අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධවිරාජ් කොඩිතුවක්කුසිංහල උපසිරැසි

Man on a Ledge (2012) | අහිංසක සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Man on a Ledge 2012

ආයුබෝවන් යාළුවනේ! අද මං ඔයාලට 2012 වසරේ තිරගත වුණ හොලිවුඩ් චිත්‍රපටයක් ගේනවා. මේක Action Thriller වර්ගයට අයිති වෙන්නේ. ප්‍රධාන චරිතය ඇරන් යන නළුවා අපි කාටත් හුරුපුරුදු කෙනෙක්. Avatar, Clash of the Titans, Wrath of the Titans වගේ ලොව පුරා ජනප්‍රිය වුණ චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑව Sam Worthington මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙනවා. Elizabeth Banks ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා. Asger Leth තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDb දර්ශකයේ 6.6/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ වෙන්නේ මොකක්ද කියලා ටිකක් බලමු.

නික් කැසිඩි (Sam Worthington) ජෝයි වෝල්කර් කියන ව්‍යාජ නමකින් නිව්යෝක්වල තියෙන රූස්වෙල්ට් කියන සුඛෝපභෝගි හෝටලයේ 21 වන තට්ටුවේ කාමරයක් මිලදී ගන්නවා. ටික වේලාවකින් නික් කැසිඩි කාමරයේ ජනේලයෙන් 21 වන තට්ටුවේ එළිමහන් ගැටියට බහිනවා. බැලු බැල්මට සියදිවි නසා ගැනීමකට වගේ කියලා හැමෝටම පේනවා. ඉතින් හෝටලයේ පාර ලඟට විශාල ජනකායක් රොක් වෙනවා මේ දර්ශනය බලන්නට. පොලිසිය ඇවිත් විශාල උත්සාහයක යෙදෙනවා නික්ව බේරගන්නට. නික් කැසිඩිගේ මේ ජවනිකාව පිටුපස සැඟවුණ කාරණය මොකක්ද? මේක සියදිවි නසා ගැනීමට යාමක්ද? නැත්තන් වෙනත් අරමුණක්ද? 21 වන මහල තරම් ඉතා උස් තැනක ඉඳන් නික් පහලට පනියිද? නැද්ද? මේ හැම කුතුහලයක්ම චිත්‍රපටය බලලා විසඳා ගන්න පුළුවන්.

එහෙමනම් චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු. ඔබට සදා ජය!!!

Man on a Ledge (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/gQxsuI” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

b159c2ee2a86a81175405312efb8abe474f9be68

[button link=”http://goo.gl/TDXSJy” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

50fd664bd8bd93e487d778442d33ace1ece18715
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Man on a Ledge (2012) | අහිංසක සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thankam(2023) Malayalam movie eke sub eka thiyenawada

    Reply
  • Lakshansilva18

    Mn Balapu pattama ekak 7/10

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Asanjana_Lahiru

    tnq saho jaya wewa

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • yasas sri bandara

    thanks viraj,thanks baiscope

    Reply
  • Thanks for the sub
    great work mcho

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    baluwa kalin
    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • mula indan agatama kuthuhalaya pirunu, balan inna kammeli nethi ela film ekak. subs bagena thiyenewa 1587 denek. eth comments 28. Viraj, comments madi wunath film eka goda denek balala wage. mama oya subs dun Rain Man film ekath beluwa. digatama subs denna, api wage baiscopelk.com fansla wenuwen. thanks!

    Reply
  • දසුන් සුචරිත

    බාමි

    Reply
  • elaaa bro. good luck….

    Reply
  • Good Post Friend Thanks

    Reply
  • Don Herman

    ලස්සන සලරුවක්. මේ වාගේ හොඳ චිත්‍රපට දෙනවාට බොහොම ස්තුතියි. ඒ වාගේම මහන්සි වෙලා උපසිරසි දෙනවාටත් නොවක් තුති

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • මචන් මේක තමයි මම බලපු සුපිරිම ෆිල්ම් එක. අනිවා 200% රෙකොමන්ඩ් කරනවා.

    Reply
  • බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

    Reply
  • නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට…

    Reply
  • සුපිරි එකක් තැන්ක්ස් ඇ

    Reply
  • Hitha honda kolla

    Trailer වෙන එක්ක බන් -_-

    Reply
  • උපසිරසට තුති වේවා….
    ඔබට ජය වේවා…
    දිගටම උපසිරස ලබාදෙන්න ශක්තිය, හැකියාව ලැබේවා…

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • me machootrailer ekawena ekakne bno.O

    Reply
  • සසිනිකා

    උපසිරැසියට ස්තූතියි…

    Reply
  • නලින්

    ස්තුතියි විරාජ් සහේ!

    ජය වේවා!

    Reply
  • chamath225

    ස්තුතියි !

    Reply
    • thanks saho….mamath gaththa…. jayen jaya

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *