Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E19] with Sinhala Subtitles |ක්‍රී ආගමනය! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක් දීලා මම යන්නං. 🙂
පසුගිය සතියේදී ඩේසිට ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න ෆිට්ස් සිමන්ස් දෙන්නා ඩොක්ටර් රැඩ්ක්ලිෆ් හොයාගෙන ගියා. ඒත් එතට හයිව් එක්ක ඩේසිත් කඩා පැනලා ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට අරගෙන ගියා. මෙයාලා ඩොක්ටර් රැඩ්ක්ල්ෆ්ව අරගෙන ගියේ ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න නම් නෙමෙයි. මේ විදියටම ජානමය පදනම නැති මනුශ්‍යයින්වත් මෙයාලා වගේම ඉන්හියුමන්ලා බවට පත් කරන්න. මේ අස්සේ කෝල්සන් ඇතුලු කණ්ඩායම එකතු වෙලා කොහොමහරි ඩේසිව සනීප කරන්න හිතාගෙන එයා ඉන්න තැන හොයාගෙන යනවා…
අපි බලමු නේද එතනින් එහාට මොනායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/BgG3rS” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/iWE4es” type=”icon” “center” newwindow=”yes”] 252 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxxx bro………
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි…………………
thanks…………….
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
THANXXXX BRO…
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks
සබ් එකට තුති බ්රෝ ෴ජය වෙවා෴
බොහොම ස්තූතියි ප්රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patta patta broooooooooooo thanks…..
නියමයි අයියේ
සබ් එකට ස්තූතියි
දිගටම දෙමූ
ජයෙන් ජයම වේවා !
Thanks for the sub
tnxx bro sub 1kta
#Hail_Hydra
thanks boss……….
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
සහෝ Shadowhunters ඉතුරු ටිකටත් සබ් දෙමු.
ඒක මග නැවතිලා තියෙන්නේ.
බොහොම ස්තූතියි සහෝ සබට
ela ela bro!!!!!!!!!
jaya!!!!!!!!
thanks saho
දානකම් බලන් හිටියෙ බ්රො.thnx………………….
thanks lot