Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E06] Sinhala Subtitles | ඇතිවන නැතිවන ජීවිත.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුදුදක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං මේ අවුරුද්දේත් සුපුරුදු පරිදි ශීල්ඩ් අරන් තමයි මේ එන්නෙ. ඔව් ටිකක් විතර පමයි. ඒකට හේතු කිය කිය ඉන්න යන්නෙ නැ. ඔයාලට මතක ඇති ෆිට්ස් ආපහු කතාවට එකතු වුනා. හැබැයි එයා කොහොමද අභ්‍යවකාශයට ආවෙ. කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. ඒ…

හැමෝටම සුබ අලුත් අවුරුදුදක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං මේ අවුරුද්දේත් සුපුරුදු පරිදි ශීල්ඩ් අරන් තමයි මේ එන්නෙ. ඔව් ටිකක් විතර පමයි. ඒකට හේතු කිය කිය ඉන්න යන්නෙ නැ. ඔයාලට මතක ඇති ෆිට්ස් ආපහු කතාවට එකතු වුනා. හැබැයි එයා කොහොමද අභ්‍යවකාශයට ආවෙ. කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. ඒ සේරම ප්‍රශ්න වලට පහුගිය කොටසින් උත්තර ලැබුනා. ශීල්ඩ් නියෝජිතයො ටිකව කාලය හරහා එවලා තියෙන්නෙ ඊනොක් කියන කෙනා. මෙයත් පිටසක්වල ජීවියෙක්. ඒ වගේම මෙයා සේරම කරන්නෙ අනාවැකි කියන ඉන්හියුමන් කෙනෙක්ට අනුව. එයා ගැනත් අපිට දකින්න ලැබුනා.

ඒ වගේම තමා ලාන්ස් හන්ටර් ආපහු කතාවට එකතු වුනා මතක ඇති. පහුගිය කොටසෙදි අපිට ලයිට් හවුස් එක දකින්න ලැබුනා. ඒ වගේම ඊනොක්ගෙ සහා ලාන්ස්ගෙ උදව් ඇතුව තමා ෆිට්ස් මේ කාලය හරහා ඇවිත් කසායස් ලගටම එන්නෙ. ඉතිං අද කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆිට්ස් මොනවද කරන්න යන්නෙ කියලා. වැඩිය කියවන්න යන්නෙ නැ. ඔය ඇති ඊලග කොටසින් හමුවෙමු. මම හිතනවා දැන් හැම කෙනෙක්ම වගේ බයිස්කෝප් අඩවියෙ ගිනුමක් හදාගෙන ඇති කියලා. මොකද ඔයාලට උපසිරැසි බාගත කරගන්න වගේම කමෙන්ට් කරන්නත් දැන් අඩවියෙ රෙජිස්ටර් වෙන්න ඕන. ඒක නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත් තාමත් රෙජිස්ටර් වෙන්න නොහැකි වුන කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලල ගිණුමක් හදා ගන්න.

#Hail Marvel

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,098 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E06.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,098 downloadsDownload Subtitles29 KB

69 comments

  1. Kawi Jayasinghe

    Tnx sahooo

  2. Maleesha pathirana

    Maru appa

  3. thilanasela

    Tnx mchn sub 1ta.

  4. Udara Damith Dissanayaka

    ......සුබ අලුත් අවුරුදුදක් වේවා ....
    මේක පරක්කුද
    මන්නම් daන් තමයි දන්නේ මේක අව කියලා
    පිට්ස් කාරයා

    මොන මගුලක් ඩ දන්නේ නෑකරන්ඩ යන්නේ
    හන්ටර් මලයත් කොහොම හරි අනාගතේට ඇවිල්ලා තිබ්බොත් ගොඩේ ගොඩ

  5. Sanath Indika

    thx broo

  6. thanula D

    සබ් එකට ස්තුතියි.දිගටම දෙමු ජයවේවා.

  7. Sudheera Kasun

    Thanks Bro...!

  8. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  9. lahiru sadaruvan

    thank you saho meka denakan ude idan blan hitiye.. tnkz a lot

  10. Lahiru

    avilla neh elama

  11. රවිඳු ආදිත්‍ය

    thank u weewa sub ekata :-)

  12. Maxx Dula

    thnks m8

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Shalika Ashan

    thanks.Ada dawwasama balan idiya danne koi time ektda kiyala

  15. losaka

    Thanx machan

  16. Kasun A.

    suba aluth auruddak wewa saho.sabata thuthi.jaya!

  17. sachintha

    Sub ekata thanks sahoo...
    Jaya wewa...

  18. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  19. heshans

    Thanx BRO

  20. Hirunaprabodha

    thanks bro.. and happy New year

  21. niroshansn

    Thanks broooo happy new year

  22. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිට්යේ

  23. Lushan Tharinda

    Subata thanks bro...

  24. ayeshmantha

    godak isthuthie sub ekta

  25. Janith Ramanayaka

    fattta thannx saho

  26. macrocomlk

    Thanks bro....

  27. nirodha uthpala

    Hambe dala thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  28. Salinda Wijayabandara

    patta... balagenama hitiye... thanks broo

  29. AmithbandaraAB

    Thanks Bro..!!!

  30. Viraj_chathuranga

    Thanks sub ekata...! Sahoo..!

    Puluwan nm x files aluth ekata ( season 11 ) ta sub danna balanna..

  31. Madushan Piyumantha

    thanks mate :)

  32. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  33. Prasad Lakmal

    thnx sub ekta

  34. BruceLee

    ElzzzzzzzzZ BroooooooO............

  35. Ravindu Rukshan

    Thx

  36. NimeshGihan

    thanx bro..

  37. tkchirath86

    thank u very much for sub...

  38. GihanRangana

    thnks saho enakm baln hitiye

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  40. T ISHARA MADUSANKA PERERA

    Ela ela

  41. lakmal26

    ela bro..

  42. Gathsara Umesh

    Prkku unt mkoo ayye..wde wenwnm echrne...
    Bhoom sthuthiyi sub ekt..
    Nxt epyn hmuwemoo...

  43. sam1973

    thanks

  44. Crazzy_90

    Thanks for the Sub Bro...!!

  45. Gayan Bo

    Thanks brooooooooooo...........

  46. Devaka Sadaruwan

    ස්තුතියි සහෝ....

  47. harshahjk

    බොහෝම ස්තූතියි ලහිරු සබ අරගත්තා. ජයවේවා

  48. Malinda

    Thank you bro.

  49. podda

    thanks bro!!

  50. SUNITH

    suparb bro... & happy new year!

Load more comments