Marvels Agent Carter [S02 : E04] with Sinhala Subititles | පැහැරගැනීම. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
පෙගී කාටර් ට ඇරේනා සංගමය ඇතුලට යන්න ඕනේ උනා වගේම එයා ඇතුලට ගියා. ඒ වගේම ඒකෙ තිබුණු රහස් වලින් බාගයයි හොයාගන්න පුළුවන් උනේ. ඒ වගේම විට්නි ෆොරෙස්ට් එයාගෙම අධ්‍යක්ෂකව මරාගෙන zero matter එකත් එක්ක වැඩ කරන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම කලින් මැරිලා කියලා හිතාගෙන හිටිය ඩොක්ටර් විල්ක්ස් ආපහු ආවා. එයාගේ ශරීරයට අමුතු දෙයක් වෙලා තියෙනවා වගේම ඒ දේ ගැන හොයාගන්න ස්ටාර්ක් ඇතුළු කණ්ඩායම මහන්සි වෙනවා. ඒ වගේම පෙගී මරන්න කෙනෙක් ආවා. හැබැයි ඒ කෙනා නම් සාර්ථක උනේ නෑ. ඔය ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
පෙගී කාටර් ට පහර දෙන්න ආපු කෙනා අද දකිනවා. ඒ කෙනා ව පැහැර ගන්නයි පෙගී සහ ජාවිස් හදන්නේ. ඒක සාර්ථක වෙයි ද? ඒ වගේම තමයි පෙගී සහ විට්නි තමාගේ ඉලක්ක කරා ලගා වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තමන්ගේ ඉලක්ක ගැන පොඩි කලේ ඉදල පන්නරය ලැබුවේ කොහොමද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද විට්නි ෆොරෙස්ට් ගේ ස්වාමියා එයාගේ හැකියාව ගැන දැනගන්නවා. ඒ කොහොමද ඒ ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!
[button link=”https://goo.gl/TCfhCT” type=”icon” “center” newwindow=”yes”] 116 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/vIipjs” type=”icon” “center” newwindow=”yes”] 247 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Season All Episodes Next Episode>>
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි…………
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thank you….
Puluwannnam ikmanata dennako sub eka…
Dn S02E07 awilla..
NEXT 2 EPI PLZ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.
බොහොම ස්තූතියි දසන් මලේ සිංහල උපසිරැසියට. ඉක්මනට 5ත් ඕනේ. ජය වේවා෴
thz machoo sub ekata
Thanks
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN
Thanks bro!
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!