Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E17] with Sinhala Subtitles | කණ්ඩායමේ බෙදීයාම… [සිංහල උපසිරසි සමඟ]
පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන අතරේ එලියට පැනලා ගුවන් යානයේ හැමෝම එක්ක හයිඩ්‍රා රහස් කඳවුරට අරගෙන යනවා. නමුත් මේ අතරේ මේ ට පුළුවන් වෙනවා ඩේසිට පණිවිඩයක් යවන්න එයාලගේ යානය කණ්ඩායම එක්කම පැහැරගත්තු බවට. මේ නිසා කතාව අවසාන වුනේ ඩේසිට එයාගේ ඉන්හියුමන් කණ්ඩායම කැඳවන විදියට. ඒ වගේම තමයි මැලික්‘ගේ අතීත සිදුවීමකුත් එක්ක තමයි පසුගිය සතියේ කතාව ගලාගෙන ගියේ. ඒ වගේම තමයි මැලික් ඉදිරියේම වෝර්ඩ් විසින් සේටෙෆනි, ඒ කියන්නෙ මැලික්‘ගේ දුව මරාදානවා. එහෙම කලේ ජීවිත පරීත්‍යාගය දැනෙන්නේ කොහොමද කියන එක මැලික්ට දැනෙන්නත් එක්කලා.
මේ විදියට කතාව අවසාන වුනාට පස්සේ, අද කතාව ආරම්භ වෙන්නේ කොහොමද කියලා කවුරුත් දන්නවා ඇති. ඒ තමයි ඩේසි ඉන්හියුමන් කණ්ඩායම එකට එකතු කරලා කෝල්සන් ඇතුලු ශීල්ඩ් කණ්ඩායම බේරාගැනීමත් එක්ක. නමුත් අද කතාවේ ඉදිරියට ගලාගෙන යන්නෙ අපි කවුරුවත්ම නොහිතපු විදියකට. මාතෘකාව බැලුවාම හැමෝටම ඒක තේරෙනවා ඇති. ලොකු ලොකු වෙනස්කම් කිහිපයක් අද කතාව ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේම අද කතාවත් එක්ක ඉදිරියට එන්න තියෙන හැම කතාවක්ම උණසුම් ගැටුම් පිරුණු කතාවන් වෙන බවට ලකුණු දකින්න ලැබෙනවා.
කොහොම වුනත් කතාව ගැන විස්තරයක් නොකියාම මම අදට සමුගන්නම් ලබන සතියේදී හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/amY43t” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/N9173u” type=”icon” “center” newwindow=”yes”] 224 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3991 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxxx bro………..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
සිංහල උපසිරැසියට ස්තූතියි……………….
ela
උපසිරසියට බොහොම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Sub Ekata Thank You.Shadowhunters ithuru sub Denne Kawadada?
Thanks
තැන්ක්ස් බ්රෝ එලස්
සබ් එකට තුති ප්‍රනීත් සහෝ ජය වෙවා
NIYAMAI NIYAMAI TANX Wewa mcn…. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai broooooooooooo mga balan unneeeeeeeeeee thankz broooooooooo jathiiiii
elma thz machoo sub ekata
#Hail_Hydra
niyamai sahoo niyamai
Thanks
Bohoma sththuyi saho .. jaya
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.
Tnx bro
Thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි ප්‍රණීත් අයියේ
ඉක්මනින් ගෙනල්ලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!!
සහෝ ම්මත් සබ් එකක් මේල් කරා එකත් උප්ලොඩ් කරන්ඩකෝ…………..
සහෝ ම්මත් සබ් එකක් මේල් කරා එකත් අප්ලොඩ් කරන්ඩකෝ…………..
ඉක්මනටම SUB දෙන්නේ උඹ තමයි BRO
සබ් එකට තුති ප්‍රනීත් සහෝ මේක දීලද බලන්න කීපරක් නම් ආවද,
ඊලග එපියෙන් හමු වෙමු ෴ජය වේවා෴
Today i am first