Marvels Agent Carter [S01:E04] | ඩොටී….. [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියේ කොටස අරගෙන එන්න නම් ටිකක් පරක්කු වුනා. ගිය සතියේ හතරවෙනි කොටස විකාශය නොවුනු නිසා මේ අද අරගෙන එනනේ, මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ හතරවෙනි කොටසයි. තුන්වන කොටස ගැන කෙටියෙන් යමක් මතක් කරලා ඉන්නම්. මතක ඇති හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නයිට්‍රමීන් නිසා විනාශ වුනු පිරිපහදු ස්ථානයේ තිබී හමුවෙනවා ඔහුගේ කාරයේ බම්පර් එක. කාටර්ගේ මෙහෙයවීම යටතේ ජාවීස් විසින් කාරය අතුරුදන් කළත් ප්‍රශ්න කිරීම සඳහා ජාවීස්ව SSR එක වෙත රැගෙන යනවා. නමුත් ඔහුගෙන් වැඩි තොරතුරක් ලබා ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ.
ඒ වගේම කාටර් එක්ක ජාවීස් යනවා හෝවාර්ඩ්ගේ සේප්පු හොරකම සිදු වුනු තැනට, එහිදී එතන තිබුණ භාණ්ඩ එතනින් ගෙන ගිය ආකාරය කාටර්ට අවබෝධ වෙනවා. ඒ අනුව බෝට්ටුවක තිබී එකි භාණ්ඩ ඇය සොයාගන්නවා. SSR එක අමතා ඒ භාණ්ඩ ගෙනයන්නට සැලැස්වුවත්, එක් සැකකරුවෙක් සමඟම පරීක්ෂක ක්‍රිස්මින්ස්කි ඝාතනයට ලක් වෙනවා. ඔය විදියට තමයි ගියවර කොටස අවසන් වුනේ. අද කොටසේදී හෝවාර්ඩ් ස්ටාර්ක් නැවත එනවා. ඒ වගේම කැප්ටන් ඇමරිකා ගැනත් කතා බහට ලක් වෙනවා. නරඹන්න එහෙනම්. ජයම වේවා.. එලස්ස්ස්…..
[button link=”http://tinyurl.com/q8ca6ua” type=”icon” “center” newwindow=”yes”] 125 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/3LaLVp” type=”icon” “center” newwindow=”yes”] 203 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2226 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks
thankx
බොහොම තුති…
ඔන්න දැනුයි ගත්තේ සහෝ……
පට්ට පට පට……
ජය වේවා….. !!!
මෙන්න සබ ගන්නවෝ
ගිනි ගින්දර!!!!!!!!
alut eka dendoo
එල මචෝ
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඔක්කෝම එනකං බලාගෙන ඉන්නවා නෙව.
මොන මගුලක්ද ඔන්න බෑවා……. 🙂
බොහෝම ස්තුතියි උපසිරැසියට. 🙂
125mb link eke video eke sound witharane..
එල ඈ..
පට්ට හොදේ.
මේකෙ පොඩි පරන ගතියක් තියෙනව නේද???
ජය වේවා. !
ගොඩක් ස්තුතියි ^_^
ela ela niyamai……!
sub 1ට ස්තුතියි…….
thanks
ස්තුතියි යශෝ. බාගෙන තියෙන්න බලන්න ඕනේ
ජය වේවා!
125mb link eke video eke sound witharane..
ඒක මීඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් ප්ලේ කරන්න. එලස්ස්ස්…..
thanx frnd…………
බොහොම ස්තූතියි
Thanks sahoo
niyamai kollllloooooooooooo
patta bro athtama godak thnx!!
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank u bro!! 🙂
බොහොම ස්තූතියි…
පුලුවන්නම් The Musketeers සීසන් 2 එකට සබ් දෙන්න.
ගිරිපුර ඇත්තෝ එකේ ඩොටී ද? හික්ස්
ස්තුති සහෝ..!!
thanku weewa saho 🙂