අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)දසන් බුද්ධිකනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Agent Carter [S02 : E03] with Sinhala Subititles | පෙගී ගේ අවසානය ද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Marvels-Agent-Carter-S2P1

කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ ඩොක්ටර් විල්ක්ස් ට උනේ හිතපු නැති දෙයක්. zero matter එක ගන්න විට්නි ෆොරෙස්ට් ආපු නිසා ඒක ගන්න ලේසි උනේ නැහැ. අන්තිමට උනේ විට්නි ෆොරෙස්ට් ගේ ශරීරය ඇතුලට zero matter එක ගියපු එක සහ ඩොක්ටර් විල්ක්ස් අතුරුදහන් උණු එක . පෙගී නම් යන්තමින් බේරුනා.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අර ටයි පින් එකේ ගැන විස්තර හොවාර්ඩ් ඇවිත් පෙගී ට කියනවා. ඒක රහස් සංගමයක පින් එකක්. ඒකෙ ඉන්නේ පිරිමි සාමාජිකයෝ විතරයි. ඒත් පෙගී ට මේක ඇතුලට යන්න ඕනේ වෙනවා. එයා කොහොමද ඇතුලට යන්නේ? ඒ වගේම තමයි විට්නි ෆොරෙස්ට් zero matter එකත් එක්ක වැඩ කරන හැටි අහම්බෙන් ඉගෙන ගන්නවා. ඒ කොහොමද ඒ ? ඒ වගේම තමයි පෙගී ව මරන්න කුලී මිනිමරුවෙක් එනවා.. කවුද එයාව එවන්නේ? එයාව එවන්න හේතුව මොකක්ද? අහ තව දෙයක්.. කලින් මැරුණා කියලා හිටපු කෙනෙක් අද එනවා. ඒ කවුද ඒ? ඒ අතරේම පෙගී අර zero matter එකට නිරවරනය් වෙලා කියලා දැනගන්නවා.. ඒ කොහොමද එහෙම උනේ? එතකොට පෙගී ට මොකක්ද වෙන්නේ?

එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/rSshbl” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න[/button]

48CFF2BB5F11090F8F14D0561844E675F9BCC573

[button link=”https://goo.gl/Di0qaH” type=”icon” “center” newwindow=”yes”] 150 MB (x264.HDTV.480p) කොපිය මෙතනින් බාගන්න[/button]

0C50708112D8A96ED5E1BBDB3FE31C92C8D3A632

[button link=”https://goo.gl/rgVjBa” type=”icon” “center” newwindow=”yes”] 251 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න[/button]

298C5DEB29AA1C429C63A5765A43C7F36E3AF116
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                      Next Episode>>

22 thoughts on “Marvels Agent Carter [S02 : E03] with Sinhala Subititles | පෙගී ගේ අවසානය ද..? [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි…………ජය වේවා………!!!!!!!!!!!!!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි දසන් සහෝ උපසිරැසියට……

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.

    නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

    Reply
  • බොහෝම තුති …

    ඔබට ජය!!!

    Reply
  • නලින්

    ස්තුතියි, දසන් කොල්ලෝ…

    ජය වේවා!

    Reply
  • sumanadasa

    thanks machan sub 1 dunnata.
    Jaya Wewa !!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *