Mard Ko Dard Nahin Hota (2018) Sinhala Subtitles | රිදෙන්නේ නැති කොල්ලා මං [සිංහල උපසිරසි සමඟ]
තවත් නම් ඇඟට පණක් තිබ්බේ නෑ.
සීයා කෑගහගෙන මං ගාවට දුවන් ආවේ.
මට යන්තමට ඇහෙනවා සීයා අඬන සද්දේ.
“මට වතුර ටිකක් දෙන්න”
සීයා මං වෙනුවෙන් කෑගහනවා..
ජිමීයි උගේ මිනිස්සුයි හැඟීමක් නැති ගානට
ඔහේ බලන් හිටියා..
සුප්රියි මාස්ටරුයි වැටුණු තැන් වලම.
ඊට පස්සේ..
ඊට පස්සේ මං මැරිලා ගියා..

මගේ කකුලෙන් ලේ ගොජ ගොජ ගාලා විදිනවා.
මොකෙක්හරි කවකට්ටෙන් ඇනලා.
එකෙක් ඒක පෙන්නනකම් මං දන්නෙත් නෑ.
මට දැනුනෙන් නෑ. මට ගානකුත් නෑ.
මං කවකට්ට කකුලෙන් ඇදලා අරන් පැත්තකට විසික් කරා.

මේක දුර්ලබ ලෙඩක්ලු
ඩොක්ටර් අංකල් කියන්නේ එහෙම.
මට කිසිම වේදනාවක් දැනෙන්නෑ.
ගල් ගෙඩියක් ඔලුවට අත ඇරියත්, ගහක කට්ටක් ඇනුනත්
රත් වෙච්ච ඉස්තිරික්කේ අත වැදුනත් මට ගාණක්වත් ගියේ නෑ.
පිච්චුනු පාර හිටිනවා, නැත්තම් ලේ ටිකක් ගලනවා.
මං ඔහේ බලන් ඉන්නවා.
තාත්තා කම්මුලේ අත තියන්.




Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 6813 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks you..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks for the subtitle. Keep it up the good work.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks !!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks
මේක සුපිරි කතාවක් ඇැ. තෑන්ක්ස් දුන්නාට. (බැලුවාවට පස්සේ මේ කමෙන්ටුව ඇවිත් දාන්නේ
thanks a lot saho sub ekata
Thanks brother
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Film ekathiyagen hitiye kawadaa hari subtitles ei kiyala.
Thank you ♥
Thank you
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට…
ජය වේවා!!
සබට තුති වේවා මයූ…
දිගටම සබ් දෙමු ආ…
ජය!
Good work friend, Thanks for the sub!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request……
Yamla Pagla Deewana Phir Se – 2018
PM Narendra Modi – 2019
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request……
Yamla Pagla Deewana Phir Se – 2018
උපසිරසියට ගොඩාක් ස්තුතියි ♥️
thanks mayura
thanks..
very very thanks sub eka dunnata
Sthuthi obata
මේකෙ සබ් එනකන් බලා සිටි අමාරුව දන්නේ මම පමණි….ගොඩක් ස්තූතියි..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ගොඩාක් ස්තුතියි සුපිරි ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .