අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Marvels Agent Carter [S01:E04] | ඩොටී….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Agent carter S1

මේ සතියේ කොටස අරගෙන එන්න නම් ටිකක් පරක්කු වුනා. ගිය සතියේ හතරවෙනි කොටස විකාශය නොවුනු නිසා මේ අද අරගෙන එනනේ, මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ හතරවෙනි කොටසයි. තුන්වන කොටස ගැන කෙටියෙන් යමක් මතක් කරලා ඉන්නම්. මතක ඇති හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නයිට්‍රමීන් නිසා විනාශ වුනු පිරිපහදු ස්ථානයේ තිබී හමුවෙනවා ඔහුගේ කාරයේ බම්පර් එක. කාටර්ගේ මෙහෙයවීම යටතේ ජාවීස් විසින් කාරය අතුරුදන් කළත් ප්‍රශ්න කිරීම සඳහා ජාවීස්ව SSR එක වෙත රැගෙන යනවා. නමුත් ඔහුගෙන් වැඩි තොරතුරක් ලබා ගැනීමට ඔවුනට හැකි වන්නේ නැහැ.

ඒ වගේම කාටර් එක්ක ජාවීස් යනවා හෝවාර්ඩ්ගේ සේප්පු හොරකම සිදු වුනු තැනට, එහිදී එතන තිබුණ භාණ්ඩ එතනින් ගෙන ගිය ආකාරය කාටර්ට අවබෝධ වෙනවා. ඒ අනුව බෝට්ටුවක තිබී එකි භාණ්ඩ ඇය සොයාගන්නවා. SSR එක අමතා ඒ භාණ්ඩ ගෙනයන්නට සැලැස්වුවත්, එක් සැකකරුවෙක් සමඟම පරීක්ෂක ක්‍රිස්මින්ස්කි ඝාතනයට ලක් වෙනවා. ඔය විදියට තමයි ගියවර කොටස අවසන් වුනේ. අද කොටසේදී හෝවාර්ඩ් ස්ටාර්ක් නැවත එනවා. ඒ වගේම කැප්ටන් ඇමරිකා ගැනත් කතා බහට ලක් වෙනවා. නරඹන්න එහෙනම්. ජයම වේවා.. එලස්ස්ස්…..

Agent Carter (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/q8ca6ua” type=”icon” “center” newwindow=”yes”] 125 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CE53ED4C174A8C0B1BC85971AF4ABC516184135E

[button link=”http://goo.gl/3LaLVp” type=”icon” “center” newwindow=”yes”] 203 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E47F55D1066B8E32EFC2ABD7EBA47D7780265669
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

31 thoughts on “Marvels Agent Carter [S01:E04] | ඩොටී….. [සිංහල උපසිරැසි සමඟ]

  • ශාන් විමුක්ති [විමා]

    මෙන්න සබ ගන්නවෝ

    Reply
  • ගිනි ගින්දර!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • 125mb link eke video eke sound witharane..

    Reply
  • ela ela niyamai……!

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි යශෝ. බාගෙන තියෙන්න බලන්න ඕනේ

    ජය වේවා!

    Reply
  • 125mb link eke video eke sound witharane..

    Reply
    • ඒක මීඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් ප්ලේ කරන්න. එලස්ස්ස්…..

      Reply
  • thanx frnd…………

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • niyamai kollllloooooooooooo

    Reply
  • patta bro athtama godak thnx!!

    Reply
  • බොහොම ස්තූතියි…
    පුලුවන්නම් The Musketeers සීසන් 2 එකට සබ් දෙන්න.

    Reply
  • ගිරිපුර ඇත්තෝ එකේ ඩොටී ද? හික්ස්
    ස්තුති සහෝ..!!

    Reply
  • Ravindu Adithya

    thanku weewa saho 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *