Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E19] with Sinhala Subtitles | හදවතට කළ කතාව.. [සිංහල උපසිරසි සමඟ]
කෝල්සනුයි ජෙෆ්රියි දෙන්නා නියෝජිතයෙක් බේර ගන්න මෙහෙයුමක් කරනවා. ඒත් ඒ බස් එකේ තිබිලා හම්බවෙන්නෙ මල මිනි සෙට් එකක් විතරයි. ඉතින් මෙයාලා මේ බස් එකම පාවිච්චි කරලා හයිඩ්‍රා ආලෝකන මධ්‍යස්ථානයට රිංගන්න උත්සහ කරනවා. ඔය අතරෙ ඩේසිටනම් හොදටෝම තලලා. ඒ අතරෙම රැඩ්ක්ලිෆ්ටත් ඒ සෙතේම තමා. කොහොම වෙතත් ඩේසිට පුළුවන් වෙනවා රැඩ්ක්ලිෆ්ගෙන් බැක් ඩෝර් එක තියෙන්නෙ කොහෙද කියලා දැනගන්න.
කෝල්සන් එක්ක ජෙෆ්රි හයිඩ්‍රා ආලෝකන මධ්‍යස්ථානයට ඇතුල්වෙනවා. එතනදි බේර ගන්නෙ නියෝජිත ට්‍රිප්ලෙට්, නැත්නම් හැමෝම දන්න විදිහට ට්‍රිප්. මිනිහා හයිඩ්‍රා එකේ රහස් ව්‍යාපෘතියක් ගැන හොයලා. ඒකෙ පොටෝ එහෙමත් අරගෙන හැබැයි අහුවෙලා. කොහොමහරි ඒ ෆොටෝ ටිකක් අරන් කට්ටිය පැනගන්න හදනකොට කෝල්සන් දකිනවා ලමයි වගයක් ගොඩනැගිල්ලකට ගෙනියනවා.
බැලින්නම් ඒ අරන් යන්නෙ මොලේ හෝදන්න. ඉතින් කෝල්සන් එතෙන්ට ගිහින් එයාලව බේරගන්න හදනවා. එතකොටම ඔය ගැන දැනගෙන නියෝජිත මේ ඇතුලු සෙට් එකක් එතෙන්ට එනවා. අවසානයේ ලමයි හැමෝම බේර ගත්තත් මේගෙ නියෝග මත ගොඩනැගිල්ලට පහරදුන් නිසා ඒක කඩා වැටෙන්න ගන්නවා. ඉතින් ජෙෆ්රි තමා ඒක අල්ලන් හිටියෙ හැමෝටම පැනගන්න පුළුවන් වෙන්න. ඔන්න ඔය හේතුව නිසාවෙන් මේත් වෙනස් වෙනවා. අවසානයේ ගොඩ නැගිල්ලට යටවෙලා ජෙෆ්රි මැරෙනවා. ඒ කියන්නෙ මිනිහා සැබෑ ලෝකෙදිත් මැරුනා. කොහොමහරි මේ විරුද්ධවාදීන්ගෙ පැත්තට එක්කහු වෙනවා. මේ තමයි අන්තිමට ඩේසිට ටෙරිජින් එකක් ගෙනත් දීලා ඉන්හියුමන් කෙනෙක් කරන්නෙ.
කියන්න දෙයක් තියෙනවා ඉදිරි කොටස් තුනට උපසිරැසි ලබා දෙන්න තමක් පමා වෙන්න පුළුවන්. කොහොමත් සතිය ඇතුලත දෙනවා. බයක් සැකක් තියාගන්න එපා. පමාවට හේතු අනවශ්‍යයිනෙ. මොනා වුනත් ඉතින් කට්ටියගෙන් ලැබෙන සහයෝගයත් අඩුයි නෙව. හරි එහෙනම් මම ගියා..
~ Hail Hydra ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6246 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks…
උපසිරසට බොහොම ස්තුතියි………………………
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
බොහොම ස්තුතියි සහෝ..
me ehema karana epa ban. puluwan ikmanata anith sub tikath dipan. kathawe hodama hariyedi ubalath passa gahanawane ban. pissu kelin nathuwa koma hri ikmanata anit tikath karapan. thanks macho ela
thanks bro
tanx bn
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
ජය වේවා…
niyama wadak saho.. jaya wewa….
Thnx මචන් සබ් එකට…සබ් හදන වැඩේටයි ඔයාගෙ අනෙක් වැඩ වලටයි ජයම වේවා..
Thanks bro sub walata!!ilaga tikath awanna!!good luck!!!!!!
thanks saho sub ekata.. oyala karana de hodak agaya karanawa.. jaya…!!!
kamak nayaluwa
sub akata thanks wawa
niayamai…thanks saho..sub ekata..keep it up…jaya wewa……
thnx for subtitals
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Thanks for sub….
thnx
thx
13 reasons why එකට සබ් දෙන්න පිශ් ලොකු උදව්වක්
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
බොහොම ස්තූතියි සහෝ……
thnxxxxxxxxxxxxxxxx
sub akata tks
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ…
ජය වේවා…
පරක්කු උනාට කමක් නෑ සහෝ.. කොහොම හරි දෙන්න.. මම නම් ගන්නවා වගේම හැමදාම කොහොමහරි comment එකක් හරි දාල යනවා.. එච්චරයි මට කියල කරන්න පුළුවන්..
උපසිරැසිය දවසක් පරක්කු උනොත් දෙමාපිය සනුහරේ ම පවා මතක් කරල බනින කුහකයෝ ඉන්නේ මේකේ.. ලැජ්ජ වෙයල්ලා උඹලා.. මහන්සි වෙලා, නිකං කරල දෙන දේත් කිසි අගයක් නැති එවුන්.. වදින උන් ට වැදියං..
කිසිම ලාබයක්, ප්‍රයෝජනයක් නැතුව උනත්, උඹලගේ කාලය, ශ්‍රමය වැය කරමින් අපි වෙනුවෙන් කරන මේ සේවයට බොහෝම ස්තූතියි සහෝ..
Thanks yalu…!
Tnx mcn
අදනම් කලින්ම දීලා… ගොඩාක් ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Yako pissu Kilrenny epa api shadowhunters vala indala man umbata eakka hatiyata issarahatath innava thx for sub bro
thanks 4 sub.
Bohoom sthuthiy sabata
මේ කරන කැපකිරීම මදැයි ඉතිං. පරක්කු උනාට කමක් නෑ කොහොම හරි ඇදගන යං. ජය !!
හම්මේ මේක එනකම් මග බලන් හිටියේ බන්.පට්ට පට්ට.ජයවේවා
Mamath eng sub eka ekka balanna aran iddi meka dakke… thanks saho.. ane parakkuwunata ape nam ahithak naha.. oyalath loku kapa kirimak karalane mewa daanne.. iwasala innama bariwunoth ekai eng sub ekak ekka balanne hodada.. tarahen ehema nemei 🙂
Thanks kollo….dn eng sub ekka blnda giya witharai.ethakotama dakka sub dala thiynwa.
උපසිරසට බොහොම ස්තුතියි ලහිරු සහෝ
කතාව නියමෙට යනවා