Marvels Agent Carter [S01:E03] | ද්‍රෝහියා.. [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා නැතිව ගියවර කොටස මතක් කරන්නම්. හෝවාර්ඩ් ස්ටාර්ක් වෙත එල්ල වී ඇති ද්‍රෝහී වීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරගැනීම වෙනුවෙන් දිවිත්ව-නියෝජිතවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්න පෙගී කාටර්, එඩ්වින් ජාවීස්ගේ සහාය ඇතිව, රොක්සෝන් පිරිපහදු කම්හල විනාශ කිරීමට මුල් වූ කතා කරන්න හැකියාවක් නැති බ්‍රැනිස් මහත්මයා සොයා යනවා. ඒ ස්ටාර්ක්ගේ නිපැයුම් ප්‍රවාහනය කළ කිරි හලක ලොරියක් සම්බන්ධ තොරුතුරු පසු පස යමින්. ඒ අනුව බ්‍රැනිස් හොයාගන්න හැකි වුනත් ඔහුගෙන් පැමිණෙනවැයැයි කියන තිමිංගලයා සම්බන්ධ තොරතුරු දැනගන්න හැකි නොවන්නේ, වෘත්තීය ඝතකයෙකුගේ ප්‍රහාරයකට කාටර් ඇතුලු පිරිස ලක් වන නිසාවෙන්. කෙසේ හෝ, බ්‍රැනිස් මිය යාමට ප්‍රථමයෙන් ස්ටාර්ක්ගෙන් සොරකම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහුගෙන් යමක් දැනගැනීමට කාටර්ට හැකි වන්නේ නැහැ. නමුත් ඔහු මිය යන්නට පෙර යම් කිසි සලකුණක් පොළොවේ සටහන් කරනව. එස්.එස්.ආර් එකට කලින් මේ හෝඩුවාවල් පසු පස ජාවීස්ගේ උදව් ඇතිව හඹා යන කාටර් අද කුමක් කරාවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්..
[button link=”http://goo.gl/0o1VfT” type=”icon” “center” newwindow=”yes”] 216 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4968 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
මෙන්න ගන්නවා
සබට බොහොම තුති
සබ් ඒකනම් සුපිරියි මචෝ!
එළම කිරි !!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub 1ට ස්තුතියි…….
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
කොමෙන්ට් කොරන්න පරක්ක උනේ මට අමතක උනා කියහන්කෝ
දන්නවනේ මම ඉතින් මේ කතාවට වැඩිය කැමති නැ කියලා,හේතුව දන්නවනේ නේද 😉
කොහොම උනත් සබට තුති යශෝද අයියේ,ජය!! 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
ගොඩක් ස්තුතියි අයියේ මේ පාරත් පරක්කු වෙලා කමෙන්ට් කරනවට සමාවෙන්න 😀 මෙන්න දැන් තමා සබ් එක බලන්නේ බලලා එන්නම් ජය වේවා !! 😀 ආ කතාව නම් හොදයි කියලත් කියන්න ඕනේ 😀
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
මේක තාම බෑවේ නෑ සහෝ.
ඔක්කෝම එනකං බලාගෙනයි ඉන්නේ.
ජය වේවා 🙂 🙂 🙂
ssub ekata tanx aaaaaaaa
නියමයි සහෝ…
දිගටම කරගෙන යමු.
Thanks !
Ripper Street S3 එකටත් සබ් දෙන්නකෝ
Thanks Bro..
එල එල බාලා තිබ්බෙ සබ දෙනකම් උන්නෙ තැන්ක්ස් හොදෙ
Thanks. Ko Marco Polo?
thanks
බොහොම ස්තූතියි සහෝ!!!!!!
Thanks bro…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
ඔබට ජය….!!!!
එල ඈ..
උදේ බලද්දි මෙන්න දීලා. 😀
Shield එකේ වගේ තව පැහැදිලි කිරිමක් කරනවනම් වැඩේ තවත් මල් 7යි.
ජය වේවා. !
දිග ලිපියක් ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි සහෝ. බලමුකෝ ඉස්සරහා කොටස් වලදීවත්. එලස්ස්ස්…
එල එල. අවුලක් නෑ. 😛
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
http://fs33.clicknupload.me:182/d/gc5vz6mrlvyd7tr7stbnb4cwlmvdgrzprw27esc7a4sxsgjksok4jlw5/1-3MMAAC.rar 720p 90mb ලින්ක් එක
thanks
සබ් එක රොකට් එකෙ ඇවිල්ලා ජයවේවා ඔන්න ගත්තා ස්තූතියි
Iron Man Film set එකේ ජාවිස් කියන්නේ මේකෙ ඉන්න ජාවිස්ටමද එතකොට…
thanks
elama kiri
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි යසෝ…
ජය වේවා
thanx saho!
Thanks mchn sub ekata.
thanks saho sub ekat.
thanks……..
Me para kohewat neti man 1st, Thanks Yashodha for sub , super fast bro, keep it up.
sorry type karana tikeTharusha 1st wela monawa karannada.
නෑ බං මම 1st.
හරි සහෝ ඔයත් එක වගේ තමයි.
අපි ඔක්කොම comment කරන්නෙ අපේ සබ් දෙන සහෝලව දිරිමත් කරන්නනෙ.
ekane saho, laaba prayojanayak netuwa apita dena sub ekata api comment ekakin hari ape yaluwanwa diri gannanna ona.
තෑන්ක්ස් සහෝ සිංහල සබට.