අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

From [S02 : E10] Sinhala Subtitles | සියල්ල උඩු යටිකුරු වෙයිද? [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

From S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “From” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. මේ වෙනකම් ඔයාලට කතාව අරගෙන ආව හැම සහෝදරයෙක්ටම ස්තුතිය පලකරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගෙන් ඒ ලැබෙන දිරිමත් කිරීම අනුව තමා ඔයාලට වැඩි වැඩියෙන් උපසිරැසි ලැබෙන්නේ. 🙂

From S02 Sinhala Subtitles

කලින් කොටසෙදී වුණු දේවල් මතක ඇති කියලා හිතනවා. මේ වෙනකොට හැමෝම නිදාගන්න බයේ ඉන්නෙ. ඉතින් බොයිඩ් කරන්නෙ කිසිම කෙනෙක්ට නිදාගන්න නොදී ඇහැරවල තියාගන්න එක. ඩොනා සහ බොයිඩ් රාක්ෂකයින්ගෙන් එකෙක්ව අල්ලාගෙන ආපු නිසා අලුත් ආපු කොල්ලා හිතාගෙන ඉන්නෙ මේක මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා, මතකනේ සිද්දිය? ඒ වගේම අන්තිම කොටස ගැන පහුගිය කොටසේදී පොඩි පොඩි ඉඟි වගයක් ලබාදෙනවා, කතාවේ දිගටම රැඳිලා හිටිය නම් ඔයාලට ඒ ඉඟි වලින් හොඳ පොටක් පාදගන්න පුළුවන්.

From S02 Sinhala Subtitles

එහෙනම් දෙවැනි සීසන් එකේ අවසානය ඔයාලට ඉතිරි කරමින් මම අදට නවතින්නම්, සමහරවිට ඔයාල බොහෝ දෙනෙක් කරපු අනුමානයන් හරියන සහ වරදින දවස තමයි අද දවස.

ආයේ මේ වසරේදීම, එනම් තවම නොබෝ කාලයකින් මෙම කතා මාලාවේ තෙවැනි සීසන් එකෙන් යලි හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා! 🙂

[box]

S2.E10 ∙ Once Upon a Time…

From S02 Sinhala Subtitles

Director :

Writers :  Jeff Pinkner

IMDB : 7.7 (Jan. 17 2024)

[/box]

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

From S02 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S02 Sinhala Subtitles

7 thoughts on “From [S02 : E10] Sinhala Subtitles | සියල්ල උඩු යටිකුරු වෙයිද? [සිංහල උපසිරසි]

  • Thanks me series ekata sub dunnata 3 weni season ekath awama ekatath mewidiyatama demu

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • T.Fernando

    supiri sahodaraya keep it up.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *