Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E14] with Sinhala Subtitles | මුර බල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]
සමාවෙන්න කියලම පටන් ගන්නම්. වෙනදා නම් කලින්ම දෙනවා, එත් අද නම් බොහෝම ප්‍රමාද වුනා. කතාව ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රමාද වුනා. ඒ විතරක් නෙමෙයි දැන් සැරින් සැරේ ලයිට් කපන නිසා හරියට වැඩක් පලක් කරගන්න වෙන්නෙත් නෑ. අද කතාවේ නම් වැඩි දෙයක් සඳහන් කරන්න යන්නේ නෑ.
කතාවේ මාතෘකාවේ තියෙන්නේ නම් බල්ලෝ ගැන වුනාට කතාවේ තියෙන්නේ බල්ලෝ ගැන නෙමෙයි. අද කතාවේදී ATCU වලට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්හියුමන්ලාට විරුද්ධ කැරලි කණ්ඩායමක්. ඔයාලට මතක ඇති ගිය සතියට කලින් සතියේදී ඩේසි ලින්කන් එක්ක කතා කරද්දී වොච් ඩෝග් කියලා ඔන්ලයින් වෛරී කණ්ඩායමක් ගැන සඳහනක් කලා. අද කතාවේදී එයාලව ඇක්ශන් පිටින් බලාගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මේ විදියට ප්‍රහාර එල්ල කරන්න හේතුව මොකද කියලත් දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙයාලා ප්‍රහාර එල්ල කරන්නේ නයිට්‍රියම් කියලා රසායනික ද්‍රව්‍යක් යොදාගෙන. ඒ වගේම අද ශීල්ඩ් වල පරණ නියෝජිතයෙක්ව පෙන්වනවා. ඉදිරි කතා වලටත් එයා සහභාගී වේවි. කොකටත් කතාව බලන්න කලින්, Marval One Shot – Item 47 මිනී මූවි එක බලලා හිටියොත් හොඳයි.
එහෙනං ලබන සතියේ කතාවෙන් ප්‍රමාද නොවී හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/VpT6Vs” type=”icon” “center” newwindow=”yes”] 151 MB (480p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Hpa0Q6″ type=”icon” “center” newwindow=”yes”] 228 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4100 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thanxxx bro……….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරැයට බොහෝම ස්තුතියි…………………..
thanks…….
බොහොම ස්තූතියි
thanx !!!!!!
Thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks Bro
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.. ජය වේවා !!
elma thz machoo sub ekata
Thanks
ela mcho.thex
thanx for sub!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
සබට ගොඩක් පින් ප්‍රණීත් සහෝ………..
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
Thanks. Better Call Saul season 2 please.
thanks
enakm hitiye saho thnks
pissuda bro samawa illanna 😛
thanks bro sub 1 ta 😉
JAYA WEWA !!