Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E07] Sinhala Subtitles | සුපුරුදු ගැන්සිය සෙට් වෙයි.. [සිංහල උපසිරසි සමඟ]

මතකනෙ ගිය සතියෙ ඩේසිව අරගන්න ඇවිත් හිටිය ගැණුම් කරුවො ගාන. ඉතිං ඒ අතරෙ හිටිය කෙනෙක් තමා ෆිට්ස්. ෆිට්ස් අනාගතේට ආව විදිහ අපිට කලින් කොටසකින් හොදටම පැහැදිලි කරානෙ. ෆිට්ස්ගෙ සැලැස්ම වුනේ ඩේසිව සල්ලි වලට ගන්න එක. හැබැයි එතන පරහකට හිට්ටෙ කසායස්ගෙ සහෝදරයා ඩේසි වෙනුවෙන් ආව එක. ඒ කාරණේ නිසා ෆිට්ස්ගෙ සැලැස්…

මතකනෙ ගිය සතියෙ ඩේසිව අරගන්න ඇවිත් හිටිය ගැණුම් කරුවො ගාන. ඉතිං ඒ අතරෙ හිටිය කෙනෙක් තමා ෆිට්ස්. ෆිට්ස් අනාගතේට ආව විදිහ අපිට කලින් කොටසකින් හොදටම පැහැදිලි කරානෙ. ෆිට්ස්ගෙ සැලැස්ම වුනේ ඩේසිව සල්ලි වලට ගන්න එක. හැබැයි එතන පරහකට හිට්ටෙ කසායස්ගෙ සහෝදරයා ඩේසි වෙනුවෙන් ආව එක. ඒ කාරණේ නිසා ෆිට්ස්ගෙ සැලැස්ම එහෙම් පිටින්ම වෙනස් කරන්න වුනා. මරණය දක්වා සටනට කලින් තිබ්බ සටනකින් නියෝජිත මේව පෘථිවිය මතුපිටට යනවනවා. මේව බේරගන්න තමයි ෆිට්ස් ඊනොක්ව පිටත් කරන්නෙ. ඒත් අපිට තාම පැහැදිලි නැත්තෙ ඊනොක් කියන්නෙ කවුද කියන එක. ඔව් පිටස්ක්වල ජීවියෙක් තමා ඒත් මොන වගේ කෙනෙක්ද? අන්තිම කොහොම හරි සිමන්ස්ගෙ උදව් ඇතිව ෆිට්ස් ඩේසිව අරන් පැනගන්නවා.

අද කොටසෙදි එතනින් එහාට වෙන්නෙ මොනවද කියලා දැන ගන්න පුළුවන්. ඔයාලට මතකනෙ තව ඉන්හියුමන් කෙනෙක් ටීම් එකට එකතුවුනා. එයාගෙත් පොඩි වැඩ ටිකක් එහෙම අද ඔයාලට බලා ගන්න ලැබෙයි. වැඩි දෙයක් කියන්න වෙලාවක් නැ. එහෙනම් ඔයාලම බලන්න. මම ගියා.

#Hail Marvel

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,416 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S05E07.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/lahiru-prasad-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,416 downloadsDownload Subtitles26 KB

51 comments

  1. GihanRangana

    thkns saho meka enakm balan hitiye...

  2. Ravindu Rukshan

    Thx

  3. niroshansn

    Thanks sahoo ikmanata sub eka thunnata

  4. sachintha

    Sub ekata thanks sahoo
    08 weni epiyen hamu wemu
    Jaya wewa

  5. Kawi Jayasinghe

    Tnx mchoo

  6. Chämàrá Sâmpáth

    මේන් සබ ගන්නවෝ.
    සබට තුති ඈ

  7. macrocomlk

    ammo thanks machan sub ekata

  8. Yohan Chathuranga

    Thanks bro

  9. Sudheera Kasun

    Thanks Bro...!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. podda

    elama!!! thkanks bro

  12. Rasindu V. Perera

    නියමයි....සබ් එකට් තැන්ක්ස්....
    සබ් දෙනකන් හිටියේ....

  13. Imasha Banuka

    Direct link ekat dunna nam ikmanta godak hodai. Sub ekata thanks.

  14. priyan99

    thankks bro sub ekata

  15. sanjaya kumara

    සබ් එකට් තැන්ක්ස්

  16. Udara Damith Dissanayaka

    අලුත් ඉන්හියුමන්
    ගල් එකතු කරනවා නෙ
    පොර කඩා වැටිලා තියෙන ලෝකේ කෑ ලි ටික එකතු කරොත්
    එහෙම ගොඩා නෙ
    .............................

  17. ayeshmantha

    elama..godaK ISTHUTHIE

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  20. Kasun A.

    sabata thuthi saho.jaya!

  21. chanaka welagedara

    Thanks bro

  22. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  23. indikarock

    Thanx macho sibata jayama wewa......

  24. Amalka Himeshan

    Thanks ban sub ekata

  25. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  26. Devaka Sadaruwan

    thanks saho.....

  27. samzR

    Tnx

  28. විමා

    සබට තුති බන් මෙන්න ගන්නවා

  29. BruceLee

    Thnz BroooooO.........

  30. notisamanalaya

    බොහොම ස්තුතියි

  31. Malinda

    Thanks sub ekata.

  32. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට......

  33. lahiru1991

    thanks bro

  34. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා...ජය වේවා...

  35. ගයාන් ද සේරම්

    එල ස්තුතියි.

  36. Shen99

    ela bro

  37. D.Chamara

    bohoma sthuthi sahooo

  38. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ........

  39. futureomega

    thax bro sub ekata

  40. JAYANATH 4453

    Thanks bro sub 1t

  41. Maxx Dula

    Thnks

  42. Roshan Ranjith

    thanks bro :)

  43. GihanRangana

    thnks saho.e 08 tawa parakkuda?

  44. Shalika Ashan

    mata meka hoya gnna bari una.
    google search walin awe nehe.A moko?
    sub ekata thanks.

  45. prageeth2

    godaak shuuthi

  46. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaa

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. gayanmagee

    thanks

  49. Naveen Rangana

    බොහොම ස්තූතියි උපසිරැසියට............................

  50. Sajithlakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට

Load more comments