The Basketball Diaries (1995) With Sinhala Subtitles | ආත්ම භාෂණය… [සිංහල උපසිරසි සමඟ]
ඉතිං කොහොමද යාළුවනේ…
ඔන්න අරගෙන ආව තවත් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්. මේක හැම තරුණ කොල්ලෙක්ම අනිවාරෙන් බලන්න ඕන කරන ෆිල්ම් එකක් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒකට හේතුව තමයි ජීවිතේට ගතයුතු පාඩම් බර ගාණක් මේකෙ අඩංගු වෙලා තිබීම. මගේ මේ තුන්වැනි උපසිරැසි ගැන්වීම තුළින් ඔන්න මං මගේ ලොකු ආසාවකුත් ඉෂ්ට කර ගත්ත. මේක උපසිරැසි ගන්වන්න මං ආස වෙන්න ලොකුම හේතුව තමයි මේකෙ ප්‍රධාන රංගනයට දායක වෙන රංගන ශිල්පියා මගේ ප්‍රියතමයෙක් වීම.
හරි චිත්‍රපටිය ගැන කිව්වොත් ප්‍රධාන රංගන ශිල්පියා ගැන නම් මං එක වචනයක්වත් කියන්න ඕන වෙන්නෙ නෑ. Leonardo DiCaprio නම කිව්ව පමණින් ඕන කෙනෙක් දන්නවනෙ පොර කවුද කියල කියන්න. මේකෙත් ඉතිං ප්‍රධාන චරිතෙට පණ පොවන්නෙ Leonardo DiCaprio තමයි. මේ චිත්‍රපටිය පුරාමත් DiCaprio ගෙ සුපිරි රංගනය එදා මෙදා කියල වෙනසක් නැතුව දැකබලා ගන්න පුළුවන්. තවත් එයා ගැන ආයෙ අමුතුවෙන් මං මොකුත් කියන්නෙ නෑ. අනිත් වැදගත් චරිතය තමයි Mark Wahlberg කියන්නෙ. Deepwater Horizen, Ted, Shooter වගේ ෆිල්ම් බලපු අය මෙයා ගැන හොඳට දන්නව. මේකට IMDb අගය සටහන් වෙලා තියෙන්නෙ 7.3/10 ක් විදියට. ගූගල් පාරිභෝගිකයොත් 87% කැමතියි කියල තියෙනව. 1995 වර්ෂයේ තමයි මේක විකාශය වෙලා තියෙන්නෙ. Biography, Crime, Drama ගණයට තමයි මේක අයත් වෙන්නෙ.
කතාව පැත්තට හැරුණොත්, ජිම් කියන කොලුවගෙ දිනපොතෙන් තමා කතාව කියාගෙන යන්නෙ. මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. ජිම් කියන්නෙ බාස්කට් බෝල් සෙල්ලම් කරන, හුරුබුහුටි කොල්ලෙක්. ජිම්ගෙ යාළුවො තමයි මිකී, නියුට්‍රෝන්, පේද්‍රෝ කියන්නෙ. මේ සෙට් එක වටා තමා කතාව ගලාගෙන යන්නෙ. ලංකාවෙත් අපි අතරෙ මේ වගේ චරිත ඕන තරම් ඇති. එහෙම ඉන්නවනම් කොල්ලනේ දැං හැදෙන්න කාලෙ හරි. ඉතිං මේ සෙට් එකට මොකද වුණේ කියල දැනගන්න ඕනෙද?
ඒකට නම් ඉතිං මේක බලන්නම වෙනව. මං එක දෙයක් කියන්නම්, මේක මුළ ඉඳල අගට කීප වතාවක් බැලුවත් පාඩු නෑ. මොකද තමන් යන පාර වෙනස් වුණා කියල දැනෙනවනම් දෙපාරක් හිතන්න එපා ආපහු හැරෙන්න. ඔන්න එහෙනම් මේකත් ඔයාලට බාර කරනව, ට්‍රයි කරල බලන්නකෝ…
බයිස්කෝප්වාසීන්ට ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
The.Basketball.Diaries.1995.720p.720p.BluRay.AC3-x264
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5288 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/07/Udayanga-Sampath.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Meka download krnn bhne
මේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැනේ
Thunderstruck movie eke sinhala subtitles dannko
Thanks for the subtitles
thank you
උපසිරිසියට බොහොම ස්තුති
thank u thawth me wage sub danna.
Torrent link eka denne nane.. “Due to copyright issues, we do not provide any torrent links.” hama film ekakama meka enawa
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Thanks
Thanks
thnx bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
saub ekata bohoma isthuthiyo bro…
digatama sub demu me wage supiri film walata….
yajen jaya…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
නියමයි.ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේකනම් බලන්න වටින කතාවක් වගේ.
ගොඩක් ස්තුතියි සහෝ……
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
elama saho thanks
mageth asama naluwek
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Niayamai Saho Jaya Wewa!!!!!
බොහෝම ස්තූතියි සහෝ සබට. මමනම් අසම නළුවො දෙන්නෙක්. ගොඩාක් පිං. ජයවේවා!!
මොකවත් කියන්න ඕනේ නෑ
ලිපියකුත් ඕනේ නෑ
කෙනා කවුද කියල
පොටෝ එකෙන් දැක්කා
වෙන මොන කතාද
බාන්න දැම්මා …
.
හුගක් ස්තුතියි සබ එකට
…
කරන යන්න දිගටම
ජය ……….!