Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E20] with Sinhala Subtitles |සැලැස්මක්… [සිංහල උපසිරසි සමඟ]
අදත් පුරුදු විදියටම කතාවෙන් හමුවෙන්න ආවා. පසුගිය සතියේ කතාවේදී ඔයාලට මතක ඇති ක්‍රී ජීවීන් මේ ලෝකෙට ආවා හයිව් හොයාගෙන. ඒ ආවත් උන් ආවේ හයිව් මරලා දාන්න. මොකද කිව්වොත් එයාලා කරපු පර්යේශණයෙන් එයාලටම හානියක් වුනා වගේම, ක්‍රී ජාතිකයින්ට අවශ්‍ය කරන හමුදාව හයිව් නිසා එයාලට ගොඩනගා ගන්න බැරිවුනා. ක්‍රී වෙනුවෙන් එයාලා යටතේ සටන් කරන එක වෙනුවට හයිව් විසින් තීරණය කලේ තමුන් ස්වාධීනව මේ ලෝකේ ජීවත් වෙන එකයි. මේ නිසා හයිව් යටතට පත්වුනු හැම ඉන්හියුමන් කෙනෙකුම පාහේ ක්‍රී වරුන්ට විරුද්ධව සටන් කලා.
ඉතිං මේ ක්‍රී වරු නැවතත් පොලවට ආවේ හයිව් බීකන් එකක් පණගන්වපු නිසාමයි. මේ බීකන් එක පණගැන්වුවේ හයිව් විසින් සිදුකරගෙන යන පරීක්ශණයට ක්‍රී වරුන්ගේ ලේ අවශ්‍ය නිසා. නමුත් කතාව සිදුවුනු විදියට නම් එයාලට එතැනදී සාර්ථක වෙන්න හැකියාවක් ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි ඩේසිව බේරගන්න ශීල්ඩ් වලින් පැමිණීම. මේ නිසා ක්‍රී වරු දෙදෙනාගෙන්ම රුධිරය අරගෙන පර්යේශණයට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න බැරිවෙනවා. ඒ වගේම තමයි ඩේසි විසින් මැක්ට දරුණු විදියට පහරදෙනවා.
මේ විදියට තමයි පසුගිය කතාවේ දේවල් සිද්ධ වුනේ. අද කතාවේ මොනායින් මොනවා වේවිද කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. හැබැයි මේ කතාවේ තැනින් තැන පෙන්නුවානේ කවුදෝ කෙනෙක් අභ්‍යවකාශේදී අභ්‍යවකාශ යානයක් ඇතුලේ පිපිරීමකින් මැරෙන බවක්. ඒ වගේම තමයි ශීල්ඩ් එකේ නිල ඇඳුමක ලාංඡනයත් ඒ අතරින් පෙන්නුවා. ඒ අතරින් පාවෙන බඩු අස්සේ තියෙන දෙයක් අපි මුලින්ම දැක්කා. කතාව අවසානයේදී කවුද මැරෙන්නේ කොහොමද මැරෙන්නේ කියලා පොඩි ඉඟියක් පෙන්නුම් කරනවා. කියන්න බෑ මැරෙන්නේ එයාමද කියලා නම්. කොහොම වුනත් අදට සමුගන්නම්. පුලුවන් වුනොත් ලබන සතියේ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ වේවා !!!
[button link=”https://goo.gl/P8gkfP” type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/AlBz2r” type=”icon” “center” newwindow=”yes”] 237 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8594 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanxx bro…….
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරසියට බොහොම ස්තූතියි……………………..
උපසිරසියට බොහොම ස්තූ……
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thank you.labana sathiye kotas 2k ena nisa anthima ekath demu
captain America civil war aketh sub denako………………
thank you
Thank you
නියමයි සහෝ
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි
සබ් එකට ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
thex machan sub eka dena loku deyk.good luck
Thanks
#Hail_Hydra
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx sahoo
Thanks
bohoma isthuthiy ikmanin sub denawata 🙂
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !! 🙂
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
elma thz machoo sub ekata
thank you broo
පුලුවන් වුනොත් ලබන සතියේ කතාවෙන් හමුවෙමු nemei koma hari denna plzz
thanks 4 the sub !!
mama thamai 1st