Man on a Ledge (2012) | අහිංසක සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ! අද මං ඔයාලට 2012 වසරේ තිරගත වුණ හොලිවුඩ් චිත්‍රපටයක් ගේනවා. මේක Action Thriller වර්ගයට අයිති වෙන්නේ. ප්‍රධාන චරිතය ඇරන් යන නළුවා අපි කාටත් හුරුපුරුදු කෙනෙක්. Avatar, Clash of the Titans, Wrath of the Titans වගේ ලොව පුරා ජනප්‍රිය වුණ චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑව Sam Worthington මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙනවා. Elizabeth Banks ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා. Asger Leth තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDb දර්ශකයේ 6.6/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ වෙන්නේ මොකක්ද කියලා ටිකක් බලමු.
නික් කැසිඩි (Sam Worthington) ජෝයි වෝල්කර් කියන ව්‍යාජ නමකින් නිව්යෝක්වල තියෙන රූස්වෙල්ට් කියන සුඛෝපභෝගි හෝටලයේ 21 වන තට්ටුවේ කාමරයක් මිලදී ගන්නවා. ටික වේලාවකින් නික් කැසිඩි කාමරයේ ජනේලයෙන් 21 වන තට්ටුවේ එළිමහන් ගැටියට බහිනවා. බැලු බැල්මට සියදිවි නසා ගැනීමකට වගේ කියලා හැමෝටම පේනවා. ඉතින් හෝටලයේ පාර ලඟට විශාල ජනකායක් රොක් වෙනවා මේ දර්ශනය බලන්නට. පොලිසිය ඇවිත් විශාල උත්සාහයක යෙදෙනවා නික්ව බේරගන්නට. නික් කැසිඩිගේ මේ ජවනිකාව පිටුපස සැඟවුණ කාරණය මොකක්ද? මේක සියදිවි නසා ගැනීමට යාමක්ද? නැත්තන් වෙනත් අරමුණක්ද? 21 වන මහල තරම් ඉතා උස් තැනක ඉඳන් නික් පහලට පනියිද? නැද්ද? මේ හැම කුතුහලයක්ම චිත්‍රපටය බලලා විසඳා ගන්න පුළුවන්.
එහෙමනම් චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු. ඔබට සදා ජය!!!
[button link=”http://goo.gl/gQxsuI” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/TDXSJy” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11651 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankam(2023) Malayalam movie eke sub eka thiyenawada
thnx bn
Mn Balapu pattama ekak 7/10
උපසිරිසියට බොහොම ස්තුති
tnq saho jaya wewa
Ft bm
Thanks for Sub!
Tnc
thx wewa
good work my bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks Bro
thanks viraj,thanks baiscope
Niyamai sahoo…. maru film eka
Thanks for the sub
great work mcho
elaz
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
baluwa kalin
එල
සබට තුති
ඔබට ජය………..
Thanx bro
Thank u so much!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
mula indan agatama kuthuhalaya pirunu, balan inna kammeli nethi ela film ekak. subs bagena thiyenewa 1587 denek. eth comments 28. Viraj, comments madi wunath film eka goda denek balala wage. mama oya subs dun Rain Man film ekath beluwa. digatama subs denna, api wage baiscopelk.com fansla wenuwen. thanks!
බාමි
thankz bro!good luck
thn Q 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
elaaa bro. good luck….
Good Post Friend Thanks
ලස්සන සලරුවක්. මේ වාගේ හොඳ චිත්‍රපට දෙනවාට බොහොම ස්තුතියි. ඒ වාගේම මහන්සි වෙලා උපසිරසි දෙනවාටත් නොවක් තුති
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මචන් මේක තමයි මම බලපු සුපිරිම ෆිල්ම් එක. අනිවා 200% රෙකොමන්ඩ් කරනවා.
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට…
සුපිරි එකක් තැන්ක්ස් ඇ
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Trailer වෙන එක්ක බන් -_-
උපසිරසට තුති වේවා….
ඔබට ජය වේවා…
දිගටම උපසිරස ලබාදෙන්න ශක්තිය, හැකියාව ලැබේවා…
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
me machootrailer ekawena ekakne bno.O
උපසිරැසියට ස්තූතියි…
ස්තුතියි විරාජ් සහේ!
ජය වේවා!
thanks
Thanks
ස්තුතියි !
Thanks…mamai 1st
thanks saho….mamath gaththa…. jayen jaya