වෙනකම් දාපු බයිස්කෝප් වල ලිස්ට් එකක් දාන්නකෝ වෙනම… ගොඩක් ප්‍රයෝජනවත් ඔයාටත් මටත් අපි හැම දෙනාටමත්…

    Reply
  • @ ගුරා – අකුරු නම් අවුලක් නෑ වගේ… ඒත් මචන් තීම් එක පුරුදු නෑ නෑ වගේ… ඔහොම යංකෝ පස්සේ හරියයි මගේ ‍හිතේ…

    Reply
  • ගල්ලේ බඩා

    හොද ෆිල්ම් එකක් කලෙකට කලින් බැලුවේ

    Reply
  • පොතේ ගුරා

    @Naln! ඒක ලෝකෙන් 84 වෙන ස්ථානයේ තියෙන ෆිල්ම් එක..බලන්න වටිනව..තෑන්ක්ස් මචන්..ටොරන්ට් නම් නෑ හොද ඒව.. 🙁 RS හ‍රි බලන්න ඕන!

    @udara! දැන් අකුරු ටිකක් ලොකු ක‍රල තියෙන්නෙ මචන් මුලින්ට වඩා..මේ පෙනුම ගොඩක්ම අවුල් නෑ නේද? (තව ටිකක් හදන්න තියෙනව කොහොමත්)

    @kathu! එළ මචෝ..ආයෙ බැලුවත් පාඩු නෑ..මමත් මේ ලිපිය දැක්කට පස්සෙ තමයි බාල බැලුවෙ..ගති..

    Reply
  • WOW… thanks man. Mama meka beluwa issella. Ayemath balanna hoya hoya hitiye.. Niyamai.. Elakiri…

    Reply
  • ගොඩක් ස්තූතියි පොතේ ගුරා මහත්තයෝ මගේ පොස්ට් එක දැම්මාට… මනූෂාන් කිව්වා වගේ තීම් එකේ පොඩි පොඩි අවුල් වගයක් නම් තියෙනවා වගේ… ඔය මහත්තයට පුළුවන් නම් බේසික් තීම් එකක් පාවිච්චි කරන්න බලන්න… එතකොට අනම් මනං වැඩි වැඩ නැතිව සරළව කියවන්න බලන්න පුළුවන් වේවි… බයිස්කෝප් සයිට් එකේ අන්තර්ගතය හොද නිසා අමුතුවෙන් සුකුරුත්තන් එල්ලන්න ඕනේ වෙන එකක් නෑ මගේ හිතේ…

    Reply
  • Its realy good movie. Machan “pothe gura” malina director “Giuseppe Tornatore” ge “Cinema Paradiso” hoyagena balapan, Ejath sira film eka

    Reply
  • පොතේ ගුරා

    @Gayan! ඔව් මචන් ටිකක් ඒ වගේ තමයි සිද්දිය නම්..ඒත් මේක බැලුවොත් තේරෙයි සම්පූර්ණයෙන් වෙනස් එකක් කියල..ඒකෙ කොල්ලට වඩා මේකෙ බුවා පොඩියි..

    @මනුශාන්! එහෙම එකක් නම් තියෙනව තමයි මචන්..එ උනාට මීට වඩා වැඩ තියෙන ඒව දාන්න ගීයොත් කට්ටිය වැඩි වෙලාවට ඩවුන් වෙන්න ඉඩ තියෙනව.. 🙁

    Reply
  • @ පොතේගුරා
    අලුත් තීම් එකනම් හොදයි
    හැබැයි අකුරු පොඩි වැඩියි අකුරු පාටත් ටිකක් මදි වගේ

    Reply
  • Gayan Sutherland

    the reader wagema kathawak nedha mama kohomath kemathi aadreya boundless wenawata balala kiyannam matanam english copy ekak hambawuna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *